ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වෙ නැහැනේ මම දේව වචනයවත් දෙවියන්වහන්සේවවත් සැක කරනවා කියලා...

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ[/FONT][FONT=&quot]සදාකාලිකවූ බලය හා පදවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදි[/FONT]ලි[FONT=&quot] ලෙස පෙනී[/FONT][FONT=&quot]යන්නේය[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]රෝම [/FONT][FONT=&quot]1:20). [/FONT]

    හරි එකෙන් වැඩක් නැ.මම නොදන්න කමට අහන්නේ දැන් ඔයා බයිබලේ පිළිගන්නවනේ. අදමුයි එවයි ගේන්නේ අපි පැවත එන්නේ?. එතකොට අදම්ටයි ඒවායි **** පස්සෙ ළමයි හමුබුනානෙ. ඒ කියන්නෙ සහෝදර සහෝදරියො?. එතකොට පස්නේ වෙන්නේ ඒ සහෝදර සහෝදරියො බැන්දේ/විවාහ වුනේ කාත් එක්කද ?. එයාලට කොහොමද ළමයි හම්බුනේ ?. ඒටික මට කියල දෙනවද ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම කිව්වෙ නැහැනේ මම දේව වචනයවත් දෙවියන්වහන්සේවවත් සැක කරනවා කියලා...

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ[/FONT][FONT=&quot]සදාකාලිකවූ බලය හා පදවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදි[/FONT]ලි[FONT=&quot] ලෙස පෙනී[/FONT][FONT=&quot]යන්නේය[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]රෝම [/FONT][FONT=&quot]1:20). [/FONT]

    Man have no excuse !
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද? :eek: අනේ නිකං පලයන් බං යන්න... ඉන්නවනම් ඇවිත් මාව හම්බෙන්න කියපං.. ප්‍රශ්න වගයක් තියෙනවා බේරගන්න :frown:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    සිංහළයා;10998334 said:
    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද? :eek: අනේ නිකං පලයන් බං යන්න... ඉන්නවනම් ඇවිත් මාව හම්බෙන්න කියපං.. ප්‍රශ්න වගයක් තියෙනවා බේරගන්න :frown:
    කේන්ති ගන්නෙ නැතුව අහපු ප්‍රශ්ණෙට උත්තර දුන්නනම් හොදයි නේද?:D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;10998334 said:
    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද? :eek: අනේ නිකං පලයන් බං යන්න... ඉන්නවනම් ඇවිත් මාව හම්බෙන්න කියපං.. ප්‍රශ්න වගයක් තියෙනවා බේරගන්න :frown:

    ආ ආ ඇයා කාර්ය බහුලයි මේ දවස්වල, අපි ඕක පස්සේ බේරාගමු කූල් එකේ ...::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කේන්ති ගන්නෙ නැතුව අහපු ප්‍රශ්ණෙට උත්තර දුන්නනම් හොදයි නේද?:D

    ඉන්නවනම් හම්බවෙන්න එපැයි බං.. සමහරක් කියනවා ඉන්නවලු ඒ උනාට කෝ.. උඹ සැක කරන්නෙ නැත්තෙ ඇයි කියපන්කො. උඹ දැක්කද.. ඔප්පු කරලා පෙන්නපන් බලන්න.. මම දැකලත් නෑ ,මට උදව් කරලත් නෑ.. උඹේ ඔය චූටි මොලේට කල්පනා උනේ නැද්ද නැති දෙයක් ඔප්පු කරන්නෙ කොහොමද කියලා.... :cool:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අල්ල ගේ ෆොටෝ එකක් තියේද යාළුවා:(

    ඔය අල්ලාහ් ගැන මම දන්නා දේ නම්;;අපි සිංහලෙන් ඉංග්‍රීසි දෙමල (දෙවියෝ ගෝඩ් කඩවුල්) කියනවනේ , අන්න ඒ වචන වලට අරාබි භාෂාවෙන් කියන්නේ Allah කියලා එහෙම මිසක් ඒ දෙවියන්ගේ නම් නොවෙයි, ඉස්සර මමත් හිතාගෙන හිටියේ දෙවියන්ගේ නම තමයි Allah කියලා.ඉතිං මම හිතනවා මම හරි කියලා .
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    දැන් යාළුවා කියන්න යන්නේ අනේ මම Buddhism කියලද:lol:
    මු කලින් කිව්වා ආගමක් නෑලු, එත් මු christian ලු.
    ඔන්න ලොකුවට දැන්මා , පේනවද දන්නේ නැ, දැක්කොත් ඔය යට තියන එකට උත්තරක් දෙන්නකෝ, නැත්තන් සර්ව බලදරිට කියල අලුත් ඇස දෙකක් දාගනින්

    ඔබතුමා මුලින්ම එහෙම එක්කෙනෙක් ඉන්නවා කියල ඔප්පුකරනකෝ. bible එකේ තියන ඒවා, youtube එකේ එක එක්කනා කියපුව දන්නේ නැතුව,

    තියනවා කියල ඔප්පු කරන්න බැරිනං, අමුතුවන් නැ කියල ඔප්පු කරන්න දෙයක් නැ නේ :lol:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    සිංහළයා;10998472 said:
    ඉන්නවනම් හම්බවෙන්න එපැයි බං.. සමහරක් කියනවා ඉන්නවලු ඒ උනාට කෝ.. උඹ සැක කරන්නෙ නැත්තෙ ඇයි කියපන්කො. උඹ දැක්කද.. ඔප්පු කරලා පෙන්නපන් බලන්න.. මම දැකලත් නෑ ,මට උදව් කරලත් නෑ.. උඹේ ඔය චූටි මොලේට කල්පනා උනේ නැද්ද නැති දෙයක් ඔප්පු කරන්නෙ කොහොමද කියලා.... :cool:
    [FONT=&quot]“[/FONT][FONT=&quot]නමුත් ඇදහිල්ල[/FONT][FONT=&quot]නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට[/FONT][FONT=&quot]ළඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උන් වහන්සේ සොයන්නන්ට[/FONT][FONT=&quot]විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]හෙබ්‍රෙව් [/FONT][FONT=&quot]11 : 6).
    [/FONT]
    [FONT=&quot]දෙවියන්[/FONT][FONT=&quot]වහන්සේට එතරම් අභිලාශයක් (උවමනාවක්) තිබුණේ නම්ප්‍රකාශ වී තමන් විද්‍යාමාන[/FONT][FONT=&quot]බව ලෝකයටම ඔප්පු කිරීමේ හැකියාව තිබුණි. එහෙත් උන් වහන්සේ එසේ කළේ[/FONT][FONT=&quot]නම් ඇදැහිල්ල අවශ්‍ය නොවේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]නුඹ මා දුටු බැවින් විශ්වාස කෙළෙහිය. නුදුටු[/FONT][FONT=&quot]නුමුත් විශ්වාස කළාවූ අය ආශීර්වාද ලද්දෝයයි යේසුස් වහන්සේ කීසේක (යොහන් [/FONT][FONT=&quot]20 : 29).

    [/FONT]
     
    Last edited:

    An0nym0us

    Member
    Aug 20, 2011
    12
    2
    0
    next to you!
    ඔය අල්ලාහ් ගැන මම දන්නා දේ නම්;;අපි සිංහලෙන් ඉංග්‍රීසි දෙමල (දෙවියෝ ගෝඩ් කඩවුල්) කියනවනේ , අන්න ඒ වචන වලට අරාබි භාෂාවෙන් කියන්නේ Allah කියලා එහෙම මිසක් ඒ දෙවියන්ගේ නම් නොවෙයි, ඉස්සර මමත් හිතාගෙන හිටියේ දෙවියන්ගේ නම තමයි Allah කියලා.ඉතිං මම හිතනවා මම හරි කියලා .
    මම නම් එහෙම හිතන්නේ නෑ බන් මෙතැන දෙවි සීන් එකක් නෙවි දැන් හම්බයෝ අල්ලා අදහන්නේ ඕවගේ ආගමේ දෙවි කෙනෙක් වගේ නේ :eek:
     
    An0nym0us

    Member
    Aug 20, 2011
    12
    2
    0
    next to you!
    මු කලින් කිව්වා ආගමක් නෑලු, එත් මු christian ලු.
    ඔන්න ලොකුවට දැන්මා , පේනවද දන්නේ නැ, දැක්කොත් ඔය යට තියන එකට උත්තරක් දෙන්නකෝ, නැත්තන් සර්ව බලදරිට කියල අලුත් ඇස දෙකක් දාගනින්

    ඔබතුමා මුලින්ම එහෙම එක්කෙනෙක් ඉන්නවා කියල ඔප්පුකරනකෝ. bible එකේ තියන ඒවා, youtube එකේ එක එක්කනා කියපුව දන්නේ නැතුව,

    තියනවා කියල ඔප්පු කරන්න බැරිනං, අමුතුවන් නැ කියල ඔප්පු කරන්න දෙයක් නැ නේ :lol:
    උට ඕව පෙන්නේ නෑ බන් ඇවිත් කියාවි මම කිසි ආගමක නෙවි මම ආගම් වාදියෙක් නෙවි මම මානව වාදියෙක් කියල ලොල් ඕපපාතිකයෙක්:lol:
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මු කලින් කිව්වා ආගමක් නෑලු, එත් මු christian ලු.
    ඔන්න ලොකුවට දැන්මා , පේනවද දන්නේ නැ, දැක්කොත් ඔය යට තියන එකට උත්තරක් දෙන්නකෝ, නැත්තන් සර්ව බලදරිට කියල අලුත් ඇස දෙකක් දාගනින්

    ඔබතුමා මුලින්ම එහෙම එක්කෙනෙක් ඉන්නවා කියල ඔප්පුකරනකෝ. bible එකේ තියන ඒවා, youtube එකේ එක එක්කනා කියපුව දන්නේ නැතුව,

    තියනවා කියල ඔප්පු කරන්න බැරිනං, අමුතුවන් නැ කියල ඔප්පු කරන්න දෙයක් නැ නේ :lol:

    [FONT=&quot]ශුද්ධ බයිබලය මෙසේ සඳහන් කරයි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි[/FONT][FONT=&quot] ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ගීතාවලිය [/FONT][FONT=&quot]19 : 1).

    [/FONT][FONT=&quot]තාරකා දෙස බැලීමෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශ්වයේ අති විශාල බව වටහා ගැනීමෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්වභාව[/FONT][FONT=&quot]ධර්මයේ අපූර්වත්වය ගැන සිතා බැලීමෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිරු බැස යන විට මතුවන චමත්කාරය[/FONT][FONT=&quot]දැකීමෙන් වැනි සියලු කාරණා යොමු කරන්නේ මැවුම්කාර දෙවියන් වහන්සේ වෙතටය. මේ[/FONT][FONT=&quot]කාරණා නොසෑහෙන්නේ නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපගේ හදවත් තුළද දෙවියන් වහන්සේ පිළිබඳ සාක්‍ෂි[/FONT][FONT=&quot]තිබේ. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]උන් වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත් වල තබා තිබේ.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යයි දේශනාකාරයා [/FONT][FONT=&quot]3 : 11 [/FONT][FONT=&quot]හි සඳහන් වේ.

    මෙම ජීවිතයෙන් ඔබ්බෙහි යමක් ඇති බවත් මේ ලෝකයෙන් ඔබ්බෙහි[/FONT][FONT=&quot]යම්කිසිවකු සිටින බවත් හඳුනාගන්නා යම්කිසිවක් අපගේ සත්තාව ගැඹුරේ ඇත. මෙම[/FONT][FONT=&quot]දැනගැන්ම බුද්ධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව අපට ඇත. එහෙත් දෙවියන්[/FONT][FONT=&quot]වහන්සේගේ අභිමුඛත්වය අප තුළ හා අප තුළින් තවමත් තිබේ. මේ සියල්ල තිබියදීත්[/FONT][FONT=&quot]දෙවියන් වහන්සේ විද්‍යාමාන බව ප්‍රතික්ෂේප කරන්නේ යයි ශුද්ධ බයිබලය අපට[/FONT][FONT=&quot]අනතුරු අඟවයි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අඥානයා දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]ගීතාවලිය [/FONT][FONT=&quot]14 : 1). [/FONT][FONT=&quot]

    [/FONT]
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම නම් එහෙම හිතන්නේ නෑ බන් මෙතැන දෙවි සීන් එකක් නෙවි දැන් හම්බයෝ අල්ලා අදහන්නේ ඕවගේ ආගමේ දෙවි කෙනෙක් වගේ නේ :eek:

    ඔව් මම උඹ වැරදි කියන්නේ නැහැ, නමුත් (අල්ලහ්ව) එහෙම කෙනෙක්ව කවුරුත් දැකලා නැහැ විශ්වාසයක් පමණි
     
    Apr 19, 2011
    5,700
    210
    0
    [FONT=&quot]“[/FONT][FONT=&quot]නමුත් ඇදහිල්ල[/FONT][FONT=&quot]නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට[/FONT][FONT=&quot]ළඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උන් වහන්සේ සොයන්නන්ට[/FONT][FONT=&quot]විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]හෙබ්‍රෙව් [/FONT][FONT=&quot]11 : 6).
    [/FONT][FONT=&quot]දෙවියන්[/FONT][FONT=&quot]වහන්සේට එතරම් අභිලාශයක් (උවමනාවක්) තිබුණේ නම්ප්‍රකාශ වී තමන් විද්‍යාමාන[/FONT][FONT=&quot]බව ලෝකයටම ඔප්පු කිරීමේ හැකියාව තිබුණි. එහෙත් උන් වහන්සේ එසේ කළේ[/FONT][FONT=&quot]නම් ඇදැහිල්ල අවශ්‍ය නොවේ.
    [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]නුඹ මා දුටු බැවින් විශ්වාස කෙළෙහිය. නුදුටු[/FONT][FONT=&quot]නුමුත් විශ්වාස කළාවූ අය ආශීර්වාද ලද්දෝයයි යේසුස් වහන්සේ කීසේක (යොහන් [/FONT]
    [FONT=&quot]20 : 29).
    [/FONT]
    ඉතිං ඕවයෙන් දෙයියො ඉන්නවා කියන්නෙ කොහොමද? මොනවද බං ඔය :rolleyes: උඹ දැන් දැකලද ඉන්නෙ.. කව්ද පොතක ලිව්වයි කියලා ඉන්නවා කියල ඔප්පු වෙන්නෙ කොහොමද? :eek: