ඇත්තටම භුතයෝ දැකලා තියෙනවද
මේක හෙන ඉස්සර වෙනස වැඩසටහනේ ගිය video එකක්.මන් දන්නේ නැ හැබැයි කවද ගිය එකක්ද කියල.මේක ඇත්තනම් වැඩේ සුපිරි හැබැයි.බලන්නකෝ video එක.
මේකේ ඇත්ත නැත්ත දන්නා අය කියන්නකෝ බලන්න විස්තරයක් .මොකුත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හොල්මන් කියලා දෙයක් නැ කියලනම් කියන්න එපා ඉතින්

Now what happen? 