ඇත්තටම සංවේදී සරත්ද, මහින්දද?

ඇත්තටම සංවේදී සර

  • Sarath

    Votes: 28 70.0%
  • Mahinda

    Votes: 12 30.0%

  • Total voters
    40
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඇත්තටම සංවේදී සරත්ද, මහින්දද?

gview32.jpg
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
උබලා මේ වගේ දේවල් වලින්ද සංවේදී බව මනින්නේ......පොඩ්ඩක් හොයලා බලපන් උබලගේ ලොක්කා අවු 40ක් තිස්සේ මොන තරම් සංවේදී දේවල් කරල තියෙනවද කියලා.....කාන්තාවන්ට නම් බොහොම සංවේදීයි ...හැබැයි හමුදාවේ කොල්ලන්ගෙන් නම් සංවේදී නායකයා කවුද කියල ඇහුවොත් උබලගෙ ලොක්කගේ නම මුල් 1000 දෙනාගේ ලිස්ට් එකේවත් නැහැ....ස්ටාෆ් එකේ හිටපු එවුන්ගෙන් ගුටි නොකාපු එකෙක් හොයාගන්නවට වඩා අමාරුයි මෙයාගේ මුනේ හිනාවක් දැක්ක කෙනෙක් හොයාගන්න එක.
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබලා මේ වගේ දේවල් වලින්ද සංවේදී බව මනින්නේ......පොඩ්ඩක් හොයලා බලපන් උබලගේ ලොක්කා අවු 40ක් තිස්සේ මොන තරම් සංවේදී දේවල් කරල තියෙනවද කියලා.....කාන්තාවන්ට නම් බොහොම සංවේදීයි ...හැබැයි හමුදාවේ කොල්ලන්ගෙන් නම් සංවේදී නායකයා කවුද කියල ඇහුවොත් උබලගෙ ලොක්කගේ නම මුල් 1000 දෙනාගේ ලිස්ට් එකේවත් නැහැ....ස්ටාෆ් එකේ හිටපු එවුන්ගෙන් ගුටි නොකාපු එකෙක් හොයාගන්නවට වඩා අමාරුයි මෙයාගේ මුනේ හිනාවක් දැක්ක කෙනෙක් හොයාගන්න එක.

    well said......:):):):)
     
    Obamaaa

    Member
    Nov 18, 2009
    86
    2
    0
    :no::no::no::no::no::no::no::no::no::no:
    SF sanwedi num ekata udde karapu MR wai Gota Wai Mulu armi 1 i amataka karala unta viruddawa chandeta ei da? Boruwata mahindata mada gahanna epa ban.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    උබලා මේ වගේ දේවල් වලින්ද සංවේදී බව මනින්නේ......පොඩ්ඩක් හොයලා බලපන් උබලගේ ලොක්කා අවු 40ක් තිස්සේ මොන තරම් සංවේදී දේවල් කරල තියෙනවද කියලා.....කාන්තාවන්ට නම් බොහොම සංවේදීයි ...හැබැයි හමුදාවේ කොල්ලන්ගෙන් නම් සංවේදී නායකයා කවුද කියල ඇහුවොත් උබලගෙ ලොක්කගේ නම මුල් 1000 දෙනාගේ ලිස්ට් එකේවත් නැහැ....ස්ටාෆ් එකේ හිටපු එවුන්ගෙන් ගුටි නොකාපු එකෙක් හොයාගන්නවට වඩා අමාරුයි මෙයාගේ මුනේ හිනාවක් දැක්ක කෙනෙක් හොයාගන්න එක.

    Sanvedie kiyanne
    thamange yatathe inna ewun ona wereddak karaddi
    Ponnayek wage ahaka balan inna eka neme.
    Wereddakata danduwam nodie
    innawa nam eya sanvedie naayakayek neme.

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    උබලා මේ වගේ දේවල් වලින්ද සංවේදී බව මනින්නේ......පොඩ්ඩක් හොයලා බලපන් උබලගේ ලොක්කා අවු 40ක් තිස්සේ මොන තරම් සංවේදී දේවල් කරල තියෙනවද කියලා.....කාන්තාවන්ට නම් බොහොම සංවේදීයි ...හැබැයි හමුදාවේ කොල්ලන්ගෙන් නම් සංවේදී නායකයා කවුද කියල ඇහුවොත් උබලගෙ ලොක්කගේ නම මුල් 1000 දෙනාගේ ලිස්ට් එකේවත් නැහැ....ස්ටාෆ් එකේ හිටපු එවුන්ගෙන් ගුටි නොකාපු එකෙක් හොයාගන්නවට වඩා අමාරුයි මෙයාගේ මුනේ හිනාවක් දැක්ක කෙනෙක් හොයාගන්න එක.

    He is a Person with Maximum Discipline. He have punished every one who done wrong things.
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඉස්සෙල්ලාම මම උඹට කියන්නේ, උඹ සංවේදී වියන්. උදේ ඉදන් රෑ වෙනකන් රනිල්ටයි, මොංගල්ටයි, මනෝ,හකීමී ට මල් තිය තිය monitor screen එකෙන් විතරක් ලෝකය දකින තෝ වගේ ඔල මොටිටල, පුත්තලමි බූරැවෝ මොකට මේ රටේ ඉපදුනාද දන්නෑ....යකෝ SF ට වත් තෝ තරමි අමාරැවක් නැතුව ඇති....
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඉස්සෙල්ලාම මම උඹට කියන්නේ, උඹ සංවේදී වියන්. උදේ ඉදන් රෑ වෙනකන් රනිල්ටයි, මොංගල්ටයි, මනෝ,හකීමී ට මල් තිය තිය monitor screen එකෙන් විතරක් ලෝකය දකින තෝ වගේ ඔල මොටිටල, පුත්තලමි බූරැවෝ මොකට මේ රටේ ඉපදුනාද දන්නෑ....යකෝ SF ට වත් තෝ තරමි අමාරැවක් නැතුව ඇති....

    පොතුලයා වගේ එවුන්ගේ මන්ස්ගාත වලින් එලකිරි එකේ ඉන්න අහින්සක කොල්ලො කෙල්ලන්ගේ මනස බේරාගන්නට ඉදිරිපත් වෙන උබ වගේ එවුන් ගැන ආඩම්බරයි යාලුවා.....
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ponseka dan sanwedi wela inne ... dan depeththe inne ponil. mongala. ana kawadakawath dinanne nethi tilwin saha ar naki rala ne. mongalatai ponil ta nam sanwdi ethi dan
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    He is a Person with Maximum Discipline. He have punished every one who done wrong things.

    එතකොට උබ කියන්නේ හමුදාවේ කොල්ලො ජෙනරල් කොබ්බැකඩුව වගේ උත්තමයන්ට තාමත් මල් තියලා වදින්න වුනත් කැමති එතුමගේ විනය රැකීමක් තිබ්බේ නැති නිසා කියලාද? උබ මොනවද බන් දන්නේ හමුදාවේ විනය සන්ග්‍රහය ගැන. මුලින්ම තියෙන්නේ තමන්ගේ ක්‍රියා කලාපය සේවාව තුලත් ඉන් පිටතත් ආචාරෂිලී විය යුතුයි කියන එක. දකින දකින එකාට රවන්න, ගොරවන්න, එහෙම නැත්නම් තමන්ගේ සුක විහරනයට නොගැලපෙන පහත් නිලයන්ට පහර දෙන්න කියලා එකේ කොහෙවත් කියලා නැහැ.........උබල ගොඩ ඉදගෙන මාලු කැවට කමක් නැහැ...මුහුදේ මාලු ගැන බොරු බයිලා ගහන්න එපා.