විදුලි ඉංජිනෙරු ශේස්ත්රයට විතරක් නෙවෙයි කාර්මික ශෙස්ත්රයටත් එතුමාගෙන් ලොකු සේවයක් වෙලා තියනවා,එතුමාට පුදුම පරිකල්පන ශක්තියක් තිබ්බා,ටෙස්ලා කියන විදියට එයාගේ ලැබ් එක තිබිලා තියෙන්නෙ මොලේ ඇතුලේ,ටෙස්ලා ඉස්සෙලා ඔලුවට එන නිර්මාණය ඔලුවෙන් නිර්මානය කරලා එක අත්හදා බලනවාලු (මොලේ ඇතුලෙන්ම

) ඉට පස්සෙ එක සාර්ථක උනොත් විතරලු සැබැ ලෝකයට ගෙන්නෙ,අපිට දැන් ලොකු ගානක් මනෝමයෙන් හදන්නත් බැරි එකේ,එහෙම වැඩක් කරන්න මොන තරම් ශුර බුද්ධිමතෙක් වෙන්න ඔනද,ටෙස්ලා මුදල් පස්සෙ ගියේ නැ,මනුස්සයා බිස්නස්කාරයෙක් වෙන්න ගියේ නැ,එක නිස හිඟන්නෙක් හැටියට නිව් යොර්කර් හොටලයේ කාමරෙක,කිසි කෙනෙක් නැතුව මැරුනා,එයාගේ සමකාලිකයෝ එයාගේ දෙවල් උකහා ගන වැඩ කාරයෝ වෙලා පරිවාර ජනතාව මැද්දෙ නැති උනා.
නිකෝලාගේ ටවර් වැඩේට මොර්ගන් හරස් උනේ නැත්නන් අද අපි විදුලිය නොමිලේ බොහෝ දුරට ලබන්න තිබුනා.