උබලා මේ වගේ දේවල් වලින්ද සංවේදී බව මනින්නේ......පොඩ්ඩක් හොයලා බලපන් උබලගේ ලොක්කා අවු 40ක් තිස්සේ මොන තරම් සංවේදී දේවල් කරල තියෙනවද කියලා.....කාන්තාවන්ට නම් බොහොම සංවේදීයි ...හැබැයි හමුදාවේ කොල්ලන්ගෙන් නම් සංවේදී නායකයා කවුද කියල ඇහුවොත් උබලගෙ ලොක්කගේ නම මුල් 1000 දෙනාගේ ලිස්ට් එකේවත් නැහැ....ස්ටාෆ් එකේ හිටපු එවුන්ගෙන් ගුටි නොකාපු එකෙක් හොයාගන්නවට වඩා අමාරුයි මෙයාගේ මුනේ හිනාවක් දැක්ක කෙනෙක් හොයාගන්න එක.
mune hinawen , plane eken bassa gaman polawata wadala dena ad eken thamai me gon minissu ratata galapena, minissunta adare karana nayakaya hoyanna hadanne...ane ithin ubala wage aya innakan mahindage paramparawata thawa thawath suba anagathayk labei..







