ඇත්තටම මෙහෙම වෙනවද ?

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ඇත්තටම මෙහෙම වෙනවද ?

    11895101_414946562028571_4840329110234196006_o.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කරන්න කියල තියෙන්නේ වෙන්නේ නැති හින්දනේ :lol::lol::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    Micro Panda එක පොඩි උනාට යක්ෂ එළියක් තියෙන්නේ, ඇස්දෙක කඩාගෙන යනවා, Layland හොඳයි තව :frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩිමෝ බට්ටාගේ යන උන් තමයි මලාට ඩිම් කරන්නේ නැත්තේ... මොකුන්ද මන්ද
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඩිමෝ බට්ටොයි ත්‍රීවීල් හොට්ටොයි මළාට ලයිට් ඩිම් කරන්නේ නෑ! කාලකණ්නි හින්දා රෑට යන්න ගියාම අපේ ඇස් ගිණිකන වැටෙනවා!! මම පාලු පාරවල් වල හැරෙන්න කවදාකවත් හෙඩ් දාලා එළවන්නෙ නෑ. අපි හෙඩ් ලයිට් ෆ්ලෑෂ් කරලා ඩිම් කරන්න කියලා ඉල්ලුවත් උන් ඩිම් කරන්නෙ නෑ.:angry::angry:

    මේ දුෂ්කර ක්‍රියාව ඉවසලා! ඉවසලා!! බැරිම තැන සෙනොන් ලයිට් දෙකක් දැම්මා. ලයිට් දෙක ඇජස් කලා උඩටම වදින්න.
    දැන් එකසැරේ ෆ්ලෑෂ් කරනකොට ඔය ඩිම් කරන්නේ අගේට උන්
    :angry::angry:

    චාරයක් නැති කාළකණ්නි හින්දා අපටත් නොමග යන්න වෙනවා.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,762
    113
    Gampaha
    පස්සෙන් එන උන් ඩිම් නොකලාම තමා යකා නගින්නෙ. සයිඩ් මිරර් එකෙන් කෙලින්ම ඇහට එනව. :angry:
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    පස්සෙන් එන උන් ඩිම් නොකලාම තමා යකා නගින්නෙ. සයිඩ් මිරර් එකෙන් කෙලින්ම ඇහට එනව. :angry:

    Siravata ban...
    Mama karanne signal eka dala issara karala yanna kiyanava issara karapu gaman mama head eka gahagena passen yanava ethakota okun fuck vela yanava lankave drivers lagen bagayak ma oya vage ban anik kena gana hithanne naa
    :(
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මම පාලු පාරවල් වල හැරෙන්න කවදාකවත් හෙඩ් දාලා එළවන්නෙ නෑ..........
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,762
    113
    Gampaha
    Siravata ban...
    Mama karanne signal eka dala issara karala yanna kiyanava issara karapu gaman mama head eka gahagena passen yanava ethakota okun fuck vela yanava lankave drivers lagen bagayak ma oya vage ban anik kena gana hithanne naa
    :(
    ගොඩක් උන් දන්නෙ නෑ බන් පස්සෙන් හෙඩ් එක ගහන් එනකොට ඉස්සරහ එකාට අමාරුයි කියල. :growl: උන් ඕක අඩු වැඩි කරන්න ඕනෙ කියල දන්නෙත් නෑ. :dull: මම නම් ඉස්සරහින් එන එකා අඩු කලේ නැත්නම් ආයිත් හෙඩ් එක දානව උන්ට රෙවෙන්නම. :rofl: දැන් සමහර උන්ගෙ ඩිම් එකත් පට්ට අමාරුයි. :baffled: උන් ඩිම් කරන් එනකොට මම හෙඩ් එක ගහල ඕෆ් කරගනින් කිව්වාම උන් හෙඩ එක ගහනව. එතකොට අපිට රෙවිල යනව.. :(

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    ඩිමෝ බට්ටොයි ත්‍රීවීල් හොට්ටොයි මළාට ලයිට් ඩිම් කරන්නේ නෑ! කාලකණ්නි හින්දා රෑට යන්න ගියාම අපේ ඇස් ගිණිකන වැටෙනවා!! මම පාලු පාරවල් වල හැරෙන්න කවදාකවත් හෙඩ් දාලා එළවන්නෙ නෑ. අපි හෙඩ් ලයිට් ෆ්ලෑෂ් කරලා ඩිම් කරන්න කියලා ඉල්ලුවත් උන් ඩිම් කරන්නෙ නෑ.:angry::angry:

    :yes::yes::yes::yes: