- ඇත්තටම මොකද්ද උනේ???

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - ඇත්තටම මොකද්ද උනේ???

    හෙමිහිට කියවන්න... අන්තගාමී නොවී සටහන් තබන්න...

    සියල්ල සිදුවී හමාරය. අහිමි වූ ජීවිත හා දේපල ගැන කණගාටු වනු විනා කුමක් කරන්නද?
    එහෙත් මේ අවාසනාවන්ත සිදුවීමේ සැබෑ ආරම්භකයෝ කවුරුන්දැයි සොයා රජය නිල නිවේදනයක් කිරීම අත්‍යවශ්‍ය බව දැනේ.
    බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය දිගට හරහට නිවේදනය කරන්නේ මහජාති සිංහලයන් ගේ පහරදීම් නිසා සුළු ජාති මුස්ලිම් ජනතාව පීඩාවට පත්වූ බව හා සිංහල ප්‍රහාරයන් නිසා මුස්ලිම් 3 දෙනෙකු මිය ගිය බවයි.

    සැබෑ ලෙසම සටන ඇරඹුවේ මුස්ලිම් තරුණයන් බව විඩියෝ වල පැහැදිලිව පෙනේ. ඥාණසාර හිමිගේ මැර හමුදාව ලෙස නම් කරන තරුණ හා වයසක කාන්තාවන් පිරිසක් හා පිරිමි පිරිසක් උද්යෝග පාඨ කියමින් මහ මග නිරායුධව සාමකාමීව යන අයුරැ විඩියෝවේ පැහැදිලිව පෙනේ. කැමරා දුරකතනය අසලින්ම අත් කිහිපයක් එල්ල කරන්නේ ගල් මුල් බව පැහැදිලිය. මුස්ලිම් වැඩිහිටියෙකු වහා පාරට පැන කඩවල රැස්ව සිටින මුස්ලිම් ජනයාට වැද වැද ඉල්ලන්නේ බොදු සිංහල පිරිසට ගහන්න එපා කියාය. ගල් පාරවල් ඉවසන්නට බැරිතැන සිංහල පිරිස හිස් ලූ ලූ අත දුවන සැටිත් තරුණ පිරිසක් ප්‍රතිප්‍රහාර දෙන අයුරුත් පෙනේ. සැබැවින්ම ජාතිවාදී ගැටුම ඇරඹුවේ කවුද? මේ තොරතුරු වහාම ලොවට නිකුත් කළ යුතු වේ.
    2. මුස්ලිම් මරණ සිදුවූයේ රාත්‍රී කාලයේ වෙඩි වැදීමෙන් බව බීබීසී වාර්තාකරුම පවසයි. ඇදිරි නීතිය පවතින කාලය තුළ මුස්ලිම් බලකොටුවක් වූ ධර්ගා නගරය මැදට ආයුධ සන්නද්ධව පැමිණෙන මෝඩයා කවුද?
    අල්කයිඩා හා තලේබාන් සම්බන්ධතා ශ්‍රී ලංකාව තුළ තිබෙන බවට ඉන්ටර්පෝල් පවා ප්‍රකාශ කර තිබියදී මැදියම් රැයේ ආයුධ සන්නද්ධව සැරිසරන්නට ගත් උත්සාහයක දී ආරක්ෂක අංශ මගින් වෙඩි වැදුනා වන්නට බැරිද? මුස්ලිම් මියගිය අයට වෙඩි වැදුනේ කොතැනදීද, කීයටද? කුමන හේතුවක් නිසාද? යන්නෙහි නිවැරදි තොරතුරු මාධ්‍ය වලට දැනුවත් නොකරන්නේ සිංහලයන් මිලේච්ඡ මිනීමරුවන් හා මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙස ලොවට දැනගන්නට හරින්නද?
    පාලකයන් උඩ බලාගෙන කෙළ ගසා ගන්නේ ඇයි? ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් අහිංසක ජනතාව මැද වෙසෙන අන්තවාදී ත්‍රස්තයන් හදුනාගන්නට ක්‍රමවේදයක් නැද්ද?
    ඇතැම් භික්ෂූන් ද මේ වෙලාවේ සිංහල බොදුනුවන් වැරැදි කළ බවට ප්‍රකාශ කරන්නේ තව තවත් වරදාන බලාපොරොත්තුවෙන් ද?
    සිංහල ලේ ගලාගිය තැන් කැමරාගත කොට මුස්ලිම් ජනතාව මරාදැමූ තැන් යැයි පෙන්වන බීබීසී යට හොදම වාර්තාකරණය ලෙස රයිගම් සම්මානයක් වත් දෙමුද? මේ ගැටළු වලට පිළිතුරු නොදෙන්නේ ඇයි. අවසානයේ සිංහලයන් මිලේච්ඡයන් ලෙසද, මුස්ලිම් අන්තවාදීන් බබාලා ලෙසද ඉතිහාසයේ ලියැවෙනු ඇත.

    පහත වීඩියෝව බලන්න

    මෙම විඩියෝව ජංගම දුරකතනයකින් මුස්ලිම් තරුණයෙකු විසින් රූ ගත කරන ලද්දකි.පහර කෑමට ලක්වූ හාමුදුරුවන් කැදවා යන පෙරහරට එක්ව සිටින පිරිස දෙස බලන්න. කාන්තාවන් පිරිස දෙස බලන්න. කැමරාව අසලින්ම පළමු ගල් කීපය ගසන අත බලන්න. වැඩිහිටි මුස්ලිම් අය පාරට පැන දෑතින් වැද වැද සිංහල පිරිසට පහර දෙන්නට එපා යැයි ඉල්ලා සිටින අයුරු බලන්න. සිංහල තරුණයන් කිහිප දෙනෙකු ප්‍රතිප්‍රහාර දෙන හැටි බලන්න. ඔබම සත්‍ය සිදුවීම වටහා ගන්න.

    Last edited:
    • Like
    Reactions: බින්දු

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සත්‍යය ඕනම එකෙක්ට පේනවා බන්.. ඒත් වැඩේ තියෙන්නේ මහ උන් මේක උන්ගෙ වාසියට හරෝගෙන මොනව මොනව කරනවද කියල අපි නොදන්න එක.. අපේ මහ උන් පට්ට බයයි බන්..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මැදිහත් සිතින් බලන්න ....

    :)

    2j0k29h.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරු පටන් ගත්තත් දැන් හැම එකාම මේකේ වරද පටවන්නේ සිංහල එවුන්ට ඊයේ නැගෙනහිර මුස්ලිම් එවුන් අර්තාපල්ද මොකක්ද එකක් කලාලු නේ .එ අස්සේ නැගෙනහිර පලාත් සභාවේ මුස්ලිම් එවුන්ටික පඩ ෂෝ දානවා මේක හරි කෙලියක් නේ දැන් සිංහල එවුන් විතරයි ගහලා තියෙන්නේ .බස්නාහිර පලාත් සභාවේ මුස්ලිම් එවුනුත් එහෙමයි .මහ පුදුම දේශපාලකයෝ තමයි මුන් කලබලයක් වුනාම තව තවත් ඡාතිබේද අවුලනවා :angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    නයෝ දැංවත් තම්බින්ගේ හැටි තේරුම් ගනින් :lol::lol::lol: මට වෙන කියන්න දෙයක් නැත
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බින්දු;16791902 said:
    නයෝ දැංවත් තම්බින්ගේ හැටි තේරුම් ගනින් :lol::lol::lol: මට වෙන කියන්න දෙයක් නැත

    මට ‍ඔය කෝකත් එකයි වැරද්දක් දැක‍්කොත් වැරදියි නම් වැරදියි කියනවා. බොදු බල සේනාවත් එකයි අන්තවාදි මුස්ලිම් එවුනුත් එකයි .මුන් දෙගොල්ලෝ තමයි මේ රට කන්නේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට ‍ඔය කෝකත් එකයි වැරද්දක් දැක‍්කොත් වැරදියි නම් වැරදියි කියනවා. බොදු බල සේනාවත් එකයි අන්තවාදි මුස්ලිම් එවුනුත් එකයි .මුන් දෙගොල්ලෝ තමයි මේ රට කන්නේ

    :D:D උඹලා තමයි මචන් යුද්දයක් ගියොත් Easy Prey. Unprepared ignorant people. ;);) මුලින්ම ශොට හම්බෙන්නෙ උඹලා වගේ උන්ට. අඩුම ගානේ උඹලා බේරගන්නවත් මොකෙක්වත් එන්නේ නෑ. :(:( එක අතකට එහෙම වෙන එකත් හොඳයි. එතකොට සිහි බුද්ධියෙන් ජීවත් වෙන අය ඉතුරු වෙනවා. වීක් ලින්ක්ස් නැති වෙනවා :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බින්දු;16791940 said:

    එහෙම එවුනුත් ඉන්න එපැයි නැත්තම් ඔක්කොම ඡාතිවාදි වුනාම බෑනේ :Dඑතකොට තමයි මේ සමාඡය බැලන්ස් වෙලා තියෙන්නේ නැත්තම් මේ සිදුවිමම ඇති මහා විනාශයක් වෙන්න.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙම එවුනුත් ඉන්න එපැයි නැත්තම් ඔක්කොම ඡාතිවාදි වුනාම බෑනේ :Dඑතකොට තමයි මේ සමාඡය බැලන්ස් වෙලා තියෙන්නේ නැත්තම් මේ සිදුවිමම ඇති මහා විනාශයක් වෙන්න.

    ඒක හරි බන්. ඒ වුනාට ඕනවට වඩා මිනිස්සු විශ්වාස නොකර ටිකක් පරිස්සමින් හිටු. වැඩි හොඳට යන එකාට තමයි මුලින්ම කෙල වෙන්නේ :(:no:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මට ‍ඔය කෝකත් එකයි වැරද්දක් දැක‍්කොත් වැරදියි නම් වැරදියි කියනවා. බොදු බල සේනාවත් එකයි අන්තවාදි මුස්ලිම් එවුනුත් එකයි .මුන් දෙගොල්ලෝ තමයි මේ රට කන්නේ

    බොදුබල සේනාව වත් නොහිටියොත් මේ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කථා කරන්නේ උඔද ??

    මුස්ලිම් ජනතාව හරි හෝ වැරදි හකීම්- රිෂාඩ් පෙනී හිටිනව...... දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ සංධානය පෙනී ඉන්නව ..... සිංහල බෞද්ධයන් වෙනුවෙන් සිංහල උන් ඉන්නවද ?? උන් දකින්නේ සිංහල බෞද්ධයන් වැරදියි කියල විතරයි ... තමන්ගෙ ජන්ද පදනම වෙනුවෙන් වත් වාසුදේව වගේ උන් පෙනී ඉන්නෑ...

    ොදුබල ේනාව 100% හරි වෙන්න පුලුවන් ඒත් ඔවුන්ේ ඉදිරිපත් වීම අේ කරන්න ඔන...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සත්‍යය ඕනම එකෙක්ට පේනවා බන්.. ඒත් වැඩේ තියෙන්නේ මහ උන් මේක උන්ගෙ වාසියට හරෝගෙන මොනව මොනව කරනවද කියල අපි නොදන්න එක.. අපේ මහ උන් පට්ට බයයි බන්..

    දේශපාලුවො තමයි බන් මේ ප්‍රශ්නෙ කන්නෙ ... එක සිංහල නායකයෙක් නෑ මේ ගැන කෙලින් කතා කරන්න.. ඊයේ දැක්කනේ නැගෙනහිර පළාත් සබාවේ රැස්වීම වෙලාවේ තම්බි පුටු විසි කරලා දගලපු දැගලිල්ල...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Whole world know the nature of Muslims. They are not baby's as the pretend. They want to get whole world by hook or by crook. That is the reason for this story.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බින්දු;16791974 said:
    ඒක හරි බන්. ඒ වුනාට ඕනවට වඩා මිනිස්සු විශ්වාස නොකර ටිකක් පරිස්සමින් හිටු. වැඩි හොඳට යන එකාට තමයි මුලින්ම කෙල වෙන්නේ :(:no:

    :D:Dඔව් ඔව් මම අත්දැකිමෙන්ම දන්නවා. බන් ‍මම කලින් කර කර හිටපු ඡොබකුත් ගහලා ගියා ඔය වගේ සීන් එකක් හින්දා .

    බොදුබල සේනාව වත් නොහිටියොත් මේ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කථා කරන්නේ උඔද ??

    මුස්ලිම් ජනතාව හරි හෝ වැරදි හකීම්- රිෂාඩ් පෙනී හිටිනව...... දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ සංධානය පෙනී ඉන්නව ..... සිංහල බෞද්ධයන් වෙනුවෙන් සිංහල උන් ඉන්නවද ?? උන් දකින්නේ සිංහල බෞද්ධයන් වැරදියි කියල විතරයි ... තමන්ගෙ ජන්ද පදනම වෙනුවෙන් වත් වාසුදේව වගේ උන් පෙනී ඉන්නෑ...

    ොදුබල ේනාව 100% හරි වෙන්න පුලුවන් ඒත් ඔවුන්ේ ඉදිරිපත් වීම අේ කරන්න ඔන...

    කවුරු පෙනි ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ඔය කියන කරන දේවල් හරිද වැරදිද කියන එක .දේවේශයෙන්, ආවේගයෙන් ,පරුෂ වචන ඔය බුද්ධ මග නෙවෙයි .තුන් දොර සංවරව ආදර්ශයෙන් කරැණු පහදා ‍දෙන එක තමයි කරන්න ඔනේ එකට හොදම උදාහරණය තමයි සෝම හාමුදුරුවෝ.උන් වහන්සේත් ඡාතිය ආගම ගැන කතා කලා එත් කවදාවත් රටේ ඡාතින් අතර වෛරය පැතුරුවේ නෑ .අන්න හාමුදුරුවරු එකටත් එක්ක බොදුබල සේනාවේ හාමුදුරු වරුන් වෛරය ඡාතිවාදය පතුරන්නේ එව අනුමත කරන්න බෑ.අනික ඔය සංවිධානය තනිකරම සල්ලි කඩාගන්න දෙයක් .මම ඔකුන්ගේ ඇප්ලිකේෂන් එකක් ගත්තා ඔක ආපු මුල් කාලේම බැදෙන්න එත් මුන්‍ මේ ඇප්ලිකේෂන් එකෙත් මුල් තැන දීලා තියෙන්නේ සමාඡික මුදල් වලට කියලා තේරුණා .එ එදා හිතපු දේ අද නිවැරදි කියලා හිතෙනවා දැන් වෙන දේවල් දැක්කම
     
    • Like
    Reactions: supunmadhawa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,228
    113
    Gotland
    ආයෙත් හම්බයෝ ගැහුවොත් නම් මහා සංහාරයක් කරනයි සිංහලු බලං ඉන්නේ
    හම්බයෝ තොපිලා පාඩුවේ හිටපල්ලා
    පකිස්ටාන් ත්‍රස්තයෝ ඇතුළුව අල් කයිඩා තලේබාන් ත්‍රස්තයෝ ටික දැන්ම අල්ලලා දීපල්ලා නැතිනම් අල්ලටත් යන එන මං නැතිවෙනවා.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    aluthgama case eka patan gaththa gaman mata mathak une muwa
    hoyala balanna mu kawda kiyala hambayontai kawmontai godak
    degollontama dewal igena ganna puluwan mugen
    Abdul%20Kadir%20Mullah%20shugaban%20Jam%E2%80%99iyar%20Islaman%20%20a%20Bangladesh_1.jpg
     
    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    ඉතාමත් වටිනා ත්‍රෙඩ් එකක්.
    11.gif

    කවුරු පෙනි ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ඔය කියන කරන දේවල් හරිද වැරදිද කියන එක .දේවේශයෙන්, ආවේගයෙන් ,පරුෂ වචන ඔය බුද්ධ මග නෙවෙයි .තුන් දොර සංවරව ආදර්ශයෙන් කරැණු පහදා ‍දෙන එක තමයි කරන්න ඔනේ එකට හොදම උදාහරණය තමයි සෝම හාමුදුරුවෝ.උන් වහන්සේත් ඡාතිය ආගම ගැන කතා කලා එත් කවදාවත් රටේ ඡාතින් අතර වෛරය පැතුරුවේ නෑ .අන්න හාමුදුරුවරු එකටත් එක්ක බොදුබල සේනාවේ හාමුදුරු වරුන් වෛරය ඡාතිවාදය පතුරන්නේ එව අනුමත කරන්න බෑ.

    Respect.Intelli_Facebook_photo_comment.jpg