ඇත්තටම වෙන්නෙ මොකක්ද? කොහොමද?

AnuradhaRa

Well-known member
  • ඇත්තටම වෙන්නෙ මොකක්ද? කොහොමද?

    පිටරටින් අපිට ආධාර දෙනකොට සල්ලි නැව්වල පටෝල එවන්නෙ නෑනෙ

    අර ජවිපෙ කෙනෙක් කිව්ව මට නම මතක නෑ
    අධාර දුන්නම එකවුන්ට් එකට වැටිල සංචිත ඉහළ ගියාම ලංකාවෙ වැඩිපුර මුදල් අච්චු ගහන්ඩ පුලුවන්නලු

    මාරයි නේ...

    මේ ගැන උඹල දන්න දේවල් කමෙන්ට් කරමු බලන්ඩ
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    Let's suppose you have 100 kgs of gold and there are 10 people in your family. You now decide to distribute the gold between all the family members. However, instead of giving everyone 10 kg of physical gold, you give everyone a coupon that one could get 10 kg of gold in exchange for.
    So 1 coupon = 10 kg of gold; 10 coupons = 10 x 10 kgs of gold. = 100 kgs of gold.


    Now, each of those 10 members marry and bring a spouse into the family. Now, there are 20 members. However, the gold is still 100 kgs. In order to divide the gold equally among all members, you print 10 more coupons and hand them over to the new members of the family, while informing everyone that a coupon now can only be exchanged for 5 kgs of gold.
    Therefore, after spouses come in: 1 coupon = 5 kg of gold; 20 coupons = 20 x 5 kgs of gold = 100 kgs of gold.
    It should be obvious now that printing more coupons does not increase the value of the individual coupons because the 'wealth' of the family has not increased: it is still worth only 100 kgs of gold.


    However, if by some great fortune, you were to now acquire additional 100 kgs of gold, each coupon now automatically becomes worth 10 kgs of gold.
    1 coupon = 10 kgs of gold; 20 coupons = 20 x 10 kgs of gold = 200 kgs of gold.


    A country too functions in much the same way where the currency note functions as a coupon that has an inherent value. Printing more currency notes (coupons) will only reduce their inherent value in direct proportion to the number of additional currency notes printed.


    The value of currency notes increases only when the 'wealth' of the country increases. This wealth is typically measured in GDP, GNP etc. The more wealth a country creates and accumulates, the more valuable its currency notes become. Merely printing more currency notes will not make a country wealthy.
     
    Last edited:
    • Like
    Reactions: tha123 and D_Mad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    good discussion:yes:

    මාත් ඔය අන්තර්ජාතිකව සල්ලි ගනුදෙනු වෙන විදිහ, ඒ අනුව විනිමය අනුපාත වෙනස් වීම්, සංචිත, මුදල් අච්චු ගැසීම ගැන දැනගන්න ආසයි:)
     

    AnuradhaRa

    Well-known member
  • 2. පොලී අනුපාත

    අපි කතා කලා මුදල් ඒකක වල අගය කොහොමද ඉහල පහල යන්නෙ කියලා. මේ ඉහල පහල යන එක ස්තාවර මට්ටමක තියාගන්න එක ඒ රටේ ව්‍යාපාර වලට වගේම විදේශ ආයෝජන වලටත් හිතකරයි. රටේ මුදල් ඒකකය අස්තාවර උනාම අපනයන වෙලද පොලට වගේම ආනයන වෙලදපොලටත් රිජුවම බලපානවා. ඒක නිසා රජයන් මගින් විවිද දේවල් කරනව තම රටේ මුදල් ඒකකය ස්තාවර කරන්නත් ශක්තිමත් කරන්නත්. අපි කලින් කතා කලා වගේ මුදල් ඒකක ශක්තිමත් කර්න්න නම් පිට රටින් මුදල් රට ඇතුලට ගේන්න ඕනි. නැත්නම් රටේ මුදල් පිටට යන එක අඩුකරන්න ඕනි. ඉතින් ඔය දෙකම කරන්න පුලුවන් විදිහක් තමයි රටේ ඉතුරුම් පොලී අනුපාත ඉහල අගයක පවත්වා ගන්න එක. උදාහරනයක් ගමු.

    ඩොනල්ඩ්ගෙ අතේ ඩොලර් 100ක් තියෙනවා. එයා ඒක අමෙරිකාවේ ඉතුරු කරනවා. අමෙරිකාවේ පොලී අනුපාතිකය 8%. ඒ කියන්නේ ඩොනල්ඩ්ට ඩොලර් 8ක් වාසි වෙනවා. නමුත් චීනයේ පොලී අනුපාතිකය 12% ක් කරලා තියෙනවා. දැන් ඩොනලඩ් බලනවා එයා ඩොලර් 100 චීනෙ බැංකුවක දැම්මොත් කොච්චර ලාබද කියල. අපි බලමු.

    ඩොලර් 100කට ඩොනල්ඩ්ට යුවාන් 1000ක් ලැබෙනවා. ඩොනල්ඩ් යුවාන් 1000 චීනේ ආයෝජනය කරනවා. දැන් ඩොනල්ඩ්ට යුවන් 120ක් ලාභයි. ඒ කියන්නෙ ඩොලර් 12ක් ලාභයි. අමෙරිකාවෙ ආයොජනය කලාට වඩා ඩොලර් 4ක් වාසි. ඉතින් ඩොනල්ඩ් තමන්ගේ සල්ලි අමෙරිකාවෙ නොදා චීනේ දානවා. චීනේට පිට රටින් ඩොලර් එනවා. ඒ කියන්නේ යුවාන් වලට ඉල්ලුම වැඩි වෙනවා. යුවාන් එක ශක්තිමත් වෙනවා. ඔය විදිහට රට තුලට මුදල් ගෙන්වා ගන්නත් නොයෙකුත් රජයන් කටයුතු කරනවා.

    මේ අතරේ තවත් විවිද දේවල් කරනවා මුදල් ඒකක ස්තාවර කරගන්න. එක තාවකාලික ක්‍රමයක් තමයි විදේශ සංචිත මුදා හැරීම. මේ කියන්නේ රටේ මහ බැංකුවෙ තියෙන ඩොලර් වලින් තමන්ගේ රටේ මුදල් මිලදී ගෙන තම රටේ මුදල් ඒකකය අගය වැඩි කිරීම. මේ ක්‍රමය ඉතා තාවකාලික අනතුරුදායක ක්‍රමයක්.
     

    AnuradhaRa

    Well-known member
  • 3. විදේශ සංචිත

    මොනවද මේ විදේශ සංචිත කියන්නෙ සහ මොනවටද මේ විදේශ සංචිත යොදා ගන්නෙ? අපි මේක තේරුම් ගන්න රටවල් දෙකක් ගමු. ඇමෙරිකාවයි චීනෙයි. මේ වෙලාවෙදි ඇමරිකන් ඩොලර් එකක වටිනාකම චීන යුවාන් එකකට සමානයි කියලා ගමු. දැන් චීනෙයි ඇමෙරිකාවෙයි ගනුදෙනු ලස්සනට වෙනවා. චීනෙන් යුවන් එකක් ඇමෙරිකාවට යද්දි ඇමෙරිකාවෙන් ඩොලර් එකක් චීනෙට යනව. ඔන්න චීන්නු පොඩ්ඩක් ඉස්සරහ හිතලා ඇමෙරිකාවට චීනේ ආයෝජන අවස්තා වැඩි කරනවා. පොලී අනුපාත වැඩි කරලා හරි, ඉඩම් ගන්න දීලා හරි මොනවා හරි උප්පරවැට්ටි දාලා. ( පිට රට වැඩ කරන චීනෙ කට්ටියට සල්ලි එවන්න කියල නෙමේ හැබැයි). ඔන්න දැන් වැඩිපුර ඩොලර් චීනෙට ඇදිල යනවා. හැබයි චීනෙන් යුවාන් යන්නෙ ටිකයි. දැන් ඉබේම යුවාන් එකක මිල ඉහල යනවා.
    රටක මුදල් ඒකකය අගය වැඩි වෙන එක හැම වෙලේම හොද නෑ. ඒක ස්තාවර මට්ටමක තියාගන්න එක තමා හොද. හැබැයි මුදල් ඒකකයක අගය වැඩි උනාම ඒ රටේ මහ බැංකුවට අත දිග ඇරලා ඕනි ඕනි සෙල්ලම් දාන්න පුලුවන් වෙන නිදහස එනවා. (සල්ලි තියෙන මිනිස්සු ලැම්බෝගිනි ගන්නවා වගේ). මෙන්න මේ නිදහසත් එක්ක චීනේ මහ බැංකුව යුවාන් එක ඉහල යන එක පාලනය කරන්න මුදල් අච්චු ගහනවා. අච්චු ගහපු මුදල් වලින් ඩොලර් සල්ලි දීලා ගන්නවා. දැන් යුවාන් ගොඩක් ඇමෙරිකාවට යනවා. යුවාන් වල අගය ටිකෙන් ටික පහල බහිනවා. දැන් චීනෙ මහ බැංකුව ලග ඩොලර් මල්ලක් තියෙනවා. මෙන්න මේ ඩොලර් ටික මහ බැංකුව එහෙම්මම තියාගන්නවා සේප්පුවෙ දාලා. මේ ඩොලර් වලට තමයි විදේශ සංචිත (Foreign currency reserves) කියන්නෙ. :cool: මෙහෙම ඩොලර් තියාගන්නේ බැරි වෙලා හරි මුදලේ අගය අවප්‍රමානය උනොත් ඒ ඩොලර් වියදම් කරලා යුවාන් අරගෙන යුවාන් වලට ඉල්ලුමක් ඇති කරලා අගය ස්තාවර කරන්න පුලුවන් නිසා.
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    The country who pledged financial assistance announced it to maintain their image. Until it comes in to country it is only pledge. First US pledge financial assistance then European Union on their part pledge to show they are not second to US. If you see the latest news US is looking to get a loan of $3 trillion. This is the reality. These are only pledges not actual money.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Tv news rewind karala balamu

    Rupavahini itn news wala kalin pennuwane foreign ewun donations kiyala lokkata monada handover karanawa. Ewa dated cheques da
     

    AnuradhaRa

    Well-known member
  • Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    sunil hadunnetti kiwwe


    mehema hitapan saralawa :)



    lankawa kiyanne dupath
    ape central bank ekata account ekak tiyanawa worldwide :D


    apita dollar satha 5k naha kiyala hitapan
    ranil sir awith trinco harbor eka wikunanawa suddanta $100kata


    $100 deposit karanawa central bank account ekata



    hari dan hitapan lankawa tiyenne ochcharai. okata hariyanna Rs1 kola 100k print karanawa. oka bedenawa lankawe ewunta. un owayin rata athule operate wenawa. dan Rs1=$1USD





    ekek dennek Rs1k dila kiyanawa mata dipan $1k prado ekak gennanna kiyala :D etakota tamai LC open karanne japaneta :D eka nisa wediya print kalot kela wenawa
    e kiyanne thawa rs100 print kalot. eka para rs200k ubata dunnot ubata bedanna wenne tiyana $100
    etakota $1=Rs2



    hari ewa amataka karapan
    dan covid nisa thawa $100k denawa central bank eke ara account ekata :D


    dan ubata $200, ubata dan baya natiwa thawa Rs100k print karanna puluwan


    hadunnetti ayya kiwwa wage decision eka aran 24hours walin print karanna puluwan :)
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • sunil hadunnetti kiwwe


    mehema hitapan saralawa :)



    lankawa kiyanne dupath
    ape central bank ekata account ekak tiyanawa worldwide :D


    apita dollar satha 5k naha kiyala hitapan
    ranil sir awith trinco harbor eka wikunanawa suddanta $100kata


    $100 deposit karanawa central bank account ekata



    hari dan hitapan lankawa tiyenne ochcharai. okata hariyanna Rs1 kola 100k print karanawa. oka bedenawa lankawe ewunta. un owayin rata athule operate wenawa. dan Rs1=$1USD





    ekek dennek Rs1k dila kiyanawa mata dipan $1k prado ekak gennanna kiyala :D etakota tamai LC open karanne japaneta :D eka nisa wediya print kalot kela wenawa
    e kiyanne thawa rs100 print kalot. eka para rs200k ubata dunnot ubata bedanna wenne tiyana $100
    etakota $1=Rs2



    hari ewa amataka karapan
    dan covid nisa thawa $100k denawa central bank eke ara account ekata :D


    dan ubata $200, ubata dan baya natiwa thawa Rs100k print karanna puluwan


    hadunnetti ayya kiwwa wage decision eka aran 24hours walin print karanna puluwan :)

    පල යන්ඩ ත්‍රෙඩ් එකෙන් :angry: