ඩිමෝ බට්ටාගේ යන උන් තමයි මලාට ඩිම් කරන්නේ නැත්තේ... මොකුන්ද මන්ද






පස්සෙන් එන උන් ඩිම් නොකලාම තමා යකා නගින්නෙ. සයිඩ් මිරර් එකෙන් කෙලින්ම ඇහට එනව.

ගොඩක් උන් දන්නෙ නෑ බන් පස්සෙන් හෙඩ් එක ගහන් එනකොට ඉස්සරහ එකාට අමාරුයි කියල.Siravata ban...
Mama karanne signal eka dala issara karala yanna kiyanava issara karapu gaman mama head eka gahagena passen yanava ethakota okun fuck vela yanava lankave drivers lagen bagayak ma oya vage ban anik kena gana hithanne naa![]()
උන් ඕක අඩු වැඩි කරන්න ඕනෙ කියල දන්නෙත් නෑ.
මම නම් ඉස්සරහින් එන එකා අඩු කලේ නැත්නම් ආයිත් හෙඩ් එක දානව උන්ට රෙවෙන්නම.
දැන් සමහර උන්ගෙ ඩිම් එකත් පට්ට අමාරුයි.
උන් ඩිම් කරන් එනකොට මම හෙඩ් එක ගහල ඕෆ් කරගනින් කිව්වාම උන් හෙඩ එක ගහනව. එතකොට අපිට රෙවිල යනව.. 
පස්සෙන් එන උන් ඩිම් නොකලාම තමා යකා නගින්නෙ. සයිඩ් මිරර් එකෙන් කෙලින්ම ඇහට එනව.

ඩිමෝ බට්ටොයි ත්රීවීල් හොට්ටොයි මළාට ලයිට් ඩිම් කරන්නේ නෑ! කාලකණ්නි හින්දා රෑට යන්න ගියාම අපේ ඇස් ගිණිකන වැටෙනවා!! මම පාලු පාරවල් වල හැරෙන්න කවදාකවත් හෙඩ් දාලා එළවන්නෙ නෑ. අපි හෙඩ් ලයිට් ෆ්ලෑෂ් කරලා ඩිම් කරන්න කියලා ඉල්ලුවත් උන් ඩිම් කරන්නෙ නෑ.
![]()