ඇත්තටම දුක හිතුන-විදේශ රැකියා ගිය සහෝදරිය
ඇත්තටම දුක හිතුන-විදේශ රැකියා ගිය අපේම සහෝදරියක්
https://www.facebook.com/nava.rathnam.31/videos/507645572733048/
මේවගේ වෙලාවක උදව් කරන්ඩ බැරි ආයතන පිටරටවල් වල තියෙන්නේ මොකටද?
අඩුගානේ ලංකාවට එවන්ඩ හරි බැරිද?
ඕන කෙනෙක්ට ඕන වෙලාවක තමන්ට රැකියාව එපා උනොත් නවත්ටන්ද අයිතියක් තියෙන්ඩ ඕන නේද?
මේගොල්ලෝ රට යද්දී අපහු එන්ඩ ticket ගන්ඩ අනිවාර්ය කරන්ඩ බැරිද? එතකොට එහෙදි මොනවා හරි උනොත් දමල ගහල එන්ඩ පුළුවන්නේ. මෙහෙ කොස් ගෙඩියක් තම්බල කාල හරි ඉන්ඩ
පුළුවන් කෙනෙක් ඉන්නව නම් පුළුවන් උදව්වක් කරන්ඩ. දේශපාලනය කරන කවුරු හරි අදුරනව නම් රන්ජන් රාමනායක වගේ?
ස්තුති

බලාපොරොත්තු අරමුනු කියල ජාතියක් මේ මිනිස්සු දන්නෙ නැහැ.