I am boy and I am a humanist.Don't get fooled by the avatar...I chose it because it is pretty and thats it. I am boy and I am a humanist.![]()

ලස්සන වචන ටික

I am boy and I am a humanist.Don't get fooled by the avatar...I chose it because it is pretty and thats it. I am boy and I am a humanist.![]()


. OK go aheadමට සර්වබලධාරී දෙවියන් ගැන ප්‍රශ්න කිහිපයක් තියෙනව
ඔබගෙ බයිබලය පිලිබද දැනුම මද බවක් මෙ කියමනින් පෙනියන්නෙදෙවියන් සර්ව බලධාරී නමි මෙලොව සිදුවන සියලු ක්‍රියාකාරකමි පාලනය කිරීමේ හැකියාව දෙවියන්නට තිබිය යුතුයි. එහෙම නැතිනම් දෙවියන්ගේ සර්වබලධාරීත්වය ගහල යනව.
ඒ අනුව මේ ලොව සිදුවන සියලුම ස්වභාවික විපත් සදහා වගේම මිනීමැරැමි ස්ත්‍රී දුෂන සදහාත් සෑම අපරාදයකටමත් එම දෙවියන් වගකිවයුතු වෙනව.
නැත තොරාගැනිමෙ නිදහසෙ අයුතු ලෙස යොදගෙන තියෙන නිසා තම්යි මෙ අපරාද සියල්ල ඇති වි තිබෙන්නෙ ස්භාව දර්මයාටද හනි කරාම විපත් ගෙන දෙන නියායක් තමයි එතුමා ගෙනල්ලා තියෙන්නෙ අපට හොද නරක අදුනා ගෙන නපුරෙන් ඉවත් විමට වගකිම ගන්න අද සිට ලොකයා වෙනස් කරන්නට කලින් ඕබ වෙනස් වෙන්න එවිට ලොකය සුන්දර තැනක් වෙවි ඕබට (අද සියලු දුශන වන්චා තමාගෙ හිතු මතෙට කරලා විපත් එන කොට විතරක් දෙවියන්ව මතක් විම ගැන කනගාටුයි)
"7 Do not be deceived: God cannot be mocked. A man reaps what he sows. 8 The one who sows to please his sinful nature, from that naturea will reap destruction; the one who sows to please the Spirit, from the Spirit will reap eternal life" Galatians 6:7-8
අල් කුරානය වගේම බයිබලය අනුව දෙවියන්ගේ කැමැත්ත මත තමයි සියලුදෙය සිද්ද වෙන්නෙ. එතකොට මිනිසුන් කරන සියලු අපරාද ක්‍රියා සදහා දෙවියන් වගකිව යුතු වෙනව.
then you do not have free will I have explain this theory elsewhere
එතකොට අල් කුරානයේ වගේම බයිබලයේ සදහන් පරම දායාබර මහා කාරැණික දෙවියන් අපරාධ කාරයෙක් වෙනව නේද? වෙන විදිහකට කියනවනමි දෙවියන් සර්ව බලධාරී නමි මෙලොව සිදුවන සියලු අපරාද සදහා දෙවියන් වගකිවයුතුයි එහෙනමි ඔහු පරම දායාබර මහා කාරැණික දෙවියෙක් වෙන්නෙ කොහොමද? අල් කුරානයේ වගේම බයිබලයේ තියෙන්නෙ බොරැද?
පුතා මම කුරානයෙ ගැන කියන්න යන්නෙ නැ ඔබට තොරාගැනිමෙ නිදහස දිලා තියෙනවා හැම දෙම සිදුවන්නෙ කර්මයෙන් නිවෙ වගෙ හැම දෙම සිදුවන්නෙ දෙවියන්ගෙ කැමැතෙන් නෙමෙයි එහෙම වුනා නම් වෙන ආගම අද නැ එක තෙරුම් ගන්න , ඔබ තමයි Knowledge of Good & Evil එක තොරාගත්තෙ එක අමතක කරන්න එපා if you like to read more about this please read "Problem of Pain" by C.S Lewis
Jesus said to them, “My food is to do the will of him who sent me and to accomplish his work." John 4:34
හැබැයි මේ සර්ව බලධාරී දෙවියන්ට සාතන්ව නැති කරනඩවත් ඔහුගෙ කටයුතු නතරකරනඩවත් බැරිවෙලා තියෙනව. එතනම සර්ව බලධාරීත්වයට කෙලවෙලා නේද?
ඇයි ඕබ්තුම සාතන්ට ගොඩාක් බයද? සාතන්ගෙ අවසාන ඉරනම බයිබලයෙ පැහැදිලිව සදහන් වෙනවා අමතක කරන්න එපා ඔබට සොරකම් කිරිමට අවස්තාවක් නැති වුනොත් ඔබ අවන්කායි කියන්න බැ
ඒ අනුව තමන්ගෙ මැවීමි වලට කරැණාව දක්වනගමන්ම දඩුවමි කරන පිස්සු සර්ව බලධාරී දෙවිකෙනෙක් ඇත්තේ නැත


It is better to conquer yourself than to win a thousand battles. Then the victory is yours. It cannot be taken from you, not by angels or by demons, heaven or hell.
Buddha
True
මු සිරාවටම මානසික රෝගියෙක්. නැත්තන් මුට මේවා කරනවට ගානක් ලැබෙනවා..දැන් උඹ ඒකද කරන්නේ තමන්ගේ දෙයක් හොයා ගෙන ඉන්නේ නැතුව අනුන්ගේ ආගම් ගැන හොයන්න යන්නේ අනේ සූකරයො තෝ හැම දෙයක්ම Copy Paste කරනවා ඒත් උඹම දන්නේ නෑ උඩ බලාගෙන කෙල ගහනවා කියලා
කෙල්ලෙක්ගෙ නමින් තිබ්බ ෆේක් එක බෑන් වුනා බන්ඔයා කොල්ලෙක්නෙ.ෆෙක් වලින් එනකොට සමහර විට කෙල්ල වෙනවා ඇති.
![]()

wahinawaMoko diwa dika karanne umba? Kohomada oya patte wisthara?
Truth is in the Bible if you carefully study you will know that Jesus is God
if you really interesting I can help you i dont think you will like that