~~ ඇත්තටම මොකද උනේ ~

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    විදුලි ඉංජිනෙරු ශේස්ත්‍රයට විතරක් නෙවෙයි කාර්මික ශෙස්ත්‍රයටත් එතුමාගෙන් ලොකු සේවයක් වෙලා තියනවා,එතුමාට පුදුම පරිකල්පන ශක්තියක් තිබ්බා,ටෙස්ලා කියන විදියට එයාගේ ලැබ් එක තිබිලා තියෙන්නෙ මොලේ ඇතුලේ,ටෙස්ලා ඉස්සෙලා ඔලුවට එන නිර්මාණය ඔලුවෙන් නිර්මානය කරලා එක අත්හදා බලනවාලු (මොලේ ඇතුලෙන්ම :dull:) ඉට පස්සෙ එක සාර්ථක උනොත් විතරලු සැබැ ලෝකයට ගෙන්නෙ,අපිට දැන් ලොකු ගානක් මනෝමයෙන් හදන්නත් බැරි එකේ,එහෙම වැඩක් කරන්න මොන තරම් ශුර බුද්ධිමතෙක් වෙන්න ඔනද,ටෙස්ලා මුදල් පස්සෙ ගියේ නැ,මනුස්සයා බිස්නස්කාරයෙක් වෙන්න ගියේ නැ,එක නිස හිඟන්නෙක් හැටියට නිව් යොර්කර් හොටලයේ කාමරෙක,කිසි කෙනෙක් නැතුව මැරුනා,එයාගේ සමකාලිකයෝ එයාගේ දෙවල් උකහා ගන වැඩ කාරයෝ වෙලා පරිවාර ජනතාව මැද්දෙ නැති උනා.

    නිකෝලාගේ ටවර් වැඩේට මොර්ගන් හරස් උනේ නැත්නන් අද අපි විදුලිය නොමිලේ බොහෝ දුරට ලබන්න තිබුනා.

    Screen-Shot-2014-04-22-at-1.22.45-PM11-640x428.png
    :cool:+
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඇත්තටම අපි පොඩි කලේ ඉදන් දන්නේ කොච්චිවල පත්තර විකුනල ජීවිතේ පටන් ගත්ත තොමස් අල්වා එඩිසන් වීරයෙක් විදිහටනේ.... බොහොම පස්සෙ කාලෙක තමයි ටෙස්ලා කියන නමවත් ඇහුවේ...මේ විදිහට ඇත්ත කතාව අපිට දැනගන්න සැලැස්සුවාට පින්...
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    වටින ලිපියක් මචන්.. TFS


    මේ සයිට් එකෙන් තමයි මාත් ඔය ගැන විස්තර මුලින්ම හරියට දැනගත්තෙ.. නියමෙට විස්තර කරල තියෙනව.:yes:
     
    • Like
    Reactions: hacker T