ඇයි මිනිස්සු මෙහෙම. එදා ඉදලම අපේ අය ඔහොමයි.. පුදුම කලකිරීමක් තියෙන්නෙ. මම දේශපාලනේ ගැන මේකෙ කතා කරලම නැති තරම්. ඒත් රාජපක්ෂ පවුල නම් පුදුම අමන පවුලක්. එදා ඉදලම කරේ මිනිස්සු අවුලවලා ලාභ ප්රයෝජන ගනිපු එක. අද කටු කන බලු කුක්කො ටිකක් ෆෝම් කරලා එවුවා. දැන් හැමදාම බස් දාලා ගෙන්නගෙන ජොන්ස්ටන්ටයි කාට කාට හරි කියලා මොලේට විශබීජ දාලා මේ අහින්සක මිනිස්සුන්ට කරදර කරන්නද දන්නෑ හිතන් ඉන්නෙ. අහින්සකලා අංගුලිමාලලා වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ හැබැයි. මම දැක්කා ගෑනු කෙනෙක්ට පිරිමි ගොඩක් එක්ක බිම දාගෙන ගහනවා බෝඩ් එකක් අල්ලන් හිටියා කියලා. අප්පිරියයි මහින්ද
