ඇත්තටම මේක විකුනලා වගේ...

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මේක විකුණලා නෑ බං. විකිණුවනම් ගත්ත එකා මේ වෙනකොටත් මේකෙන් සල්ල හොයනවා.
    ඒත් මේක තාම කිසිම ආදායමක් නැතුව දුවන්නේ.
    ඒ කියන්නේ මේක තාම යන්නේ GT ලොක්කගේ ආසාවට දුවන සයිට් එකක් විදිහට
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මේක විකුණලා නෑ බං. විකිණුවනම් ගත්ත එකා මේ වෙනකොටත් මේකෙන් සල්ල හොයනවා.
    ඒත් මේක තාම කිසිම ආදායමක් නැතුව දුවන්නේ.
    ඒ කියන්නේ මේක තාම යන්නේ GT ලොක්කගේ ආසාවට දුවන සයිට් එකක් විදිහට
    වෙන්න බෑ බන් ලොක්කා ඉස්සර දරුනු පොරක් නේ?? මේ තරම් සියුමැලි උනේ කොහොමද කලු ගල්...
     
    • Like
    Reactions: SK29

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    මේක වටින්නෙ නම් පොහොට්ටුවට තමා ඉතිං.. ලොක්ක 300 එකක් ගෙනාවද දන්නෙ නෑනෙ..වීඩියෝ එකකුත් කරල තිබ්බෙ
     
    • Like
    Reactions: Johnnie_Walker

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මේක වටින්නෙ නම් පොහොට්ටුවට තමා ඉතිං.. ලොක්ක 300 එකක් ගෙනාවද දන්නෙ නෑනෙ..වීඩියෝ එකකුත් කරල තිබ්බෙ
    mokadda video eka
     
    • Like
    Reactions: Tricle_Buwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    Land cruiser 300 review එකක් දාල තිබ්බ
    හරි බන් ඒක පොරගේ හොබී එක නේ.. වෙනද වගේ කසඩ කෑලි බෑන් කරන් නෙත් නෑ,,, අනක චීස් ගැන එහෙම කතාවකුත් නෑ.... අනේ මන්ද බන්...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    හරි බන් ඒක පොරගේ හොබී එක නේ.. වෙනද වගේ කසඩ කෑලි බෑන් කරන් නෙත් නෑ,,, අනක චීස් ගැන එහෙම කතාවකුත් නෑ.... අනේ මන්ද බන්...
    චීස් සීන් එකෙන් පස්සෙ හරියටම දැක්කෙ නෑ පොරව..

    වැඩ ඇති පොරට...
     
    • Like
    Reactions: Kalegana

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,637
    113
    GTRZ amma leda una.. utath ekath ekka site eka bala ganna time nathi una

    politic paththata bara set ekakata bara dunna site eka

    onna oka thama nidana kathava
    සිරාවටම? අර බෝම්බ කාලෙ අපි දෙන්න කරපු වැඩේ.. ඒ කාලෙ උන්න නේද පොර? මතකද මට වෝනින් එකක් දුන්න.. පොරට අවුලක් නෑ ඒත් IP ඉල්ලුවොත් දෙන්න වෙන්ව කියල්..
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේක විකුනලා කියල නම් හිතෙනවා.

    2011 ඉදන් මේකේ ඉන්නේ. ඊටත් කලින් අකවුන්ට් එකක් තිබ්බා. පාස්වර්ඩ් අනන්මනන් මතක නැතිව 2011 හැදුවේ. දැන් තනිකරම මේක මිඩියා යුනිට් වලින් ගෙනියන ෆෝරම් එකක් වෙලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    GT ගේ අම්ම ලෙඩ උනා එක උඹ කොහොමද දන්නේ??
    GT කෝ කියලා Thread එකක් දාලා තිබ්බා එකේ GT කොමෙන්ට කරලා තිබුණා ඕක බලාගෙන තමා මුන් ඔය කියවන්නේ
     
    • Like
    Reactions: Kalegana