ඇත්තටම මොකක්ද වෙන්ඩැතිද හේතුව?

AnuradhaRa

Well-known member
  • ඇත්තටම මොකක්ද වෙන්ඩැතිද හේතුව?

    මෛත්‍රීපාලය මෙහෙම කරනමක් ගහන්ඩ ඇත්තටම හේතුව මොකක් වෙන්ඩ පුලුවන්ද?ඉර බස්නාහිරෙන් පෑව්ව වගේනෙ :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    පිට යන්න පුරුදු වෙච්ච ගෑනි ගේ තියන් රකින්න බෑනේ බං!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ,සිරිසේනව මරල ජනාධිපති වෙන්ඩ ගියා, ඕකෙන් තමයි රනිලට බඩු පැකට් උනේ..:yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල් ,සිරිසේනව මරල ජනාධිපති වෙන්ඩ ගියා, ඕකෙන් තමයි රනිලට බඩු පැකට් උනේ..:yes::yes:
    ඉතින් බන් මල්ලියේ.. සීරාව අඩි හයක් යටට වලලනවා කිව්ව එකාටනේ බන් දැන් බැටන් එක දීල තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් මල්ලියේ.. සීරාව අඩි හයක් යටට වලලනවා කිව්ව එකාටනේ බන් දැන් බැටන් එක දීල තියෙන්නේ.

    ඒව සිරිසේනම කියපුවනෙ,නැතුව මහින්ද මහත්තය කවදාවත් එහෙම කතාවක් කියුවෙ නැ... මහින්ද මහත්තය මේ කොහෙවත් යන ගැරඩි මරන මනුස්සයෙක් නෙමේ..ගැරඩි මරන්ඩ ගිහින් කෙලෝ ගත්තෙ රනිල..:lol::lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    එක පාරක් අරැත් එක්ක ලවු කර කර මුත් එක්ක දීග කනවා දැන් මුත් එක්ක ලවු කර කර අරැත් එක්ක දිග කනවා (පෙලක් වේස ගෑනු එදා ඉදම්ම චපලයි බලපන් මනමේ නාට්ටිය බලපන්කෝ)
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය ජනාධිපති පුටුවේ උබ උනත් වාඩි උනා නං ඔහොම තමයි වැඩ කරන්නේ.

    මයිත්‍රීට ඕනා ආයේ පාරක් ජනාධිපති වෙන්න. ඒකට ආයේ එජාපය සහය දක්වන්නේ නෑ. මයිත්‍රී එජාපයෙන් ඉල්ලලා තිබ්බනි ගිය මාසේ විතර ආයේ එයාම ජනාධිපතිවරනයට ඉල්ලනවා,සහය දෙන්න කියලා., එජාපය බෑ කිව්වා.

    ඒ පාර මිනිහා මහින්ද එක්ක ඩීල් එකක් දැම්මා, මහින්දව අගමැති කරන්නං, හැබැයි එයාට ඊලග ජනධිපතිවරණයට සහය දෙන්න කියලා.

    දැන් ගොඩක් දුරට ඉස්සෙල්ල ජනාධිපතිවරනයක් තියලා, එකේදී මහින්දගේ සහය අරගෙන දිනන්න තමයි සිරිසේන කල්පනා කරනවා ඇත්තේ. ඊට පස්සේ මහා මැතිවරණයෙදී මහින්ද අගමැති කරන්න සිරිසේන සහය දෙනවා.

    ඔහොම තමයි ඩීල් එක. මහින්දත් වැඩේට කැමති වෙන්න ඇති, මොකද ගෝටා, බැසිල් සේරම අයින් කරලා මිනිහට අගමැති උන හැකි. ඊට පස්සේ නාමල්ට හෙටක්.
     
    AnuradhaRa

    Well-known member
  • ඔය ජනාධිපති පුටුවේ උබ උනත් වාඩි උනා නං ඔහොම තමයි වැඩ කරන්නේ.

    මයිත්‍රීට ඕනා ආයේ පාරක් ජනාධිපති වෙන්න. ඒකට ආයේ එජාපය සහය දක්වන්නේ නෑ. මයිත්‍රී එජාපයෙන් ඉල්ලලා තිබ්බනි ගිය මාසේ විතර ආයේ එයාම ජනාධිපතිවරනයට ඉල්ලනවා,සහය දෙන්න කියලා., එජාපය බෑ කිව්වා.

    ඒ පාර මිනිහා මහින්ද එක්ක ඩීල් එකක් දැම්මා, මහින්දව අගමැති කරන්නං, හැබැයි එයාට ඊලග ජනධිපතිවරණයට සහය දෙන්න කියලා.

    දැන් ගොඩක් දුරට ඉස්සෙල්ල ජනාධිපතිවරනයක් තියලා, එකේදී මහින්දගේ සහය අරගෙන දිනන්න තමයි සිරිසේන කල්පනා කරනවා ඇත්තේ. ඊට පස්සේ මහා මැතිවරණයෙදී මහින්ද අගමැති කරන්න සිරිසේන සහය දෙනවා.

    ඔහොම තමයි ඩීල් එක. මහින්දත් වැඩේට කැමති වෙන්න ඇති, මොකද ගෝටා, බැසිල් සේරම අයින් කරලා මිනිහට අගමැති උන හැකි. ඊට පස්සේ නාමල්ට හෙටක්.

    මාව වාඩි කෙරෝපන්කො ඔය පුටුවෙ.. :rofl:
     
    Gihan1248

    Member
    Oct 27, 2018
    2

    ඊළග පාර ඕකට පවුලේ ජන්දේ විතරයි....