අඩෝ ගත්ත එකා GT ලොක්කවත් banned කළොත් කොහොමද..
නාම මාත්රිකයි ද?GT thama innawa machan mage thread ekakata comment kara
වෙන්න බෑ බන් ලොක්කා ඉස්සර දරුනු පොරක් නේ?? මේ තරම් සියුමැලි උනේ කොහොමද කලු ගල්...මේක විකුණලා නෑ බං. විකිණුවනම් ගත්ත එකා මේ වෙනකොටත් මේකෙන් සල්ල හොයනවා.
ඒත් මේක තාම කිසිම ආදායමක් නැතුව දුවන්නේ.
ඒ කියන්නේ මේක තාම යන්නේ GT ලොක්කගේ ආසාවට දුවන සයිට් එකක් විදිහට
mokadda video ekaමේක වටින්නෙ නම් පොහොට්ටුවට තමා ඉතිං.. ලොක්ක 300 එකක් ගෙනාවද දන්නෙ නෑනෙ..වීඩියෝ එකකුත් කරල තිබ්බෙ
හරි බන් ඒක පොරගේ හොබී එක නේ.. වෙනද වගේ කසඩ කෑලි බෑන් කරන් නෙත් නෑ,,, අනක චීස් ගැන එහෙම කතාවකුත් නෑ.... අනේ මන්ද බන්...Land cruiser 300 review එකක් දාල තිබ්බ
GT ගේ අම්ම ලෙඩ උනා එක උඹ කොහොමද දන්නේ??GTRZ amma leda una.. utath ekath ekka site eka bala ganna time nathi una
politic paththata bara set ekakata bara dunna site eka
onna oka thama nidana kathava
චීස් සීන් එකෙන් පස්සෙ හරියටම දැක්කෙ නෑ පොරව..හරි බන් ඒක පොරගේ හොබී එක නේ.. වෙනද වගේ කසඩ කෑලි බෑන් කරන් නෙත් නෑ,,, අනක චීස් ගැන එහෙම කතාවකුත් නෑ.... අනේ මන්ද බන්...
den ethakota leda une nedda?GT ගේ අම්ම ලෙඩ උනා එක උඹ කොහොමද දන්නේ??
එහෙම නෙවෙයි මම ඇහුවේ උඹ ඒ ගැන දන්නේ කොහොමද කියල බන්.den ethakota leda une nedda?
සිරාවටම? අර බෝම්බ කාලෙ අපි දෙන්න කරපු වැඩේ.. ඒ කාලෙ උන්න නේද පොර? මතකද මට වෝනින් එකක් දුන්න.. පොරට අවුලක් නෑ ඒත් IP ඉල්ලුවොත් දෙන්න වෙන්ව කියල්..GTRZ amma leda una.. utath ekath ekka site eka bala ganna time nathi una
politic paththata bara set ekakata bara dunna site eka
onna oka thama nidana kathava
uge close yaluvo dannava ban.. ungen aehuvama thama kivveඑහෙම නෙවෙයි මම ඇහුවේ උඹ ඒ ගැන දන්නේ කොහොමද කියල බන්.
දෙමව්පියෝ ලෙඩ උන සින් එකනම් මමත් දන්නවා.. මේකේ උ දාල තිබ්බ ඒ ගැන..uge close yaluvo dannava ban.. ungen aehuvama thama kivve
GT කෝ කියලා Thread එකක් දාලා තිබ්බා එකේ GT කොමෙන්ට කරලා තිබුණා ඕක බලාගෙන තමා මුන් ඔය කියවන්නේGT ගේ අම්ම ලෙඩ උනා එක උඹ කොහොමද දන්නේ??