ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

apooo....puluwan...
 
God Next Door

Member
Sep 14, 2011
27
3
0
සිංහළයා;10999447 said:
:shocked: ආ මචන් උඹේ නම කියවන්නෙ එළ එළුවා කියලද?

අන්න හරි මෙක චැටින් තරෙඩ් එකක් කරගමු.එලකිරි යෙ ඉන්න අය අදුර ගන්නත් හොද අවස්ථාවක් වෙයි.:P
 
Apr 19, 2011
5,700
210
0
අන්න හරි මෙක චැටින් තරෙඩ් එකක් කරගමු.එලකිරි යෙ ඉන්න අය අදුර ගන්නත් හොද අවස්ථාවක් වෙයි.:P

:shocked: හරි සෝක් ... :lol::lol::lol: ඇත්තටම අරුට කියන්නෙ එළුවද බං :eek:
 
God Next Door

Member
Sep 14, 2011
27
3
0
සිංහළයා;10999496 said:
:shocked: හරි සෝක් ... :lol::lol::lol: ඇත්තටම අරුට කියන්නෙ එළුවද බං :eek:

ඔව්.එල එලුවා.පොරට ෆෙක් එකවුන්ට් ගොඩක් තියෙනවා.හරියටම කියන්න බැහැ.මම හිතන්නෙ 30-40 ඇති සමහරවිට ඊට වැඩි ඇති:yes:
 
demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ehema kenek innawanam , oya dewiyo wiswasa karagena inna antha dupath minissunta phita wenna puluwan ne, eth ayi ehema udawu karanne neththe..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔව්.එල එලුවා.පොරට ෆෙක් එකවුන්ට් ගොඩක් තියෙනවා.හරියටම කියන්න බැහැ.මම හිතන්නෙ 30-40 ඇති සමහරවිට ඊට වැඩි ඇති:yes:

    :dull: හෆොයි මූ මාර එළුවෙක්නේ බලන් ගියාම.. :angry: ඌව නාට්‍ය වලට ගත්තනම් හොඳයි .. දැන් ඉන්න එවුන්ට වැඩිය හොඳට චරිත ගොඩක් රඟපාන්න පුළුවන් වගේ.. :yes::yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කලින්ම කියල හිටිය නම් කෙල්ලෙක් ද කොල්ලෙක් ද නැත්නම් දෙකම නෙවි ද කියල හිතාගන්න හරිම අමාරුයි
    Don't get fooled by the avatar...I chose it because it is pretty and thats it. I am boy and I am a humanist.:dull:
     
    God Next Door

    Member
    Sep 14, 2011
    27
    3
    0
    සිංහළයා;10999650 said:
    :dull: හෆොයි මූ මාර එළුවෙක්නේ බලන් ගියාම.. :angry: ඌව නාට්‍ය වලට ගත්තනම් හොඳයි .. දැන් ඉන්න එවුන්ට වැඩිය හොඳට චරිත ගොඩක් රඟපාන්න පුළුවන් වගේ.. :yes::yes::yes:

    mama naluwa...ela naluwa

    :lol:එලුවා ඔය කියලා තියෙන්නෙ.:P