ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ

ඇයි මිනිස්සු මෙහෙම. එදා ඉදලම අපේ අය ඔහොමයි.. පුදුම කලකිරීමක් තියෙන්නෙ. මම දේශපාලනේ ගැන මේකෙ කතා කරලම නැති තරම්. ඒත් රාජපක්ෂ පවුල නම් පුදුම අමන පවුලක්. එදා ඉදලම කරේ මිනිස්සු අවුලවලා ලාභ ප්‍රයෝජන ගනිපු එක. අද කටු කන බලු කුක්කො ටිකක් ෆෝම් කරලා එවුවා. දැන් හැමදාම බස් දාලා ගෙන්නගෙන ජොන්ස්ටන්ටයි කාට කාට හරි කියලා මොලේට විශබීජ දාලා මේ අහින්සක මිනිස්සුන්ට කරදර කරන්නද දන්නෑ හිතන් ඉන්නෙ. අහින්සකලා අංගුලිමාලලා වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ හැබැයි. මම දැක්කා ගෑනු කෙනෙක්ට පිරිමි ගොඩක් එක්ක බිම දාගෙන ගහනවා බෝඩ් එකක් අල්ලන් හිටියා කියලා. අප්පිරියයි මහින්ද
 
Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Ohoma wena eka hodai pons. Baiyo padamak igena gannawa.

    rajapakshala thrasthawadiyo ganata Danna one pons
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් එපාම උනා බන් ... කොච්චර කැත දේශපාලකයනයක් ද හිතපන් ඕවා දැක දැක තාමත් මහින්දට කඩේ යනවන්ම් කොච්චර නීචද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,314
    113
    රටේම මිනිස්සු බෙදල වෙන් කරපු සක්කිලි රාජපක්ෂලා මැරෙන්නේ කුණු වෙලා..ගහපු උන්ටත් කවදහරි තේරෙයි බං කවුද හරි කියලා.උන්ට වෙෙර කරන්න ඵපා.:(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් පොලු හමුදාව ගෝල්ෆේස් එකට එනව.

    ගෝල්ෆේස් එක ලඟ ඉන්න ආරක්ශක නිලධාරියො ඒ මුවාවෙන් ගෝටගෝ ගමට වතුර, කඳුලුගෑස් ගහනව. ගෝඨගෝ ගම් වැසියො දෙපැත්තෙන්ම කන සීන් එකක් තියෙන්නෙ.

    ජ.ප.කාර්යාලය ලඟ ආරක්ශාව වැඩි කරල....

    ඊලඟට මේකෙ රිටර්න් එක මොන විදිහට වෙයිද දන්නෙ නෑ..... වැඩවර්ජන, හර්තාල් එක දිගට තියෙන්න පුලුවන්.
    පොලු හමුදාවෙ ඉන්නෙ ප්‍රා.ස මන්ත්‍රීල කියලත් කියනව. එහෙම වුනොත් හෙට ඉඳන් උන්ට ගම් වල ඉන්න බැරි වෙයි...
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මේක ඕනවටත් වඩා දුර යැව්ව. අරගලය කරේ බලු අදහසෙන්මයි. දැන් කෙලල ගිය උන්ට මැරයොලු 5000ට ආවලු. ඒත් බුරියානි කාල අම්මල අප්පල මතක් කරල අපහාස කරපුවට මොකද කරන්නෙ??
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඇත්තම කතාව අවංකව පිළිගන්න ඕනි අපි ඔක්කොම හිතන විධිය අවුල්. මේ ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි. හැබැයි ගොඩක්ම අවුල් විදියට හිතන set එක තමයි ඔය කඩේ යන්නේ
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අපිට බැන බැන කිරිබත් කාපු උන්ට ඔහොම වෙලා මදි.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේක ඕනවටත් වඩා දුර යැව්ව. අරගලය කරේ බලු අදහසෙන්මයි. දැන් කෙලල ගිය උන්ට මැරයොලු 5000ට ආවලු. ඒත් බුරියානි කාල අම්මල අප්පල මතක් කරල අපහාස කරපුවට මොකද කරන්නෙ??
    හා හරි උං 5000ට ආවේ නැ කියමුකෝ. එහෙනං මොකක්ද උංගේ motive එක? මැරෙන්න පණ අදින, හෙට අනිද්දා හිරේ යන්න ඉන්න පවුලක් රකින එකද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇයි මිනිස්සු මෙහෙම. එදා ඉදලම අපේ අය ඔහොමයි.. පුදුම කලකිරීමක් තියෙන්නෙ. මම දේශපාලනේ ගැන මේකෙ කතා කරලම නැති තරම්. ඒත් රාජපක්ෂ පවුල නම් පුදුම අමන පවුලක්. එදා ඉදලම කරේ මිනිස්සු අවුලවලා ලාභ ප්‍රයෝජන ගනිපු එක. අද කටු කන බලු කුක්කො ටිකක් ෆෝම් කරලා එවුවා. දැන් හැමදාම බස් දාලා ගෙන්නගෙන ජොන්ස්ටන්ටයි කාට කාට හරි කියලා මොලේට විශබීජ දාලා මේ අහින්සක මිනිස්සුන්ට කරදර කරන්නද දන්නෑ හිතන් ඉන්නෙ. අහින්සකලා අංගුලිමාලලා වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ හැබැයි. මම දැක්කා ගෑනු කෙනෙක්ට පිරිමි ගොඩක් එක්ක බිම දාගෙන ගහනවා බෝඩ් එකක් අල්ලන් හිටියා කියලා. අප්පිරියයි මහින්ද
    ගෑනුන්ට ගැහුවෙ වයසක උන් ෆොන්න හැත්ත
     
    • Like
    Reactions: Geshi95

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මං නම් කියන්නේ මිනිස්සුත් ltte වගේ ආයුද අතට ගන්න ඕනි.පකයලා ටිකගේ පුකවල් බෝර් වෙන්න තියන්න ඕන
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හා හරි උං 5000ට ආවේ නැ කියමුකෝ. එහෙනං මොකක්ද උංගේ motive එක? මැරෙන්න පණ අදින, හෙට අනිද්දා හිරේ යන්න ඉන්න පවුලක් රකින එකද?
    69 තාම බලන් ඉන්නෙ පුතෝ වෙන දේ. බොලාට ඔය නාඩගං නටන්න හම්බෙන්නෑ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,768
    113
    Nugegoda, Sri Lanka
    දැන් පොලු හමුදාව ගෝල්ෆේස් එකට එනව.

    ගෝල්ෆේස් එක ලඟ ඉන්න ආරක්ශක නිලධාරියො ඒ මුවාවෙන් ගෝටගෝ ගමට වතුර, කඳුලුගෑස් ගහනව. ගෝඨගෝ ගම් වැසියො දෙපැත්තෙන්ම කන සීන් එකක් තියෙන්නෙ.

    ජ.ප.කාර්යාලය ලඟ ආරක්ශාව වැඩි කරල....

    ඊලඟට මේකෙ රිටර්න් එක මොන විදිහට වෙයිද දන්නෙ නෑ..... වැඩවර්ජන, හර්තාල් එක දිගට තියෙන්න පුලුවන්.
    පොලු හමුදාවෙ ඉන්නෙ ප්‍රා.ස මන්ත්‍රීල කියලත් කියනව. එහෙම වුනොත් හෙට ඉඳන් උන්ට ගම් වල ඉන්න බැරි වෙයි...
    Denna thiyenne Oya Pala Babalata pani berenna.. hamadama oya weera part danna baane.. Kollo tikatath set wela denna thiyenne Bus deka thunakata maga set wela.. munta mechchara kelawelath thama therila naa...
     
    • Like
    Reactions: PHBhagya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මේක ඕනවටත් වඩා දුර යැව්ව. අරගලය කරේ බලු අදහසෙන්මයි. දැන් කෙලල ගිය උන්ට මැරයොලු 5000ට ආවලු. ඒත් බුරියානි කාල අම්මල අප්පල මතක් කරල අපහාස කරපුවට මොකද කරන්නෙ??
    මැදමුලනේ ගූ කන බැල්ලිගෙ පුතා තොගේ අම්මව පාරක අහුවුනා නම් දෙන්නේ හොද පොලු පාරවල් ටිකක් තන් දෙකයි ඔළුවයි ෂොපින් බෑග් වල දාගෙන යන්න වෙන්න.