එක අපේ ලොක්ක බලලා හරි දෙයක් කරයි බං..
කවදත් රට වෙනුවෙන් හරි තීරණ ගත්තු අපේ රටේ අපේ මිනිස්සුන්ගේ අපේම ජනාධිපතිතුමා මෙතනදීත් බලල හරිම දේ කරයි..
ඕක කරනවානං කරන්න ඕනෙත් අපේ ජනාධිපතිතුමාම තමයි..


අනේ බුරුවො දැන් මහින්ද 2005 දිනලා තියෙන්නෙත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි..2010 දිනලා තියෙන්නෙත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි.. තො වගේ මෝඩ මුසලයෙක්අපේ මෝඩ මිනිස්සු තීරණ ගන්නේ බත් පැකට් එකයි අරක්කු කාලයි ගැන හිතල මිසක් රට ගැන හිතල නෙමේ. නැත්නම් මහින්ද පොන්සි මෙච්චර කාලයක් ඉන්නේ කොහොමද![]()

උඹ නිකමට හිතපන් මහින්ද අවුරුදු දෙකක් ඉඳලා චන්දෙට ආවනම් වෙන දේ. මිනිහා දන්නව ඉස්සරහට මීට වඩා අමාරුයි කියල අන්න ඒක නිසා චන්දෙ ගෙනාවෙ.කලු පූසා;17580406 said:Miniha jothishya ambaneta wiswasa karana ekek. ehema seen ekak wenna one. neththan moko ban. aurudu 2k kiyanne parampara 10kata hariyanna salli matiya gahanna puluwan kalayak. mahindala dan one gana hoyan eththe minihektath seemawak thiyenawane. dan my3 la awoth unta mula indan horakan karanna wenawaumba giyath man giyath me kabal pc ekai car ekai wisi karala honda ekak aran yaluwonta nedeyontath aran denawa ban.
