අරක්කු කාලක් ගත්ත - බ්ලැක් ලේබල් කියන එක හොදයිද?

AnuradhaRa

Well-known member
  • රුපියල් අටසිය ගාණක්

    තාත්තට ගත්තෙ

    මං කිව්වනෙ උඹලට දැං තාත්ත ගෙදර බොන්නෙ නෑ
    ගමේ ඒ කියන්නෙ රත්පුරේ ගිහින් බොන්නෙ කියල

    එහෙ මිනිස්සු අපිට කෝල් කරල කියනව, අයියෝ මෙයා අපිට බනිනව හොදටම කියල
    බිව්වම එයාට ඉන්න දන්නෙ නෑනෙ

    මේ වැඩේ හරියන්නෙ නැති හින්ද කාලක් ගත්ත
    වෙනදට ඉස්සර ගන්නෙ අපි ගල් බෝතල්

    බ්ලැක් ලේබල් කියන එක හොදයිද බං

    තව තිබුණ old arrack කියල

    මට තිබුණෙ පොටෝ එකක් ගහගන්න. මං ඉතිං පෝන් එක කොහෙවත් ගෙනියන්නෙ නෑනෙ

    බිව්වම මොලේ කචල් වෙන්නෙ නැති අරක්කු මොනාද?
     
    AnuradhaRa

    Well-known member
  • මීගමුවේ ඉදන් ගල් කාලත් අරන් රත්නපුරේ යනවද බොන්න ? :baffled:
    නෑ බං
    රත්නපුරේ යන එක එහෙ මිනිස්සුන්ට කරදරයි ඒකයි

    ubath thaththa ekka biyan, bila a manussaya ekka waliyak dapan
    පාඩුවෙ ඉන්නවනං බොන්න ගෙනල්ල දෙන්න පුලුවන්

    තාම කිව්වෙ නෑ කාලක් ගෙනාව කියල. කිව්ව ගමං ඉල්ලනවනෙ.
    දවල්ට කෑවට පස්සෙ දෙයි. අම්ම ගාව තියෙන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    මම නම් බොන්නේ වයින් විතරයි..ඒකත් මාසෙකට ඵක පාරක් වගේ..red wine වලට නින්ද යනවා හොඳට..❤️
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම නං මුස්ලිම් හින්දා බොන්නේ නෑ. අපේ මරික්කාර් @Gingy ත් බොන්නේ නෑ.

    ....

    ඔය කියන බ්ලැක් ලේබල් එක එච්චර හොද එකක් නෙමේ. ගල් කාල හොදයි ඊට වඩා. ඕක ගල් කාලට වඩා මිල අඩුයි.

    DCSL ඕල්ඩ් එක දැන් පෙට්ටියක එන්නේ. විස්කි වගේ.

    රොක්ලන්ඩ් ඕල්ඩ් එකත් හොදයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම නං මුස්ලිම් හින්දා බොන්නේ නෑ. අපේ මරික්කාර් @Gingy ත් බොන්නේ නෑ.

    ....

    ඔය කියන බ්ලැක් ලේබල් එක එච්චර හොද එකක් නෙමේ. ගල් කාල හොදයි ඊට වඩා. ඕක ගල් කාලට වඩා මිල අඩුයි.

    DCSL ඕල්ඩ් එක දැන් පෙට්ටියක එන්නේ. විස්කි වගේ.

    රොක්ලන්ඩ් ඕල්ඩ් එකත් හොදයි.
    අප්පට සිරි එහෙමද
     
    • Like
    Reactions: Janatha Jhon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෑ බං
    රත්නපුරේ යන එක එහෙ මිනිස්සුන්ට කරදරයි ඒකයි

    පාඩුවෙ ඉන්නවනං බොන්න ගෙනල්ල දෙන්න පුලුවන්

    තාම කිව්වෙ නෑ කාලක් ගෙනාව කියල. කිව්ව ගමං ඉල්ලනවනෙ.
    දවල්ට කෑවට පස්සෙ දෙයි. අම්ම ගාව තියෙන්නෙ

    yako kanna kalin diyan,

    anika bonna denawanam hawasa 6ta passe diyan, ethakota oka gahala kala nidagannawa,
    ubala dawalta dunnhama a manussayata oka madi, ita passe thamai pissu kelinne
     
    • Haha
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මම නං මුස්ලිම් හින්දා බොන්නේ නෑ. අපේ මරික්කාර් @Gingy ත් බොන්නේ නෑ.

    ....

    ඔය කියන බ්ලැක් ලේබල් එක එච්චර හොද එකක් නෙමේ. ගල් කාල හොදයි ඊට වඩා. ඕක ගල් කාලට වඩා මිල අඩුයි.

    DCSL ඕල්ඩ් එක දැන් පෙට්ටියක එන්නේ. විස්කි වගේ.

    රොක්ලන්ඩ් ඕල්ඩ් එකත් හොදයි.
    මුස්ලිම් අයට හෙරොයින් වෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    විස්කි බීපන්... ඔලුවට හරි සනීපයි.. ජොනී වෝකර්ගෙ බ්ලැක් එක හොදයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ඊයේ ගැසුවා බකාඩියක්. අද ඔලුව කැක්කුමයි... 😫

    WaG7S1s.jpeg

    බිව්වම මොලේ කචල් වෙන්නෙ නැති අරක්කු මොනාද?
    බිව්වම මොලේ කචල් වෙන්නේ නෑ කිසිම අරක්කු එකකට. එහෙම වෙනවා නම් ඒ බොන මනුස්සයාගේ වැරැද්ද...
    ------ Post added on Apr 9, 2025 at 12:58 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    කදාන, සීදුව, කටුනායක, මීගමුව හලාවත බෝඩරේ දිගටම ඉන්නේ හොදට කන බොන උන්. උබට උන්ව මකවලවත් හදන්න බෑ බන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඊයේ ගැසුවා බකාඩියක්. අද ඔලුව කැක්කුමයි... 😫

    WaG7S1s.jpeg

    මේක කීයද? මතුගම වයින් ස්ටෝස් නෑ කියන්නේ ඇත්තද. අගලවත්තේලු තියෙන්නේ.

    මතුගම බාර් කරන අය වයින් ස්ටෝස් දාන්න දෙන්නේ නැහැලු.
    බාර් වල වැඩි මිලට විකුණන්න පුළුවන් නිසා.

    ජගත් මහත්තයාගේ බාර් වල කොහොමද ගණන්
     
    AnuradhaRa

    Well-known member
  • black label koheda yako 800 ta ?
    කාලක් මචං

    මේක කීයද? මතුගම වයින් ස්ටෝස් නෑ කියන්නේ ඇත්තද. අගලවත්තේලු තියෙන්නේ.

    මතුගම බාර් කරන අය වයින් ස්ටෝස් දාන්න දෙන්නේ නැහැලු.
    බාර් වල වැඩි මිලට විකුණන්න පුළුවන් නිසා.

    ජගත් මහත්තයාගේ බාර් වල කොහොමද ගණන්
    මොකක්ද බං අරක්කු වලයි රම් වලයි වෙනස?
    අරක්කු බීලම නෑ මම
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොකක්ද බං අරක්කු වලයි රම් වලයි වෙනස?
    අරක්කු බීලම නෑ මම
    මම නම් දන්නේ නෑ. මත්පැන් ගැන කතා කිරීමත් අපිට තහනම්
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම නම් දන්නේ නෑ. මත්පැන් ගැන කතා කිරීමත් අපිට තහනම්
    ජීවිතේටම බියර් ටින් තුනක් විතර බීල තියෙනව

    අපේ තාත්ත පිස්සු කෙලපු විදියට මම පොඩි කාලෙම හිතා ගත්ත, මම නං කවදාවත් අරක්කු බොන්නෙ නෑ කියල

    බිව්වම සමහරු පැටලෙන්න ආවට, චිල් එකේ හිනා වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නව නේද

    සමහර විට අපේ තාත්තල වගේ අයට මුලදි චිල් එක ඇවිල්ල, පස්සෙ මල පනින ගතිය එනව ඇති 😅
    කවුරුත් දුක් විදින්න බොන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මේක කීයද? මතුගම වයින් ස්ටෝස් නෑ කියන්නේ ඇත්තද. අගලවත්තේලු තියෙන්නේ.

    මතුගම බාර් කරන අය වයින් ස්ටෝස් දාන්න දෙන්නේ නැහැලු.
    බාර් වල වැඩි මිලට විකුණන්න පුළුවන් නිසා.

    ජගත් මහත්තයාගේ බාර් වල කොහොමද ගණන්
    ඔව් මතුගම නෑ තමා. ජගත් මහත්තය ගැන අහපන් @Morbius ගෙන්. අපිට නම් කිලෝ මීටර් 3ක් ගියාම එක ලඟ වයින් ස්ටෝර්ස් දෙකක් තියෙනවා. ආයෙ ටවුන් එකේ දෙකක් තියෙනව. ආයෙ ආපිකෝ එකේ එකක් තියෙනවා. ඔක්කොම පහයි.