ඇත්තටම සමහර friendship පුදුමාකාරයි
R]
ඇත්තටම සමහර friendship පුදුමාකාරයි..
ඒ කාලෙ ඉදන්ම ෆිට් එකේ හිටපු ගොඩක් උන් දැන් අපිව අදුරන්නෙත් නැති ගානයි!
නිකන් දන්න අදුරන හින්දා කතා කලත් අර ෆිට් එක නෑ..
ඒ මං දැන් ඉන්න විදිහ/මගේ fault/මං කරන දේවල්/
කොටින්ම ලොකු බලාපොරොත්තු නැති,වැඩිය සමාජ ආශ්‍රයක් නැති අර කව්ද කිව්වා වගේ 'විහින් කාළකන්ණි වෙන' මගේ lifestyle එකම උන්ගෙ 'පිළිවෙලකට ජීවත් වෙන සාමාන්‍ය ජීවන රටාවට' නොගැලපීම.
"ආහ් මූ දැන් ඉන්න විදිහට මූව ආශ්‍රය කලොත් අපේ තත්වෙටත් හොද මදි" කියල හිතනවා ඇති සමහරවිට...
යථාර්ථය ඕකයි!
එහෙමයි කියලා මට ඕන විදිහට ඉන්න එක නවත්වනවද? නෑ..
හැබැයි ඔය මොනදේ උනත් තවමත් එදා වගේම ඒ ෆිට් එක තියාගෙන ඕනම දේකට ඉන්න උන් හතර පස් දෙනෙකුත් ඉන්නවා
උන්ට ඒ කිසිම දෙයක් අදාල නෑ!
ඒ කොහොම උනත් ගොඩක් වටිනම friendship(එක)නම් නැති කරගත්තෙ, කියපු දේවල් misunderstand වෙලා
#විහින්මයි!

දැන් 'සමහර අය' ගැනනම් මටම හිතෙනවා
'යකෝ මෙයා දැන් ඉන්න විදිහත් එක්ක අපි නිකන් පොල්කාවයියො වගේ ගිහින් කතා කරන අව්ල් දැක්කෙ නෑ වගේ ඉන්ඩෝනෙ කියලත්!

[/COLO