ඇත්තටම විධායකේට මොකෝ වෙන්නෙ බන්?

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එක අපේ ලොක්ක බලලා හරි දෙයක් කරයි බං..
    කවදත් රට වෙනුවෙන් හරි තීරණ ගත්තු අපේ රටේ අපේ මිනිස්සුන්ගේ අපේම ජනාධිපතිතුමා මෙතනදීත් බලල හරිම දේ කරයි..
    ඕක කරනවානං කරන්න ඕනෙත් අපේ ජනාධිපතිතුමාම තමයි..

    අපේ මෝඩ මිනිස්සු තීරණ ගන්නේ බත් පැකට් එකයි අරක්කු කාලයි ගැන හිතල මිසක් රට ගැන හිතල නෙමේ. නැත්නම් මහින්ද පොන්සි මෙච්චර කාලයක් ඉන්නේ කොහොමද :rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10806248_1511736705758511_7332853472274697717_n.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ මෝඩ මිනිස්සු තීරණ ගන්නේ බත් පැකට් එකයි අරක්කු කාලයි ගැන හිතල මිසක් රට ගැන හිතල නෙමේ. නැත්නම් මහින්ද පොන්සි මෙච්චර කාලයක් ඉන්නේ කොහොමද :rofl::rofl:
    අනේ බුරුවො දැන් මහින්ද 2005 දිනලා තියෙන්නෙත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි..2010 දිනලා තියෙන්නෙත් බත් පැකට් එකටයි අරක්කු කාලටයි.. තො වගේ මෝඩ මුසලයෙක් :angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කලු පූසා;17580406 said:
    Miniha jothishya ambaneta wiswasa karana ekek. ehema seen ekak wenna one. neththan moko ban. aurudu 2k kiyanne parampara 10kata hariyanna salli matiya gahanna puluwan kalayak. mahindala dan one gana hoyan eththe minihektath seemawak thiyenawane. dan my3 la awoth unta mula indan horakan karanna wenawa :rofl::rofl: umba giyath man giyath me kabal pc ekai car ekai wisi karala honda ekak aran yaluwonta nedeyontath aran denawa ban.
    උඹ නිකමට හිතපන් මහින්ද අවුරුදු දෙකක් ඉඳලා චන්දෙට ආවනම් වෙන දේ. මිනිහා දන්නව ඉස්සරහට මීට වඩා අමාරුයි කියල අන්න ඒක නිසා චන්දෙ ගෙනාවෙ.

    උඹලා හොරු වෙන්න ඇති ඒත් කොහෙවත් ඉන්න අනිත් උන් දෙකේ කොලේට දාලා කතාකරන්න එපා. ඩී එස් සේනානායක අස්වෙනකොට බැන්කු පොතේ තිබුනෙ රුපියල් 300යි. ඒ වගේ මිනිස්සු මොන පක්ෂෙ හිටියත් වටිනව.

    ඉස්සර හොරකම වැරැද්දක්, ඒත් දැන් හොරකම සන්ස්කෘතික අන්ගයක් වෙලා. අන්න ඒ හේතුව නිසා තමයි උඹලට අවන්ක මිනිස්සු ඉන්නව කියන එකත් හීනයක් වෙලා තියෙන්නෙ.:rofl: