ඇත්තටම මේක විකුනලා වගේ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    GT කෝ කියලා Thread එකක් දාලා තිබ්බා එකේ GT කොමෙන්ට කරලා තිබුණා ඕක බලාගෙන තමා මුන් ඔය කියවන්නේ
    එක තමයි එක මමත් දැක්ක. parents ලගේ medical සින් එකක් තිබ්බ කියල. තව වෙන වැඩ වගේකුත් පටන් ගත්ත කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    එක තමයි එක මමත් දැක්ක. parents ලගේ medical සින් එකක් තිබ්බ කියල. තව වෙන වැඩ වගේකුත් පටන් ගත්ත කියල.
    ඒ පෝස්ට් එක දැකලා තමා හැමෝම ඔය කියවන්නේ දැක්කා වගේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Me dawas wala patta busy bro, aluthen wada wagayak patan gaththa, parents lage medical prashna keepekuth thiyanawa.
    Free unama aniwaryen enawa.
    Forum eka mod karanna nam dan welawak naha ewa okkoma spamcheck or tintin123 ta yawanna.
    Egollo aniwaryen balanawa.

    Colombo wenasata hitha amanapa una kattiyata kiyanne pirisak 3 wela kanna baruwa indaddi thawamath luxury life gathakarana minissu ona tharam innawa.
    Lankawe aththa okai, okata math ekka awul aran wadak naha ;)

    ඒ පෝස්ට් එක දැකලා තමා හැමෝම ඔය කියවන්නේ දැක්කා වගේ
    මේ තියෙන්නේ එක..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අකමැති එවුන් ignore කරල දැම්ම නම් ඉවරයි
    ඔෆිස් / ගමේ එවුන් අපි අකමැති උනා කියල පන්නන්නේ නෑ නේ
    ඒ යක්ක පුත්තු තමා මේකේ ඉන්නේ 🤷
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මේක විකුනලා වගේ කියල කිව්වෙ එලකිරියද? මම හිතුවේ උඹ වාහනේක වගේ ෆොටෝ එකක් දාලා ඇති කියල විකුණුවා කියන්නේ. මම බලන් ඉන්නවා ෆොටෝ එක ලෝඩ් වෙනකන්. :baffled:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මේක විකුනලා වගේ කියල කිව්වෙ එලකිරියද? මම හිතුවේ උඹ වාහනේක වගේ ෆොටෝ එකක් දාලා ඇති කියල විකුණුවා කියන්නේ. මම බලන් ඉන්නවා ෆොටෝ එක ලෝඩ් වෙනකන්. :baffled:
    අනේ බන්....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අකමැති එවුන් ignore කරල දැම්ම නම් ඉවරයි
    ඔෆිස් / ගමේ එවුන් අපි අකමැති උනා කියල පන්නන්නේ නෑ නේ
    ඒ යක්ක පුත්තු තමා මේකේ ඉන්නේ 🤷
    ඉග්නොර් කරන්න බැරි අකුන්ට් තියනව.. ඉග්නොර් option එක නැති ඒවා..

    meka thanikara dan guukiriyak wela..

    mata penne meka organized wedak elakiri eka down karanna..

    Mamath tholonchi wela yanawa meken
    ඔව් බන් ඇවිල්ල රෙනවා..
    ------ Post added on Oct 4, 2022 at 11:35 PM
     
    • Like
    Reactions: SK29

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    oka danna kalin RTL4U banned une :P :rofl:

    https://elakiri.com/threads/airpod-සෙල්-කරපු-rlt4u-කොහෙද-profile-එකට-මොනවා-වෙලාද.2032004/

    anna e kale thama oya ledin kathava meke demme.. u dala tiyenen 2022 aug vala

    paw vade kiyanne damge control karanna media fake ekakma bahela... eka notherana ayath innava
    ඔව් උව බන් කරපු එක නම් මට මතකයි.. එත් එකට මේක සම්බන්ද නැ නේ බන්.
     
    • Like
    Reactions: scorpion MW

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    math dawas keepayak balala maruwenna kiyala beluwe. Terumak ne meka.

    anyway traffic nathi unama fake un tikath kapei. itapase admin ponnayanta terei scene eka.

    anith option eka tama okkoma un ekathu wela fake un ignore karala dana eka.

    meka thanikara dan guukiriyak wela..

    mata penne meka organized wedak elakiri eka down karanna..

    Mamath tholonchi wela yanawa meken
    ignore ekata dapan machan.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් උව බන් කරපු එක නම් මට මතකයි.. එත් එකට මේක සම්බන්ද නැ නේ බන්.
    ithin e davas vala idanne man oya kathava meke demme.. ona nam old post vala aethi.. ona nam hoyala balapan

    kohomath GTRZ vidavanna venava merenna kalin rate pradana agamika nayakayekta pahasa karaddi, eva report kalama banned nokala ekata...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොනවා ද ඒ Accounts ? බන් දාන්නකෝ බලන්න
    ඔන්න ඔය තෙඩ් එකක් අස්සේ දාල තිබ්බ කව්ද එකෙක් අකුන්ට් 2ක් ඒවා ඉග්නොර් කරනන් බැ කියල. මමත් දැක්ක එක නම් හැබැයි.. අලුත් අකුන්ට් වගයක්.
     
    • Like
    Reactions: SK29

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    ඔන්න ඔය තෙඩ් එකක් අස්සේ දාල තිබ්බ කව්ද එකෙක් අකුන්ට් 2ක් ඒවා ඉග්නොර් කරනන් බැ කියල. මමත් දැක්ක එක නම් හැබැයි.. අලුත් අකුන්ට් වගයක්.

    මට නම් එහෙම ඒවා අහුවෙලා නැහැ බං ඇත්තටම හොයලා බලන්න ඕනේ
     
    • Like
    Reactions: Kalegana