කෝටියක් අතේ තියෙනවා නම්

DevLover

Well-known member
  • Jun 26, 2023
    200
    285
    63
    Brothers, ඔයාලා ගාවා කෝටියක් තියෙනවා නම් මොකක්ද කරන ආයෝජනය. අඩුම මාසෙට ලක්ශ 6-7 ක්වත් අතට ගන්න?
    ඇත්තටම එහෙම පුලුවන්ද. ඕක අද මායි යාලුවෙක් අතර ඇති උන කතාවක්. මට තාම එච්චර ලොකු වයසක් නෑ. මේකෙ ඉන්නවානේ දැනුම අත්දැකීම් දෙකම තියෙන අය. මොකද හිතන්නෙ.

    එහෙම හැකියාවක් තියේනම් මාසෙට ලක්ශ 4-5 දැනට ආදායම ගන්න කෙනෙක්. කොටියක ණයක් අරගෙන මොකක් හරි ආයෝජනයකට අත ගහන එක ගැන මොකද හිතන්නෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,858
    9,368
    113
    Galaha
    මගේ අතේ මේවෙලාවේ කොටි 2.5ට වැඩිය තියෙනව. තව මගේ ඉඩමක් තියෙයි ඒකත් වික්කොත් කෝටි 5ක් විතර හොයගන්න පුලුවන්. මම මේ හොයන්නෙ නිදහසේ ජීවත් වෙන්න හොඳ ඉඩමක් ගෙදරක් ගන්න තැනක් නුවර අවටින්. පේරාදෙනිය උනත් අවුලක් නෑ. මානසික නිදහස තමයි මට මේවෙලාවේ හිතෙන ලොකුම ආයෝජනය.

    කෝටියම සන්දනිට දෙනවා

    පුකේ nude ෆොටෝ ෂූට් එකක් කරනවා

    කොල්ලොන්ට විකුනනවා

    profit
    සඳනිගෙ පුක දැන් උඹ හිතන තරම් මාකට් නෑ. සඳනිට 15000ක් දෙනව පුකේ අරිනන් දෙනවනම්. :lol:
    ------ Post added on Jul 23, 2025 at 12:53 AM
     

    Morbius

    Well-known member
  • එහෙම ලක්ෂ 05-06ක් ගන්න එකක් නම් ලේසි නෑ. මම යොදවපු කෝටියක් තියෙනවා..එකෙන් මාසෙට ලක්ෂ 5-7ත් අතර එනවා.හැබැයි එක ස්ටේබල් නෑ.මේ මාසේ 5-6ක් ආවොත් ඊලග මාසේ දෙකක් වෙන්නත් පුළුවන්.ලක්ෂයක් වෙන්නත් පුළුවන් , එහෙමත් නැත්නම් බින්දුව වෙන්නත් පුළුවන්. ඒ ලක්ෂ 5-6ත් ආවට එකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනා. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,653
    113
    New Zealand
    මහේෂ් වලතරට වගේ කෝටි ගානක ස්වීප් එකක් ඇදුන නම් අපිටත් කාලා බීලා, යූටියුබ් එකේ ව්ලොග් එකක් කරගෙන, ජිම් ගිහින් ඇග හදාගෙන ආතල් එකේ ඉන්න තිබුනා. :P :P

    Land or Gold ගන්න. ඉඩම් ගද්දි රජයේ බලපත්‍ර තියන ඒවා හැර නිරවුල් ඉඩම් ගන්න. වගාවක් දාලා ඉන්කම් එකක් ගන්නත් පුලුවන්. FD දාන එක තේරුමක් නෑ. ඒත් කෝටියෙන් කොටසක්වත් FD දැම්මොත් මාසෙකට ගානක් එනවා. අවුරුද්දට 7% දෙන බැංකුවකFD දැම්මොත් ලක්‍ෂ 10ට. 70000ක් ලැබෙනවා. (70000/12) එතකොට මාසෙකට වැටෙන්නෙ රු 5833:rofl: දැන් තියන රේට් නම් හොදටම මදි
     
    Last edited:
    • Haha
    Reactions: Morbius

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,826
    26,249
    113
    ලක්ෂ 100ක්‌ අරගෙන ගේමක් ගහන්න පුළුවන්. import export කරන්න
     
    • Like
    Reactions: DGN

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,801
    13,671
    113
    කෝටියෙන් ලක්ශ 25 විතර වියදම් කරලා මාලිමා ඇමැති කෙනෙක් අල්ලගන්න. ආන්ඩුවේ ප්‍රොජෙක්ට් අරන් ගොඩයන්න. උන් අලුත් නිසා ලාබෙට ගන්න පුලුවන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,469
    19,738
    113
    Business එකක් තමා ඉතිං.. මාසෙට අනිවා මෙච්චරක් එනව කියන ලෙවල් එකට ඒක develop කරගන්න ඕනෙ. නිකන් ඉදල සල්ලි කියල එකක් නෑ පුතා වැඩ කරන්න ඕනෙ. පස්සෙ වැඩ කරවන්න ඕනෙ. ඊට පස්සෙ ඕනෙ නම් පුලුවන් සෑහෙන අඩුවෙන් වැඩ කරන් ඉන්න (දවසට පැය දෙකක් තුනක් වගේ)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,764
    14,267
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයින්ග් ඇන්ඩ් සෙලින් තමා ඉතින් . ඩිපොසිට් නම් වැඩක් නෑ . කෝටියකින් මාසෙට උබට ලක්ශයක් වත් එන්නෙ නෑනෙ ෆික්ස් ඩිපොසිට් දැම්මත්
     
    • Like
    Reactions: zid2021 and DGN

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,705
    3,426
    113
    මහේෂ් වලතරට වගේ කෝටි ගානක ස්වීප් එකක් ඇදුන නම් අපිටත් කාලා බීලා, යූටියුබ් එකේ ව්ලොග් එකක් කරගෙන, ජිම් ගිහින් ඇග හදාගෙන ආතල් එකේ ඉන්න තිබුනා. :P :P

    Land or Gold ගන්න. ඉඩම් ගද්දි රජයේ බලපත්‍ර තියන ඒවා හැර නිරවුල් ඉඩම් ගන්න. වගාවක් දාලා ඉන්කම් එකක් ගන්නත් පුලුවන්. FD දාන එක තේරුමක් නෑ. ඒත් කෝටියෙන් කොටසක්වත් FD දැම්මොත් මාසෙකට ගානක් එනවා. අවුරුද්දට 7% දෙන බැංකුවකFD දැම්මොත් ලක්‍ෂ 10ට. 70000ක් ලැබෙනවා. (70000/12) එතකොට මාසෙකට වැටෙන්නෙ රු 5833:rofl: දැන් තියන රේට් නම් හොදටම මදි
    Land market amarui dan
     
    • Like
    Reactions: DGN