

tv නම් බලන්නේ නැහැ
ඔය ප්‍රෝග්‍රෑම් එක scripted කියලා කියමුකෝ
ඒත් හැම එකාම රටේ උන්ව අන්දන එකේ සිරසත් ඇන්දුවා කියලා මොකද්ද වෙන වෙනස
අපේ උන් මෙලෝ රහක් නැති කාසි කබල් ටෙලි නාට්‍ය බලද්දී ඇන්දෙනවා කියලා කියන්නේ නැහැ
අවුරුදු ගානක් තිස්සේ රට විකුණන් කන උන්ට ගිහින් කතිරේ ගහලා තවත් රට කන්න චන්දෙ දීලා ඇන්දුනාට ගානක් නැහැ
හොර ජෝතිස්‍ය කාරයෝ මිනිස්සුන්ව ඇන්දුනාට ගානක් නැහැ
එයා දැන් ජාතියේ වීරවරියක් වෙලා
ekale ara covid valat anduwa gemak gahai gahai kiya kiya hitapu eka ned me anith unta moda haththa kiyanneඕකි පළාත් සබාවට ඉල්ලුවොත් දෙනවා අපේ මෝඩ හැත්ත....සිංහලු කියන්නේ වද වෙන්න ඕන ජාතියක්....එන්න එන්නම ලංකාවේ උන්ගේ බුද්ධි මට්ටම අඩු වෙනවා..2000 පස්සේ උන් නම් ගන්නම දෙයක් නැහැ..
පෝඩා පෝඩා![]()
![]()
