අරක්කු කාලක් ගත්ත - බ්ලැක් ලේබල් කියන එක හොදයිද?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    නෑ බං
    රත්නපුරේ යන එක එහෙ මිනිස්සුන්ට කරදරයි ඒකයි


    පාඩුවෙ ඉන්නවනං බොන්න ගෙනල්ල දෙන්න පුලුවන්

    තාම කිව්වෙ නෑ කාලක් ගෙනාව කියල. කිව්ව ගමං ඉල්ලනවනෙ.
    දවල්ට කෑවට පස්සෙ දෙයි. අම්ම ගාව තියෙන්නෙ
    Ape pathey nam before eat owa bonne.
    Arrack kiyanne dessert 🍨 neme kiyala ammata explains karapan
     
    • Wow
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මොන හේතුව නිසාවත්, සතුටු වෙන්න හරි, දෙමාපියන්ට අහිතකර දෙයක් දෙන එක සුදුසු නැ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඔව් මතුගම නෑ තමා. ජගත් මහත්තය ගැන අහපන් @Morbius ගෙන්. අපිට නම් කිලෝ මීටර් 3ක් ගියාම එක ලඟ වයින් ස්ටෝර්ස් දෙකක් තියෙනවා. ආයෙ ටවුන් එකේ දෙකක් තියෙනව. ආයෙ ආපිකෝ එකේ එකක් තියෙනවා. ඔක්කොම පහයි.
    Agalawathe gewal apith oya pathey thamai.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    ඇයි අම්මා තාත්තා අරක්කු බොනවට ආස ? යකෝ වෙන අම්මලා බොන්න එපා කියලනේ කියන්නෙ. :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි අම්මා තාත්තා අරක්කු බොනවට ආස ? යකෝ වෙන අම්මලා බොන්න එපා කියලනේ කියන්නෙ. :baffled:
    එහෙම ආසාවක් නෑ බං
    කොහොමත් ආස නෑ අපි
    රත්නපුරේ යන්නෙ බොන්නනෙ
    ඒ වැඩේ එහෙ මිනිස්සුන්ට කරදරයි

    ඒකයි කාලක් ගෙනත් දුන්නෙ. ගෙදර බිල ඉන්න කියල
    එයාගෙ ආසාව නිසා
    නැතුව අපිට අමාරුවක් නෑ බලෙන් පොවන්න

    බීල පිස්සු නැටුවොත් ආයෙ ගෙනත් දෙන්නෙ නෑ
     
    • Love
    Reactions: Candid-B

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    රුපියල් අටසිය ගාණක්

    තාත්තට ගත්තෙ

    මං කිව්වනෙ උඹලට දැං තාත්ත ගෙදර බොන්නෙ නෑ
    ගමේ ඒ කියන්නෙ රත්පුරේ ගිහින් බොන්නෙ කියල

    එහෙ මිනිස්සු අපිට කෝල් කරල කියනව, අයියෝ මෙයා අපිට බනිනව හොදටම කියල
    බිව්වම එයාට ඉන්න දන්නෙ නෑනෙ

    මේ වැඩේ හරියන්නෙ නැති හින්ද කාලක් ගත්ත
    වෙනදට ඉස්සර ගන්නෙ අපි ගල් බෝතල්

    බ්ලැක් ලේබල් කියන එක හොදයිද බං

    තව තිබුණ old arrack කියල

    මට තිබුණෙ පොටෝ එකක් ගහගන්න. මං ඉතිං පෝන් එක කොහෙවත් ගෙනියන්නෙ නෑනෙ

    බිව්වම මොලේ කචල් වෙන්නෙ නැති අරක්කු මොනාද?
    VAT 9 thama supirima drink eka. Puluwan nan aran deepan
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    එහෙම ආසාවක් නෑ බං
    කොහොමත් ආස නෑ අපි
    රත්නපුරේ යන්නෙ බොන්නනෙ
    ඒ වැඩේ එහෙ මිනිස්සුන්ට කරදරයි

    ඒකයි කාලක් ගෙනත් දුන්නෙ. ගෙදර බිල ඉන්න කියල
    එයාගෙ ආසාව නිසා
    නැතුව අපිට අමාරුවක් නෑ බලෙන් පොවන්න

    බීල පිස්සු නැටුවොත් ආයෙ ගෙනත් දෙන්නෙ නෑ
    ඉතින් බියර් එකක් ගෙනත් දියන්කො. වැඩිය වෙරි වෙන්නෙත් නෑ. පිස්සු කෙළින්නෙත් නෑ. තාත්තා බිව්වට පස්සෙ වීරයා වෙන්න යනවද ? කෑ ගහනවද ? :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් බියර් එකක් ගෙනත් දියන්කො. වැඩිය වෙරි වෙන්නෙත් නෑ. පිස්සු කෙළින්නෙත් නෑ. තාත්තා බිව්වට පස්සෙ වීරයා වෙන්න යනවද ? කෑ ගහනවද ? :baffled:
    එ කාලෙ වැඩියි
    දැං අඩුයි
    බීල පැත්තකට වෙලා ඉන්න බලනව
     
    • Like
    Reactions: Candid-B

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    තාම කිව්වෙ නෑ කාලක් ගෙනාව කියල. කිව්ව ගමං ඉල්ලනවනෙ.
    දවල්ට කෑවට පස්සෙ දෙයි. අම්ම ගාව තියෙන්නෙ
    කන්න කලින් දීපන්
    කෑවට පස්සෙ ඕක ගහලා කබරයා දැම්මොත් අම්මටයි උඹටයි වෙන්නෙ කබරයා ඇද ඇද ඉන්න...

    කරෝල කෑල්ලක්වත් බැදලා දීපන්... පව් බන් ඒ මනුස්සයා
     
    • Like
    Reactions: AnuradhaRa

    Morbius

    Well-known member
  • ඔව් මතුගම නෑ තමා. ජගත් මහත්තය ගැන අහපන් @Morbius ගෙන්. අපිට නම් කිලෝ මීටර් 3ක් ගියාම එක ලඟ වයින් ස්ටෝර්ස් දෙකක් තියෙනවා. ආයෙ ටවුන් එකේ දෙකක් තියෙනව. ආයෙ ආපිකෝ එකේ එකක් තියෙනවා. ඔක්කොම පහයි.
    මතුගම නෑ තමා. අගලවත්තේ තියෙන්නේ. ජගාගේ ඒවල ගනන් නිසා මම හොරෙන් හොරෙන් ගෙනත් විකුනනවා 💫 😛

    මතුගම නෑ තමා. අගලවත්තේ තියෙන්නේ. ජගාගේ ඒවල ගනන් නිසා මම හොරෙන් හොරෙන් ගෙනත් විකුනනවා 💫 😛
    @AnuradhaRa විහිලු නෙවේ සිරාවටම වික්කා බෝතල් ටිකක් ගෙනල්ලා.
    ------ Post added on Apr 9, 2025 at 2:48 PM