ඇත්තටම වැරදිකරුද ?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තැන්කියු කමෙන්ට් එකට.. මට එන්ඩ ඕන පොයින්ට් එක ඕක..
    ඇයි පව් කාරයාට දුෂ්ට හිතක් ලැබුණෙ.. එයාටත් හොඳ හිතක් තිබුණ නං එහෙම කරන් නෑනෙ..
    හිත කියන්නෙත් කාලයක් තිස්සෙ, අනන්ත භවයන් වල සැරි සරල ලබන අත්දැකීම් අනුව නිර්මාණය වෙච්ච දෙයක්..
    හිත කියන දේ, නැත්තං අපේ මනස කියන දේ හරියට තේරුම් ගත්තොත් මං කියන දේ තේරෙයි කියල හිතනව

    මචන් මෙතන ප්‍රශ්නය තියෙන්නෙ, උඹත් හිත වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ. හිත කියන එක ඔච්චර සරල දෙයක් නෙමෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මචන් මෙතන ප්‍රශ්නය තියෙන්නෙ, උඹත් හිත වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ. හිත කියන එක ඔච්චර සරල දෙයක් නෙමෙයි.

    මං කියන කතාව වැරදියි කියල ඔප්පු කරන්ඩත් බෑ නේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ටිකක් හිතන්ඩ බුදු හාමුදුරුවො අනාත්මයි කියල කිව්වෙ ඇයි කියල ?
    අපිට නිශ්චිත ආත්මයක් නැති නිසා
    අද පව්කාරය, හෙට හොඳ පුද්ගලයෙක් වේවි
    හොඳ පුද්ගලය, හෙට නරක කෙනෙක් වෙන්ඩ පුලුවං
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මං කියන කතාව වැරදියි කියල ඔප්පු කරන්ඩත් බෑ නේ...

    පුළුවන්. හැබැයි ඔයා සම්පුර්ණයෙන්ම වැරදිත් නෑ.

    ඔයා කියල තියෙන්නේ කර්මය ගැන.

    "එයාට ඒ අපරාධය අනිවාර්යයෙන්ම සිදු කරීමට, වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණ.. ඒක නිසා ඊළඟ පියවර ඒ අපරාධය කිරීම..
    අපිට එහෙම තත්වයක් උද්ගත වෙලා තිබුණෙ නෑ.. ඒ හින්ද අපි ඒ අපරාධය කරන් නෑ.."​

    මම කලින් කිව්වා වගේ, කර්මය කියන්නෙ මේ විශ්වය හසුරුව්වන ධර්ම වලින් 1/5ක් විතරයි.

    ඒ 1/5, 5/5 විදිහට දකින්න ගියාම, ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා.​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ටිකක් හිතන්ඩ බුදු හාමුදුරුවො අනාත්මයි කියල කිව්වෙ ඇයි කියල ?
    අපිට නිශ්චිත ආත්මයක් නැති නිසා
    අද පව්කාරය, හෙට හොඳ පුද්ගලයෙක් වේවි
    හොඳ පුද්ගලය, හෙට නරක කෙනෙක් වෙන්ඩ පුලුවං

    මචන්, ත්රිලක්ෂණයේ 'අනාත්මයි' කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි.

    1.අනිත්‍ය - සියලු දේ අනිත්‍ය බව.
    2.දුක්ඛ - සියලු දේ ජරාවට පත් වන බව.
    3.අනාත්ම - ඒ අනිත්‍ය, දුක්ඛ කියන දේට කිසි කෙනෙකුට බලපෑමක් හෝ වෙනස් කිරීමක් සිදු කලා නොහැකි බව.
     
    මම මචං නම් වලින් ඔය 5 දන්නෙ නෑ.. මම මේ කතා කරන්නෙ ස්ව කැමැත්ත කියන දේ ගැන විතරයි.. මෙතනට අදාලත් ඒ කරුණ විතරයි.. මොකද මම මේ කතා කරන්නෙ අපරාධ කාරයො ගැන
     
    මනසටත් ඒක අදාලයි..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම මචං නම් වලින් ඔය 5 දන්නෙ නෑ.. මම මේ කතා කරන්නෙ ස්ව කැමැත්ත කියන දේ ගැන විතරයි.. මෙතනට අදාලත් ඒ කරුණ විතරයි.. මොකද මම මේ කතා කරන්නෙ අපරාධ කාරයො ගැන

    අර මම අර article එකක link එකක් දාල තියෙන්නෙ. ඒක කියවල බලන්න.;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අර මම අර article එකක link එකක් දාල තියෙන්නෙ. ඒක කියවල බලන්න.;)

    ඒක තමා, මේ කියවන ගමං... :)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    තැන්කියු කමෙන්ට් එකට.. මට එන්ඩ ඕන පොයින්ට් එක ඕක..
    ඇයි පව් කාරයාට දුෂ්ට හිතක් ලැබුණෙ.. එයාටත් හොඳ හිතක් තිබුණ නං එහෙම කරන් නෑනෙ..
    හිත කියන්නෙත් කාලයක් තිස්සෙ, අනන්ත භවයන් වල සැරි සරල ලබන අත්දැකීම් අනුව නිර්මාණය වෙච්ච දෙයක්..
    හිත කියන දේ, නැත්තං අපේ මනස කියන දේ හරියට තේරුම් ගත්තොත් මං කියන දේ තේරෙයි කියල හිතනව

    මොකක්ද උබ කියන්නේ :dull:

    ටිකක් හිතන්ඩ බුදු හාමුදුරුවො අනාත්මයි කියල කිව්වෙ ඇයි කියල ?
    අපිට නිශ්චිත ආත්මයක් නැති නිසා
    අද පව්කාරය, හෙට හොඳ පුද්ගලයෙක් වේවි
    හොඳ පුද්ගලය, හෙට නරක කෙනෙක් වෙන්ඩ පුලුවං

    නෑ නෑ මචන් උබ වැරදියි. අනත්මය තේරුම් ගන්නේ ඔහොම නෙවෙයි.
    අනාත්මයි කියන්නේ පංචස්කන්ධය හෝ ලොකයේ තියෙන දේවල් තමන්ගේ කෙරෙහි කිසි වශී භාවයක්. එකඟ භාවයක් නැති බව නිසයි.

    ඇස අනාත්මයි කියන්නේ. ඇහේ හැදෙන ලෙඩ උබේ සිතුවිල්ලකින් නැති කරලා දාන්න බෑ. උබට ඕන විදියට උබේ ඇස් පෙනීම පාලනය කරන්න බෑ. උබට හිතුනොත් ඇහේ කබ ගලන එක නවත්තන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද කියලා ඒත් උබට ඒක එහෙම කරන්න බෑ.

    උබ අර කියලා තියෙන්නේ, අනිත්‍ය, වෙනස් වීම, විපරිත ස්වරූපය ගැනයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැන් උඹ කියන්නෙ ජොෆ්‍රි එඩාඩ් ස්ටාක්ව මරපු එක හරි කියලද ? :angry: :angry: :angry:

    සුළු කරල බලල පස්සෙ කියන්නං හරියටම... :rolleyes:

    ඒලියන්ල නං පටස් ගාල සුළු කරනව නේ... :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ඇයි බන් වෙලාවකට ශෝට්
    කෙලින්නේ හෙනම අමුතු උට්ටවල් උස්සන් එන්නේ :oo: