ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sri Lankan peoples are careless. Yes. There is a fault. But Administration failure is above the all. See Quarantine Curfew just a name only. Even if Quarantine curfew is fake, infection made by virus is real. Meaning that cunning administration let virus to infect public purposely.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    පාලනයක් තොර කිසිම අඩුවීමක් නැතිවෙයි ,මේ හුත්තල ලොක් ඩවුන් කරලා තියෙන හැටි දැක්කම පේනවනේ මුන්ගේ කෝවීඩ් පාලනය ??!! මේක ලක්ෂ ගානක් බිලි දීලයි නවතින්නේ 😤😤😤😟😟
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පාලනයක් තොර කිසිම අඩුවීමක් නැතිවෙයි ,මේ හුත්තල ලොක් ඩවුන් කරලා තියෙන හැටි දැක්කම පේනවනේ මුන්ගේ කෝවීඩ් පාලනය ??!! මේක ලක්ෂ ගානක් බිලි දීලයි නවතින්නේ 😤😤😤😟😟
    Ow. Oka tamai lokuma hethuwa. Amanushika hitha matha minissu maranayata thallukaranawa
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අඩෝ මනුස්ස ජීවිතේට වඩා ලොකු කම් තනතුරු පක්ෂ චන්ද ලොකු කර ගත්ත මිනිස්සුන්ට ස්වභාව දහමින් කොරෝනා එවන එක උනත් අනුමත කරයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    නංගියි මස්සිනයි MLT කරන්නෙ ...ලේ and PCR check කලා හොස්පිටල් එකේ...බබාල දෙන්නයි එක්ක හිටියෙ full safety දාගෙන ,,,අද මල්ලි positive පොඩි හෙම්බ්බිරිස්සවක් විතරයි,,ලොකු බබාට දවස් තුනකට කලින් ලාවට උන තිබිල දැන් හොදයි,,,වයසක අම්ම හිටිය බන් එයාට අවුලක් නැහැ තාම ,,positive වෙයිද බයයි,,,

    මේක කවද්ද බන් නවතින්නෙ ,,කවුරුත් දැන් හිතන්නෙත් නැහැ වගේ,,මිනිස්සු 200ක් මැරෙද්දීත් තාම අපි එකිනෙකා මරාගන්නවා පැති බෙදාගෙන,,,
    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?
    hithenne hulangin bowenawa...
    2 meters nemei eeta wadi durata yannath puluwan kiyala hithenne.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක කවද්ද බන් නවතින්නෙ ,,කවුරුත් දැන් හිතන්නෙත් නැහැ වගේ,,මිනිස්සු 200ක් මැරෙද්දීත් තාම අපි එකිනෙකා මරාගන්නවා පැති බෙදාගෙන,,,
    ඇත්තටම මොකද බන් මේ වෙන්නෙ ?
    හැමෝටම ඉක්මන් සුවය පතනවා. බුදු සරණයි!!!
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella

    කුහක සිත් අයින් කරල සම්මතය ගෙන පැත්තකින් තියල (සම්මතය හරිනම් මේ වෙද්දි ජාතිය ධර්මය මෙහෙමද තියෙන්න ඕනි..) මම නම් corona කාලෙ මේක ඇහුව..ගන්න තියෙන දෙයක් ගන්න,,ද්වේශ කරන්න එපා..නිවන් සුව ලැබේවා ..
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    Man danna Aiya kenek innawa dan 2 parak hadila, me para Amaruwak une na Beheth widala nisa

    Deweni para hedune Masa 2 athulatha neda?

    Ehemanan aluthen hedila nemei, kalin heduna virus ekama aye udata awit. Lede hoda unata virus eka ege tiyenwa masa 2-3 ynkn. Apen wena ayata bo wenne ne.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    හිතෙන්නෙ නැද්ද මේක ඇත්තටම මිනිස්සුන්ට ආපු සාපයක් කියල,,,කෝටි ගණන් පොදි ගහගෙන සෙට් එකක් ඉන්නව ,,තව සෙට් එකක් හරියට රස කෑමක් කන්න තියා බඩගින්න නිවා ගන්න බැරිව ඉන්නව ,,දම්මික පෙරේරා ල මැණික් කාරයො TV වල වැඩ පෙන්නනව ,,,එක මිනිහෙක් දුප්පත් එකාගෙ මුකුත් නෙමේ බත් පත දෙන්නෙ නැහැ...අපි හැමෝම මැරෙන මිනිස්සු කියල ඔක්කොටම අමතකයි,,
    හැම මනුස්සයටම නෙමෙයි බන් එද වේල හම්බකරන් කන පහල මධ්‍යම පන්තියේ අහිංසක මිනිස්සුන්ට වැදුන සාපයක්. සල්ලි තියෙන අය කොහොම හරි කාලා බීලා ඉදියි. අහිංසක දුප්පත් මිනිස්සු තමයි මේ ලෙඩෙන් තැලෙන්නේ
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    හැම මනුස්සයටම නෙමෙයි බන් එද වේල හම්බකරන් කන පහල මධ්‍යම පන්තියේ අහිංසක මිනිස්සුන්ට වැදුන සාපයක්. සල්ලි තියෙන අය කොහොම හරි කාලා බීලා ඉදියි. අහිංසක දුප්පත් මිනිස්සු තමයි මේ ලෙඩෙන් තැලෙන්නේ
    උන්ගෙම වැරදි බන් පක්ෂ දෙකකට ජීවිතේම කඹුරලා මේ වගේ මැරිල යනව ,,,ඒ උනාට නිකන් හිතපන් කොන්ද පන තියෙන එක නිහතමානී මිනිහෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැනෙ ,,පක්ෂයක් අලුතෙන් හදන්න බැරිද බන් හැම පළාතෙන්ම වැදගත් බුද්ධිමත් කලින් දේශපාලනය නොකරපු අය තෝරල
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    උන්ගෙම වැරදි බන් පක්ෂ දෙකකට ජීවිතේම කඹුරලා මේ වගේ මැරිල යනව ,,,ඒ උනාට නිකන් හිතපන් කොන්ද පන තියෙන එක නිහතමානී මිනිහෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැනෙ ,,පක්ෂයක් අලුතෙන් හදන්න බැරිද බන් හැම පළාතෙන්ම වැදගත් බුද්ධිමත් කලින් දේශපාලනය නොකරපු අය තෝරල
    ඔව් ඒකත් ඇත්ත බන්, ඒක ජාතියේ අවුලක්ද මන්දා. හැමදාම එකම විදිකටම හිතන මිනිස්සු ඉන්නකල් මේ රට ගොඩ දාන්න බැහැ මම හිතන විදිහට.