එක තමයි එක මමත් දැක්ක. parents ලගේ medical සින් එකක් තිබ්බ කියල. තව වෙන වැඩ වගේකුත් පටන් ගත්ත කියල.GT කෝ කියලා Thread එකක් දාලා තිබ්බා එකේ GT කොමෙන්ට කරලා තිබුණා ඕක බලාගෙන තමා මුන් ඔය කියවන්නේ
එක තමයි එක මමත් දැක්ක. parents ලගේ medical සින් එකක් තිබ්බ කියල. තව වෙන වැඩ වගේකුත් පටන් ගත්ත කියල.GT කෝ කියලා Thread එකක් දාලා තිබ්බා එකේ GT කොමෙන්ට කරලා තිබුණා ඕක බලාගෙන තමා මුන් ඔය කියවන්නේ
ඒ පෝස්ට් එක දැකලා තමා හැමෝම ඔය කියවන්නේ දැක්කා වගේඑක තමයි එක මමත් දැක්ක. parents ලගේ medical සින් එකක් තිබ්බ කියල. තව වෙන වැඩ වගේකුත් පටන් ගත්ත කියල.
Me dawas wala patta busy bro, aluthen wada wagayak patan gaththa, parents lage medical prashna keepekuth thiyanawa.
Free unama aniwaryen enawa.
Forum eka mod karanna nam dan welawak naha ewa okkoma spamcheck or tintin123 ta yawanna.
Egollo aniwaryen balanawa.
Colombo wenasata hitha amanapa una kattiyata kiyanne pirisak 3 wela kanna baruwa indaddi thawamath luxury life gathakarana minissu ona tharam innawa.
Lankawe aththa okai, okata math ekka awul aran wadak naha![]()
මේ තියෙන්නේ එක..ඒ පෝස්ට් එක දැකලා තමා හැමෝම ඔය කියවන්නේ දැක්කා වගේ

අනේ බන්....මේක විකුනලා වගේ කියල කිව්වෙ එලකිරියද? මම හිතුවේ උඹ වාහනේක වගේ ෆොටෝ එකක් දාලා ඇති කියල විකුණුවා කියන්නේ. මම බලන් ඉන්නවා ෆොටෝ එක ලෝඩ් වෙනකන්.![]()
ඉග්නොර් කරන්න බැරි අකුන්ට් තියනව.. ඉග්නොර් option එක නැති ඒවා..අකමැති එවුන් ignore කරල දැම්ම නම් ඉවරයි
ඔෆිස් / ගමේ එවුන් අපි අකමැති උනා කියල පන්නන්නේ නෑ නේ
ඒ යක්ක පුත්තු තමා මේකේ ඉන්නේ![]()
ඔව් බන් ඇවිල්ල රෙනවා..meka thanikara dan guukiriyak wela..
mata penne meka organized wedak elakiri eka down karanna..
Mamath tholonchi wela yanawa meken
oka danna kalin RTL4U banned uneමේ තියෙන්නේ එක..

ඔව් උව බන් කරපු එක නම් මට මතකයි.. එත් එකට මේක සම්බන්ද නැ නේ බන්.oka danna kalin RTL4U banned une![]()
https://elakiri.com/threads/airpod-සෙල්-කරපු-rlt4u-කොහෙද-profile-එකට-මොනවා-වෙලාද.2032004/
anna e kale thama oya ledin kathava meke demme.. u dala tiyenen 2022 aug vala
paw vade kiyanne damge control karanna media fake ekakma bahela... eka notherana ayath innava
uge close yaluvo dannava ban.. ungen aehuvama thama kivve
math dawas keepayak balala maruwenna kiyala beluwe. Terumak ne meka.
anyway traffic nathi unama fake un tikath kapei. itapase admin ponnayanta terei scene eka.
anith option eka tama okkoma un ekathu wela fake un ignore karala dana eka.
ignore ekata dapan machan.meka thanikara dan guukiriyak wela..
mata penne meka organized wedak elakiri eka down karanna..
Mamath tholonchi wela yanawa meken
me 06 veni account ekada kohedo bankiwwata tharaha wenna epa. tharahak ne. habai attama kiwwoth mata ubawa sure ne. mokada ubath 2017 aapu ekek neh.
math dawas keepayak balala maruwenna kiyala beluwe. Terumak ne meka.
යන තැනක් අපටත් කියපල්ලකො. මේ වගෙ වෙන site/forum/community නැද්ද?Mamath tholonchi wela yanawa meken
මොනවා ද ඒ Accounts ? බන් දාන්නකෝ බලන්නඉග්නොර් කරන්න බැරි අකුන්ට් තියනව.. ඉග්නොර් option එක නැති ඒවා..
ithin e davas vala idanne man oya kathava meke demme.. ona nam old post vala aethi.. ona nam hoyala balapanඔව් උව බන් කරපු එක නම් මට මතකයි.. එත් එකට මේක සම්බන්ද නැ නේ බන්.
ඔන්න ඔය තෙඩ් එකක් අස්සේ දාල තිබ්බ කව්ද එකෙක් අකුන්ට් 2ක් ඒවා ඉග්නොර් කරනන් බැ කියල. මමත් දැක්ක එක නම් හැබැයි.. අලුත් අකුන්ට් වගයක්.මොනවා ද ඒ Accounts ? බන් දාන්නකෝ බලන්න
ඔන්න ඔය තෙඩ් එකක් අස්සේ දාල තිබ්බ කව්ද එකෙක් අකුන්ට් 2ක් ඒවා ඉග්නොර් කරනන් බැ කියල. මමත් දැක්ක එක නම් හැබැයි.. අලුත් අකුන්ට් වගයක්.