ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මුලින්ම ප්‍රශ්නය පටලවා ගෙන. අපට තියෙන ප්‍රශ්නෙ එහෙම කෙනෙක් ඉන්නවද නැත්ද කියන එක නෙවෙයි.

1. ඔය කියන කෙනා ඇත්තටම සර්ව බලධාරීද?
2. එයාට අපි වඳින්න ඕන ඇයි?

ඔන්න මලයෝ ඔය ප්‍රශ්න වලට උත්තර ගණිද්දී තමයි කන් පාත් වෙන්නේ

to Wal Bada

Answers

1. Yes, just look at his creation you see his glory or Just look at human look at you can you create another man like you? we know that human is the most advance creature in this world but even he do not have any clue then how on earth simple nature held resposibility for such a great creation

2. Actually he does not ask you to worship but you can show respect to him by worship him I think that's why now where in Jesus word ask you to worship him but rather he ask you to b'live in him , all my GOD is needs your love that what he showed the world by giving his life for us

Brother Christian GOD is very different from other Gods (false gods) he just not ask you to worship otherwise he can make some robots to do that but he needs your love he is our father that is why Jesus call him "Father" but we know (i do not think you have any idea about love) love can not be forced so you have to do it your own will

This is Christianity

Bible clearly says that God is love:

God’s Love and Ours

7 Dear friends, let us love one another, for love comes from God. Everyone who loves has been born of God and knows God. 8 Whoever does not love does not know God, because God is love. 9 This is how God showed his love among us: He sent his one and only Son into the world that we might live through him. 10 This is love: not that we loved God, but that he loved us and sent his Son as an atoning sacrifice for our sins. 11 Dear friends, since God so loved us, we also ought to love one another. 12 No one has ever seen God; but if we love one another, God lives in us and his love is made complete in us.
13 This is how we know that we live in him and he in us: He has given us of his Spirit. 14 And we have seen and testify that the Father has sent his Son to be the Savior of the world. 15 If anyone acknowledges that Jesus is the Son of God, God lives in them and they in God. 16 And so we know and rely on the love God has for us.

God is love. Whoever lives in love lives in God, and God in them. 17 This is how love is made complete among us so that we will have confidence on the day of judgment: In this world we are like Jesus. 18 There is no fear in love. But perfect love drives out fear, because fear has to do with punishment. The one who fears is not made perfect in love.

19 We love because he first loved us. 20 Whoever claims to love God yet hates a brother or sister is a liar. For whoever does not love their brother and sister, whom they have seen, cannot love God, whom they have not seen. 21 And he has given us this command: Anyone who loves God must also love their brother and sister.

I am sorry I will use our Lord words over & over again because his word is true , so truth has no copy rights
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සුකරයන් කියලා අපහස කරන අයට මා පිලිතුරු නොදෙන අතර එ වැනි පුද්ගලයන්ගෙ කිසිදු දෙයකට ප්‍රතිචාර නොදක්වන බව කරුනාවෙන් සලකන්න ඇත්තටම දැන ගන්න ඔනැ අය සහා විරුද්ද හොද තර්ක වෙතොත් මා එයට පිලිතුරු දෙන්න සුදානම්

    :lol::lol::lol: කරගන්න දෙයක් නැතුව හොම්බ බිම ඇනුනම ඔහොම තමයි මග ඇරලා යන්නේ. හොද තර්ක කියන්නේ අර උඹේ ගොන් තර්ක වගේ ඒවාද ??? උඹට උත්තර දෙන්න පුලුවන්නම් ඕන තරම් ප්‍රශ්න අහලා තියෙනවා ඒත් ඒවා මග ඇරලා වල් පල් දෙඩුවා මිසක උත්තර නෑ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    On Denying the Incarnation

    1 Dear friends, do not believe every spirit, but test the spirits to see whether they are from God, because many false prophets have gone out into the world. 2 This is how you can recognize the Spirit of God: Every spirit that acknowledges that Jesus Christ has come in the flesh is from God, 3 but every spirit that does not acknowledge Jesus is not from God. This is the spirit of the antichrist, which you have heard is coming and even now is already in the world.

    4 You, dear children, are from God and have overcome them, because the one who is in you is greater than the one who is in the world. 5 They are from the world and therefore speak from the viewpoint of the world, and the world listens to them. 6 We are from God, and whoever knows God listens to us; but whoever is not from God does not listen to us. This is how we recognize the Spirit[a] of truth and the spirit of falsehood.

    Wow How these people know this going to happen ??? wow I know they have the spirit of truth :yes:
     
    ලපයා

    Member
    Sep 25, 2011
    29
    6
    0
    ලොව සියලු දේවල් සිදුවන්නේ හේතුඵල ධර්මයන්ට අනුකූලවයි. නුඹලා කියන සර්ව බලධාරි දෙවියන් වහන්සේ යනු විශ්වයේ ශක්ති විශේෂයක් මිස දෙවි කෙනෙකු නොවේ. මෙම යථාර්ථය තේරැම්ගැනීමට දැනුමට අමතරව ඉහළ බුද්ධියක් අවශ්‍ය වේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සර්වබලධාරී විසංවාදය | Omnipotent paradox

    සර්වබලධාරියෙක් ඉන්නවා කියන ආගම්වල අයට මේකට උත්තර දෙන්න පුලුවන් ද??
    උත්තර දීම කෙසේ වෙතත් ඒ බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්ණය තේරුම් යන එකක් පවා නැතිවෙයි:lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2k sahodaraya mama bible eka hugak durata kiyawala tiyenawa. Ehema kiyawaddi mata gatalu kihipayak ma pana naguna. eken eka gataluwak tamai meka. Siyalla deviyan wahansege nirmanayak. Esenam satan da deviyan wahansegema nirmanayak wiyayutui. satan deviyan wahansege nirmanayak nam napurada deviyanwahansegema nirmanayak wiyayutui. Dan metana podi wisanwadayak tiyenawa. Deviyan wahanse napura natikaranna hadana atarama eya atikarannath hadanawa.

    පුතා බයිබලය කියවනවා නම් හොදයි අන්නය ආගමිකයෙකු වශ්යෙන් සතය ගවෙශනය සදහා, නමුත් පුතා බයිබලය නිකම්ම පොතක් නෙමෙයි එය එකපාරට තෙරුම් ගන්න අමාරුයි මා විශ්වාස කරන විදිහට සම්පුර්ණ සතය වටහා ගැනිමට ශුද්ධාත්ම මග පෙන්විම අවශ්සම වෙනවා ඉතින් මම හිතන්නෙ නැ මෙ දරුවා එ පිලිබද කිසිදු අදහසක් නැතුව ඇති නමුත් වෙන ආගම් වල වගෙ නෙමෙයි අපෙ ආගමෙ ඕය දරුවාට ඔනැම ප්‍රශ්නයක් අහන්න පුලුවන් එකෙ කිසිම වරදක් නැ

    දැන් එන්නම් මෙ ලමයාගෙ ප්‍රශනෙට ඔව් මෙ ලොකය එතුමාගෙ නිර්මාණයක් මිනිස් ජිවිතය තාවකාලිකයි මෙ ලොකයෙ එක හරියට පරික්ශානාගාරයක් වැනිය, නමුත් නිති රිති වලට යටයි එවගෙම මිනිසාට තොරා ගැනිමෙ නිදහසක් දි තිබෙනවා එතුල තමයි ආදරයට ඉඩ තියෙන්නෙ එහෙම නැතිනම් නිකන් රොබොලාගෙන් එතුමාට පලක් නැ සැබැ අදරයක් නැ . ඔව් සාතන් කියන්නෙ දෙවියන්ගෙ මැවිමක් නමුත් මෙ දරුවා බාගෙට කියවලා වෙන්න ඔනැ ඕබ දන්නවාද සාතන්ගෙ ඉතිහසය මුලින් ඔහු ලස්සන බලගතු දෙව දුතයෙක් හැබැ පුතෙ අමතක කරන්න එපා ස්වර්ගෙ පාවා ඔබට Free will එක කියන දෙ තියෙන්වා නැතිනම් අදරයක් නැ නෙ ඉතින් මෙ ලුසිෆර් අඩම්බර වෙලා හිතුවා කවදා හරි එයාට දෙවියන්ගෙ තැනට එන්න පුලුවන් වෙවි කියලා අන්න එතන තමයි එයාට වැරදුනේ ඉතින් එයාව අවසානයෙදි පහලට හෙලනවා දෙවියන්වහන්සෙ ඔව් එයාගෙ බලය එහෙමම තියෙන්වා අදත් ඔය සාතන් ඉන්නවා ....... හැබැයි නපුර අමුතුවෙන් මැව්වෙ නැ දෙවියන් වහන්සෙ නපුර කියන්නෙ තොරාගැනිමෙ නිදහස අයුතු ලෙස යොදවා ගැනිමක් ඔබට කියන්න බැ මෙ නපුර කොහෙද තියෙන්නෙ කිය්ලා මොකද එය නිර්මනය කරපු දෙයක් නෙමෙයි එය හුදු Free will එකෙ අතුරු ප්‍රතිපලයක් මෙය අද කිතුනුවන් පවා දන්නෙ නැ හරියට

    ඉතින් ඔබ අහයි කවදාවත් මෙකෙ අවසනයක් නැද්ද කියලා ,..... තියෙනවා නමුත් ඉට කලින් ගොඩාක් දෙවල් සාතාන් ගෙනවා නපුර රජ් කරවන කාලයක් එනවා මිනිසුන් දේව්යන්ගෙන් ඇත්වෙනවා ආදාරයද රාගය්ක් පමනක් වෙන යුගයකනෙ අදත් අපි ඉන්නෙ මෙහි උච්චතාම අවස්තාවක නොහිතපු වෙලාවක ජෙසුස් වහන්සෙ එනවා දෙවියන් විදිහට ලොකය විනිස්චය කර්නන සාතන් නිරයට එලනු ලබනවා ඔහුගෙ අනුගාමිකයන් සමග

    Cause & effect learning Model එකෙ කිසිම වරදක් නැ මොකද ඔබ හොද දෙයක් කරොත් හොද ප්‍රති පලයක් ලැබෙනවා නරක් කරොත් නරක විපාක දෙනවා එය ඉතා සාදාරණ නිතියක් , Learning Model එකක් ඉතින් මෙ දෙ අපි හැමොම දන්න දෙයක් නමුත් නපුරම කරකර System එකට බනින වා වැග් දෙයක් නමුත් ඇත්තටම ඕබ දෙවියන්ට ලන් වුනොත් එතුමා ඕබට ජිවනය ගෙනදෙනවා සැන සිම ගෙන දෙනවා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එතකොට ටර්නර්'ස් සහලක්ශනය, ඩවුන්ස් සින්ඩ්‍රෝම්, වගේ සබ්මෙන්ටල් ලෙඩත් එක්ක සමහරු උපත ලබලා ඉන්නේ. එයාලට හිතලා මතලා දෙයක් කරන්න බෑ නේ. එයාලාගේ ෆ්‍රී විල් එක කෝ?? එයාලට සාධාරණ අවස්ථාවක් ලැබිලා නෑ නේ. වෙනත් ප්‍රවේණික ලෙඩත් එක්ක උපදින අයට කෝ ෆ්‍රී විල් එක?? :no::no::oo::oo:

    උපදින්න කලින්ම සාතන් බැල්ම දාලද??:lol::lol: එතකොට දෙයියොන්ට තමන්ගේ නිර්මාණයක් මෙලොව එලිය දැකලා, යමක් කමක් තේරුම් ගන්න වයසට එනකන් වත් ආරක්ෂා කරගන්න බැරිද?? :shocked::shocked:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බින්දු;11038415 said:
    සර්වබලධාරී විසංවාදය | Omnipotent paradox

    සර්වබලධාරියෙක් ඉන්නවා කියන ආගම්වල අයට මේකට උත්තර දෙන්න පුලුවන් ද??
    උත්තර දීම කෙසේ වෙතත් ඒ බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්ණය තේරුම් යන එකක් පවා නැතිවෙයි:lol::lol:

    The solution to this question lies in the fact that the question itself is logically flawed. It is actually asking multiple questions at once. And the overarching question itself is logically incoherent.

    Part of the problem is that the question is actually trying to answer more than one question at once:
    1) Is there any limit to the size of stone God could create?
    2) Is there any limit to the size of stone God could lift?

    The answer to BOTH questions is "No!"

    God can create any size stone. Imagine a stone as big as you like, and God can create one bigger.

    God can lift any size stone. Imagine a stone as big as you like, and God can lift it.

    So, when we parse out those two parts to the question, the answers are quite simple to come by. Thus, the answer to the question is simply, "No." God cannot create a stone to big for Him to lift, because He can lift any size stone.

    But this does not mean there is a limit in the size stone God can create. It is not as if the answer of "no" to this question means that God can only create a stone yay big, and no bigger. Rather, His omnipotence is equally ultimate in both areas. He is all-powerful in stone creating ability, and He is all-powerful in stone lifting ability. This fact actually *supports* the fact of His omnipotence, rather than detracting from it.

    But, then, why is the original question itself such a doozy? It is so problematic because it not only asks two questions at once, but it also simultaneously includes its own incoherence and inconsistency. This fact becomes clearer if we rephrase the question in more general terms. After all, we are not worried about the specifics of giant stones, but about God's power itself, as demonstrated in the creation and lifting of them. So let's rephrase the Omnipotence Paradox thus:

    Can an all-powerful being demonstrate such great power that he renders himself powerless?

    As you can see, I have substituted "all-powerful" as a synonym for "omnipotent", "great power" for the creation of a big stone, and "powerless" for the inability to lift the big stone.

    Once we rephrase the paradox as you see above, I hope you can see why the question itself is hopelessly flawed, and internally incoherent. It is like saying, "Can a number get so close to infinity that it becomes zero?" It is like saying, "Is it possible to get so smart that you become even smarter than yourself?" At the end of the day, the question is asking whether God can be more omnipotent than himself. But the phrase "more omnipotent" is self-contradictory. It is simply nonsense.

    Thus, trying to answer the question is so baffling, because the question itself is incoherent and flawed, not because there is anything illogical about God's existence.

    :yes:

    මෙ බෞද්ධයින් පුරුදුවෙලා තියෙන්නෙම එනෙකාගෙ දහමට නිගරු කිරිම සදහ පුහු තර්කයන් ඉදිරිපත් කරන්න නෙ ඉතින් මම එයාලගෙන් ප්‍රශ්නයක් අහනවා

    අපි දන්නවා බුදුන් සර්වබලදාරි නැ නෙ? හරි නමුත් ඔයාලා කියනවා නෙ එතුමා සියල්ල දන්නවා කියලා නෙද? පැහැදිලි ප්‍රකාශයක් කරන්න කො මම ප්‍රශනය ඉලගට යොමු කරන්නම් නැති නම් ඔබලා වෙන දෙයක් ගෙනත් ප්‍රශ්නය මග හරිවි

    මම දන්න විදිහට එතුමාට අතිතය දන්නවා අනාගතයෙ සිදුවෙන්නෙ මොනාද කියලා නිශ්චිත ලෙසම දන්නවා කියල මෙය ඔබ පිලිගන්නවාද?

    Are we heading to a omniscient parodox of Lord Buddha? well we will how you going to make above statement :yes::rolleyes::D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: කොපි පේස්ට් කරලා තමන්ගේ අඳබාලකම පෙන්නන්න එපා. මම ඒක තමයි මුලින්ම කිව්වේ මේ ප්‍රශ්ණේ සර්වබලධාරියෝ වන්දනා කරන උන්නැහෙලට තේරෙන එකක් වත් නෑ කියලා.

    ප්‍රශ්නේ කොටස් 2ක් නෑ. මෙතන අහන ප්‍රශ්ණය සර්වබලධාරියාට තමන්ට සර්වසම සර්වබලධාරියෙක් මවන්න පුලුවන්ද කියන එක :P:P

    ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැත ද?? :rolleyes::rolleyes:

    3 වසරේ බබාලට ප්‍රශ්ණ තේරුම් කරලා දෙනවා වගේ නේ මේක :oo::oo::baffled::baffled: ගල් කපන්නේ නැතුව මවුස් එක යූස් නොකර මොලේ පොඩ්ඩක් වෙහෙසවලා කල්පනා කරන්න
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බින්දු;11038513 said:
    එතකොට ටර්නර්'ස් සහලක්ශනය, ඩවුන්ස් සින්ඩ්‍රෝම්, වගේ සබ්මෙන්ටල් ලෙඩත් එක්ක සමහරු උපත ලබලා ඉන්නේ. එයාලට හිතලා මතලා දෙයක් කරන්න බෑ නේ. එයාලාගේ ෆ්‍රී විල් එක කෝ?? එයාලට සාධාරණ අවස්ථාවක් ලැබිලා නෑ නේ. වෙනත් ප්‍රවේණික ලෙඩත් එක්ක උපදින අයට කෝ ෆ්‍රී විල් එක?? :no::no::oo::oo:

    උපදින්න කලින්ම සාතන් බැල්ම දාලද??:lol::lol: එතකොට දෙයියොන්ට තමන්ගේ නිර්මාණයක් මෙලොව එලිය දැකලා, යමක් කමක් තේරුම් ගන්න වයසට එනකන් වත් ආරක්ෂා කරගන්න බැරිද?? :shocked::shocked:

    මෙකට ඔබ කොච්චර දුරට සැහිමකට පත් වෙවිද දන්නෙ නැ, සමහර අය උපතින්ම දෙවියන්ගෙ තොරොගැනිමක් එතුමාගෙ ගොලයන්වුත් එ සුවිශස තොරා ගැනිමක් ඉතින් අනිවාර්යෙන්ම තොරාගෙනිමෙ අවදියට පෙර මිය ගියත් අපි දන්නවා අදි ම්ව් පියන් කල පාපය අපට උරුම වෙනවා, ඉතින් ඕබ අනිවාර්යෙන්ම ඉලගට අහයි එක යකාගෙ තොරා ගිනිමක් නෙ කියලා නමුත් ඔබ දන්නවා නම් එයින් ඔහුන් ලබන වාසිය ඔබ මම පොරකයි ඒ Role එක Play කරන්න නමුත් අමතක කරන්න එපා හැමොම මෙ ගනයට වැටෙන්නෙ නැ දුක උරුම වුනෙ අදිමාපියන්ගෙ පව නිසා නමුත් ඔබ එක පැත්තක් අමතක කරලා ජෙසුස් වහන්සෙ සියලුම පව් වලට වන්දි ගෙවලා තියෙන බවක් අනික බයිබලයෙ සදහන් වෙනවා එතුමා Rightest විදිහට Judgement එක දෙනවා කියලා ඉතින් අපි දන්නවා උසාවියෙදි අද හදිසි කොපය ඔප්පු වුනොත් සාමවක් ලැබෙන බව එවගෙම තමයි Provocation එකත් මෙවා Special Cases ඉතින් මිනිසාගෙ විනිස්චයත් එ එ පුද්ගලයා සහ අවස්තාව අනුව සාදාරණ තින්දුවක් දෙනවා නම් දෙවියන්ගෙ නින්දුව ගැන කවර කතාද

    Ye have not chosen me, but I have chosen you, and ordained you John 15:16

    ඉතා හොද ප්‍රශනයක් ඔබතුමා හැව්වෙ නමුත් මම සහ ඔබ මෙ ගනයට වැටෙන්නෙ නෑ එක නිසා අපි හොද තොරාගිනිමක් කරන්න උත්සහ ගමු ඔබලාගෙ විශ්වාසයටනම් කර්මය කුමන විදිහට පලදෙයිද කියලා දන්නෙ නැ හරියට බැලුබොත් ටිකක් කල්පනා කරලා චුති චිත්තයෙදි එන සිතුවිල්ලකට අපායට යොමු විමත් මාර අසාදාරනයි නමුත් ස්බාදහමනේ , අනෙක තමා නොදන්න වරදකට මෙ ආත්මයෙ පරිසන් දෙන එකත් හරිම අසාදාරනයි නෙද එත් කාට කියන්නද? Cause & Effect කරුමෙ තමයි නමුත් අපෙ තැනෙදි සාදාරන දෙවිකෙනෙකු ඉන්නවා ඕබව විනිස්චය කරන්න
    එතුමා සාදාරණ් විනිස්චයක් දෙන බව කිතුනු අප හොදාකාරයෙනම දනිමු

    ඕබ්ට දෙවි පිහිටයි

    read below article for more understanding I know it is very difficult for you to understand our lord becuase you do not know him but I do know him :yes:

    Each person, infant or adult, stands guilty before God; each person has offended the holiness of God. The only way God can be just and at the same time declare a person righteous is for that person to have received forgiveness by faith in Christ. Christ is the only way. John 14:6 records what Jesus said: “I am the way, and the truth, and the life; no one comes to the Father, except through Me.” Also, Peter states in Acts 4:12, “Salvation is found in no one else, for there is no other name under heaven given to men by which we must be saved.” Salvation is an individual choice.

    What about babies and young children who never reach the ability to make this individual choice? The age of accountability is a concept that teaches those who die before reaching the age of accountability are automatically saved, by God’s grace and mercy. The age of accountability is a belief that God saves all those who die before reaching the ability to make a decision for or against Christ. Thirteen is the most common number given for the age of accountability, based on the Jewish custom that a child becomes an adult at the age of 13. However, the Bible gives no direct support to the age of 13 always being the age of accountability. It likely varies from child to child. A child has passed the age of accountability once he or she is capable of making a faith decision for or against Christ.

    With the above in mind, also consider this: Christ's death is presented as sufficient for all of mankind. First John 2:2 says Jesus is “the atoning sacrifice for our sins, and not only for ours but also for the sins of the whole world.” This verse is clear that Jesus' death was sufficient for all sins, not just the sins of those who specifically have come to Him in faith. The fact that Christ's death was sufficient for all sin would allow the possibility of God’s applying that payment to those who were never capable of believing.

    මචන් සාතන්ට කිසිම දෙයක් බලයෙන් කරවා ගන්න බැ එයා බොහොවෙලාවට ඕබට False Option / Bad Option/ Alternative Option එකක් දෙන එක විතරයි කරන්නෙ ඕබ තමයි Action එක ගන්නෙ ඔබෙ Free will යොදාගෙන ඉතින් එ සියලුම දෙවල Resposibility එකත් ඔබම දැරිය යුතු වෙන්වා නැත්නම් ඉතින් ඔබට කියන්න පුලුවන්නෙ සාතාන් මල්ලි තමයි බලෙන් මාව වෙන දෙවියන් ලගට ගෙනියලා වැද්ද ගත්තෙ කියල වැරදි විදිහට හිතන්න එපා :lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බින්දු;11038611 said:
    :lol::lol: කොපි පේස්ට් කරලා තමන්ගේ අඳබාලකම පෙන්නන්න එපා. මම ඒක තමයි මුලින්ම කිව්වේ මේ ප්‍රශ්ණේ සර්වබලධාරියෝ වන්දනා කරන උන්නැහෙලට තේරෙන එකක් වත් නෑ කියලා.

    ප්‍රශ්නේ කොටස් 2ක් නෑ. මෙතන අහන ප්‍රශ්ණය සර්වබලධාරියාට තමන්ට සර්වසම සර්වබලධාරියෙක් මවන්න පුලුවන්ද කියන එක :P:P

    ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැත ද?? :rolleyes::rolleyes:

    3 වසරේ බබාලට ප්‍රශ්ණ තේරුම් කරලා දෙනවා වගේ නේ මේක :oo::oo::baffled::baffled: ගල් කපන්නේ නැතුව මවුස් එක යූස් නොකර මොලේ පොඩ්ඩක් වෙහෙසවලා කල්පනා කරන්න

    පුතා මම ඔබට උත්තරෙ කිව්වා මෙය පරණ පුහු තර්කයක් ප්‍රශ්නයම Invalid පොඩ්ඩක් හොදට හිතලා බලන්න් සර්ව්බාලදාරි වගෙම සර්වන බවත් අමතක කරන්න එපා

    අනික මගෙ අතුරු ප්‍රශ්නයට කො පිලිතුරු?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ආයෙත් හෑල්ලක් :D:D

    මම අංක දාලා ආයෙත් අහන්නම්.....!!!

    1. ටර්නර් සහලක්ශනය, ඩවුන්ස් සින්ඩ්‍රෝම් එක වගේ ප්‍රවේණික රෝග තියෙන අයට සාමාන්‍ය අයෙක්ට වගේ සිතන්න බෑ. ඔවුන්ට එදිනෙදා වැඩකටයුතුත් කරලා දෙන්නේ වටේ පිටේ අය. එයාලට කෝ ෆ්‍රී විල් එක???

    2. 6,4 නොතේරෙණ පොඩි කෙනෙක්ට උපත ලබන්නත් කලින්, යමක් කමක් තේරුම් ගන්න පුලුවන් වයසට එන්න කලින් රෝගාබාධ හැඩිලා මැරෙන එකෙන් දෙයියෝ ඒ අයට සාධාරණ් අවස්තාවක් ලබාදීලා නෑ. ඒක පිලිගන්නවද නැත්ද??

    3. මේ වගේ අසාධාරණ ඩිසිශන් තියෙන දෙයියෙක්ගේ කැමැත්තට සියල්ල සිදුවනවා කියනවා කියනවට වඩා කර්මානුරූපව මෙවන් ලෙඩ රෝග හැදෙනවා කියන එක ත්‍ර්කානුකූල නැත්ද??

    කොපි පේස්ට් කරන්නේ නැතුව උත්තර දෙමුකෝ බලන්න :rolleyes::rolleyes:
     
    මෙ උපාසක මහත්තයට මොලයක් කියලා දෙයක් තියෙනව කිය්ලා මා උපකල්පනය කරමි.

    අයි මොඩයො සර්වබලය කව්ද තමාට එරෙහිව පාචිච්චිකරන්නෙ? ඔබට එකත් තෙරෙන්නෙ නැද්ද?

    හොදයි මෙන්න සුද්ද සින්හලෙන් මගෙ අදහස,

    අපි දන්නවා මිනිසාට ලොකය නිර්මාණය කොට බාර දුන්නා එය වැඩි දියුනි කරන්න අදටත් මිනිසා ලොකයෙ බලගයුම සත්වයා නමුත් අපෙ මොලය සහ බලය අපි අයුතු විදිහට යොදවලා තියෙනවා උබලාවගෙ කඩ්බොඩ් විරකම පෙන්වන්න ගිහින් මිනිසා අද තම බලය තමාටම හනි කරන දේ නිපදවලා තියෙන්වා ඉතින් මෙ පැරඩොක්ස් එකෙදි මිනිහා ගෙ කඩ් බොඩ් විර කම පෙන්නන්න ගිහින් අනාගෙන තියෙනවා නමුත් දෙවියන් වහන්සෙ එහෙම යොදාගනිද? එතුමා සර්වබාලදාරි වගෙම සර්ව්න් බවත් අමතක නොකර යුතුයි ගොඩාක් වෙලාවට මෙ දරුවන් Merciful එකයි Justice ඒක්ත් අනාගෙන තෙරුම අරගෙන ප්‍රශ්න කරා ඉතින් දැන්වත් තෙරෙනවාද 3 නෙ පන්තියටවත් සුදුසු නෙති කෙනා කව්ද කියලා?

    මොන මොඩයාද ඔයි සර්වබලය පෙවන්න හදන්නෙ එක එම ක්‍රියාවෙන් පසු අහිමි වෙන්වා නම් එකයි මා මෙවගෙ ගොන් ප්‍රශනවලට කාලය නාස්ති නොකරෙ දැන්වත් මෙ උපාසක මහත්තයාට තෙරෙනවාද? :lol:

    Case dismiss by GOD

    Jesus give them more wisdom to understand you !!! Amen
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පුතා මම ඔබට උත්තරෙ කිව්වා මෙය පරණ පුහු තර්කයක් ප්‍රශ්නයම Invalid පොඩ්ඩක් හොදට හිතලා බලන්න් සර්ව්බාලදාරි වගෙම සර්වන බවත් අමතක කරන්න එපා

    අනික මගෙ අතුරු ප්‍රශ්නයට කො පිලිතුරු?

    ඒක පුහු තර්කයක් නෙවෙයි :P උත්තර නැති වුනාම පැනලා යන්න එපා

    සර්වබලධාරියාට තවත් සර්වබලධාරියෙක් මවන්න පුලුවන්ද බැරිද??

    හෑලි පේස්ට් නොකර ඔව් ද නෑ ද කියන්න. ඊට පස්සෙ එතනින් ඉස්සරහට යමු..:lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බින්දු;11038885 said:
    ආයෙත් හෑල්ලක් :D:D

    මම අංක දාලා ආයෙත් අහන්නම්.....!!!

    1. ටර්නර් සහලක්ශනය, ඩවුන්ස් සින්ඩ්‍රෝම් එක වගේ ප්‍රවේණික රෝග තියෙන අයට සාමාන්‍ය අයෙක්ට වගේ සිතන්න බෑ. ඔවුන්ට එදිනෙදා වැඩකටයුතුත් කරලා දෙන්නේ වටේ පිටේ අය. එයාලට කෝ ෆ්‍රී විල් එක???

    2. 6,4 නොතේරෙණ පොඩි කෙනෙක්ට උපත ලබන්නත් කලින්, යමක් කමක් තේරුම් ගන්න පුලුවන් වයසට එන්න කලින් රෝගාබාධ හැඩිලා මැරෙන එකෙන් දෙයියෝ ඒ අයට සාධාරණ් අවස්තාවක් ලබාදීලා නෑ. ඒක පිලිගන්නවද නැත්ද??

    3. මේ වගේ අසාධාරණ ඩිසිශන් තියෙන දෙයියෙක්ගේ කැමැත්තට සියල්ල සිදුවනවා කියනවා කියනවට වඩා කර්මානුරූපව මෙවන් ලෙඩ රෝග හැදෙනවා කියන එක ත්‍ර්කානුකූල නැත්ද??

    කොපි පේස්ට් කරන්නේ නැතුව උත්තර දෙමුකෝ බලන්න :rolleyes::rolleyes:

    Same answer as above please do not ask the same question over and over if you are not satisfy that is upto you but do not ask same question son ;)

    මෙකට ඔබ කොච්චර දුරට සැහිමකට පත් වෙවිද දන්නෙ නැ, සමහර අය උපතින්ම දෙවියන්ගෙ තොරොගැනිමක් එතුමාගෙ ගොලයන්වුත් එ සුවිශස තොරා ගැනිමක් ඉතින් අනිවාර්යෙන්ම තොරාගෙනිමෙ අවදියට පෙර මිය ගියත් අපි දන්නවා අදි ම්ව් පියන් කල පාපය අපට උරුම වෙනවා, ඉතින් ඕබ අනිවාර්යෙන්ම ඉලගට අහයි එක යකාගෙ තොරා ගිනිමක් නෙ කියලා නමුත් ඔබ දන්නවා නම් එයින් ඔහුන් ලබන වාසිය ඔබ මම පොරකයි ඒ Role එක Play කරන්න නමුත් අමතක කරන්න එපා හැමොම මෙ ගනයට වැටෙන්නෙ නැ දුක උරුම වුනෙ අදිමාපියන්ගෙ පව නිසා නමුත් ඔබ එක පැත්තක් අමතක කරලා ජෙසුස් වහන්සෙ සියලුම පව් වලට වන්දි ගෙවලා තියෙන බවක් අනික බයිබලයෙ සදහන් වෙනවා එතුමා Rightest විදිහට Judgement එක දෙනවා කියලා ඉතින් අපි දන්නවා උසාවියෙදි අද හදිසි කොපය ඔප්පු වුනොත් සාමවක් ලැබෙන බව එවගෙම තමයි Provocation එකත් මෙවා Special Cases ඉතින් මිනිසාගෙ විනිස්චයත් එ එ පුද්ගලයා සහ අවස්තාව අනුව සාදාරණ තින්දුවක් දෙනවා නම් දෙවියන්ගෙ නින්දුව ගැන කවර කතාද

    Ye have not chosen me, but I have chosen you, and ordained you John 15:16

    ඉතා හොද ප්‍රශනයක් ඔබතුමා හැව්වෙ නමුත් මම සහ ඔබ මෙ ගනයට වැටෙන්නෙ නෑ එක නිසා අපි හොද තොරාගිනිමක් කරන්න උත්සහ ගමු ඔබලාගෙ විශ්වාසයටනම් කර්මය කුමන විදිහට පලදෙයිද කියලා දන්නෙ නැ හරියට බැලුබොත් ටිකක් කල්පනා කරලා චුති චිත්තයෙදි එන සිතුවිල්ලකට අපායට යොමු විමත් මාර අසාදාරනයි නමුත් ස්බාදහමනේ , අනෙක තමා නොදන්න වරදකට මෙ ආත්මයෙ පරිසන් දෙන එකත් හරිම අසාදාරනයි නෙද එත් කාට කියන්නද? Cause & Effect කරුමෙ තමයි නමුත් අපෙ තැනෙදි සාදාරන දෙවිකෙනෙකු ඉන්නවා ඕබව විනිස්චය කරන්න
    එතුමා සාදාරණ් විනිස්චයක් දෙන බව කිතුනු අප හොදාකාරයෙනම දනිමු

    ඕබ්ට දෙවි පිහිටයි

    read below article for more understanding I know it is very difficult for you to understand our lord becuase you do not know him but I do know him

    Each person, infant or adult, stands guilty before God; each person has offended the holiness of God. The only way God can be just and at the same time declare a person righteous is for that person to have received forgiveness by faith in Christ. Christ is the only way. John 14:6 records what Jesus said: “I am the way, and the truth, and the life; no one comes to the Father, except through Me.” Also, Peter states in Acts 4:12, “Salvation is found in no one else, for there is no other name under heaven given to men by which we must be saved.” Salvation is an individual choice.

    What about babies and young children who never reach the ability to make this individual choice? The age of accountability is a concept that teaches those who die before reaching the age of accountability are automatically saved, by God’s grace and mercy. The age of accountability is a belief that God saves all those who die before reaching the ability to make a decision for or against Christ. Thirteen is the most common number given for the age of accountability, based on the Jewish custom that a child becomes an adult at the age of 13. However, the Bible gives no direct support to the age of 13 always being the age of accountability. It likely varies from child to child. A child has passed the age of accountability once he or she is capable of making a faith decision for or against Christ.

    With the above in mind, also consider this: Christ's death is presented as sufficient for all of mankind. First John 2:2 says Jesus is “the atoning sacrifice for our sins, and not only for ours but also for the sins of the whole world.” This verse is clear that Jesus' death was sufficient for all sins, not just the sins of those who specifically have come to Him in faith. The fact that Christ's death was sufficient for all sin would allow the possibility of God’s applying that payment to those who were never capable of believing.

    මචන් සාතන්ට කිසිම දෙයක් බලයෙන් කරවා ගන්න බැ එයා බොහොවෙලාවට ඕබට False Option / Bad Option/ Alternative Option එකක් දෙන එක විතරයි කරන්නෙ ඕබ තමයි Action එක ගන්නෙ ඔබෙ Free will යොදාගෙන ඉතින් එ සියලුම දෙවල Resposibility එකත් ඔබම දැරිය යුතු වෙන්වා නැත්නම් ඉතින් ඔබට කියන්න පුලුවන්නෙ සාතාන් මල්ලි තමයි බලෙන් මාව වෙන දෙවියන් ලගට ගෙනියලා වැද්ද ගත්තෙ කියල වැරදි විදිහට හිතන්න එපා

    3. මේ වගේ අසාධාරණ ඩිසිශන් තියෙන දෙයියෙක්ගේ කැමැත්තට සියල්ල සිදුවනවා කියනවා කියනවට වඩා කර්මානුරූපව මෙවන් ලෙඩ රෝග හැදෙනවා කියන එක ත්‍ර්කානුකූල නැත්ද??

    මෙක ඉතා හොද ප්‍රශ්නයක් මමත් බුදුදහමට නැබුරු වුනෙ ඔය සාදකය නිසා නමුත් මෙක හරියට බැලුවාම හරිම භායානක තර්කයක්. ඔබ මෙ දෙ පිලිගන්නෙ ඇයි? කොහොමද දන්නෙ හරියටම මෙ කර්ම නියාය හරි කියලා? මගෙ යාලු බෞද්ධ කෙනෙක් කිව්වා කර්මය කියල දෙයක් නැ මචන් ඔක්කොම බයිලා කියලා එයා කිව්වා හොද නරක කියලා දෙයකුත් නැ කියලා මම හැවුව්වා ඉතින් ඇයි මේ දුක රොග ......... එ ලමයා කිව්වා මචන් අපි ඇතිවුනෙ Accident (by Chance) එකකින් නම් ඇයි ඕබ සාදාරණයක් බාලා පොරොත්තුවෙන්නෙ කියලා ත්ව එ ලමයා මරනයෙන් මතු ජිවිතයක් ගැනත් විශ්වාස කරන්නෙ නැ කිව්වා එයා කිව්වා මෙ පන්චස් කන්දයෙහි නොමැරෙන කිසිම දෙයක් නැ එක නිසා එවා පරිසරයට මුදා හැරෙනවා කියාලා ඉතින් මිනිසා කියන්නෙ ඕය කියනවිදිහට Chance ඒක නම් මෙ දරුවා ගෙ තර්කය්යෙහ්ට් තර්කානුකුල බවක් තියෙන්වා නෙද?

    ඔබත් මමත් අපෙ අගම් ශ්‍රස්තුවරයා ගැන විශ්වසයක් තියෙන්වා නැතුව මෙ ලොකයෙ ඉන්න කිසිම කෙනෙකු දන්නෙ නැ මරණයෙන් පසු මොකද වෙන්නෙ කියලා එහෙම බැලුවොත් නිවනත් ඔබට විස්තර කරන්න බැ , මම නැතැයි කියන එකත් කොහොත්තම ප්‍රයොගික නැ, තාර්කානුකුල නැ.... එහෙනම් අපිට පෙනවා තර්කානු කුල සියලු දෙ සතය වෙන්නෙත් නැති බව

    Just think about it ! :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බින්දු;11038917 said:

    ඒක පුහු තර්කයක් නෙවෙයි :P උත්තර නැති වුනාම පැනලා යන්න එපා

    සර්වබලධාරියාට තවත් සර්වබලධාරියෙක් මවන්න පුලුවන්ද බැරිද??

    හෑලි පේස්ට් නොකර ඔව් ද නෑ ද කියන්න. ඊට පස්සෙ එතනින් ඉස්සරහට යමු..:lol::lol:

    This is my answer brother no more bullshit you can google it there are several answer which differs to my answer why you act like you do not know abot the counter arguements ??? :baffled:

    මෙ උපාසක මහත්තයට මොලයක් කියලා දෙයක් තියෙනව කිය්ලා මා උපකල්පනය කරමි.

    අයි මොඩයො සර්වබලය කව්ද තමාට එරෙහිව පාචිච්චිකරන්නෙ? ඔබට එකත් තෙරෙන්නෙ නැද්ද?

    හොදයි මෙන්න සුද්ද සින්හලෙන් මගෙ අදහස,

    අපි දන්නවා මිනිසාට ලොකය නිර්මාණය කොට බාර දුන්නා එය වැඩි දියුනි කරන්න අදටත් මිනිසා ලොකයෙ බලගයුම සත්වයා නමුත් අපෙ මොලය සහ බලය අපි අයුතු විදිහට යොදවලා තියෙනවා උබලාවගෙ කඩ්බොඩ් විරකම පෙන්වන්න ගිහින් මිනිසා අද තම බලය තමාටම හනි කරන දේ නිපදවලා තියෙන්වා ඉතින් මෙ පැරඩොක්ස් එකෙදි මිනිහා ගෙ කඩ් බොඩ් විර කම පෙන්නන්න ගිහින් අනාගෙන තියෙනවා නමුත් දෙවියන් වහන්සෙ එහෙම යොදාගනිද? එතුමා සර්වබාලදාරි වගෙම සර්ව්න් බවත් අමතක නොකර යුතුයි ගොඩාක් වෙලාවට මෙ දරුවන් Merciful එකයි Justice ඒක්ත් අනාගෙන තෙරුම අරගෙන ප්‍රශ්න කරා ඉතින් දැන්වත් තෙරෙනවාද 3 නෙ පන්තියටවත් සුදුසු නෙති කෙනා කව්ද කියලා?

    මොන මොඩයාද ඔයි සර්වබලය පෙවන්න හදන්නෙ එක එම ක්‍රියාවෙන් පසු අහිමි වෙන්වා නම් එකයි මා මෙවගෙ ගොන් ප්‍රශනවලට කාලය නාස්ති නොකරෙ දැන්වත් මෙ උපාසක මහත්තයාට තෙරෙනවාද?

    Case dismiss by GOD

    Jesus give them more wisdom to understand you !!! Amen
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙ උපාසක මහත්තයට මොලයක් කියලා දෙයක් තියෙනව කිය්ලා මා උපකල්පනය කරමි.

    ඔව් මොලයක් තියෙනවා. ඒක නිසා තමයි අන්ධ විශ්වාසයෙන් ඉන්නේ නැතුව ප්‍රශ්ණ කරන්නේ

    අයි මොඩයො සර්වබලය කව්ද තමාට එරෙහිව පාචිච්චිකරන්නෙ? ඔබට එකත් තෙරෙන්නෙ නැද්ද?

    කවුද මෙතන එරෙහිව පාවිච්චි කිරීමක් ගැන කිව්වේ?? නැට්ට පාගගෙන පෝස්ට් කරන්න එපා. මම අහන්නේ ඔහුව සර්වබලධාරියෙක් මැවීමට පුලුවන් ද කියන එක :rolleyes::rolleyes: උබේ ටෝක්ස් එකෙන් ගම්‍ය වෙන්නේ අලුත් සර්වබලධාරියෙක් හැදුවොත් පොර පරන සර්වබලධාරියට ගේම දාවි කියන බයෙන් හදන්න ට්‍රයි කරන්නේ වත් නැතුව ඉන්නවා කියන එක :D මොකෙක්ද බන් ඒ සර්වබලධාරියා?? බය ගුල්ලෙක් නේ:rofl::rofl:

    හොදයි මෙන්න සුද්ද සින්හලෙන් මගෙ අදහස,

    අපි දන්නවා මිනිසාට ලොකය නිර්මාණය කොට බාර දුන්නා

    නෑ අපි නම් දන්නේ නෑ. ඔබ එහෙම එකක් විශ්වාස කරනවා. මම නම් විශ්වාස කරන්නේ නෑ. ප්‍රමාණවත් හේතු සාධක නැති නිසා
    සහ ඔය කියන දෙවියා ලෝකය නිර්මාණය කරා නම් පොර මහ අසම්පූර්ණ දෙයියෙක්, හරියට දෙයක් නිර්මාණය කරගන්න බැරි කෙනෙක්. සර්වබලධාරීත්වය එතනින්ම අහෝසි වෙනවා

    එය වැඩි දියුනි කරන්න අදටත් මිනිසා ලොකයෙ බලගයුම සත්වයා නමුත් අපෙ මොලය සහ බලය අපි අයුතු විදිහට යොදවලා තියෙනවා

    ඇයි වැඩි දියුණු කරන්න දුන්නේ?? නිර්මාණයේ අඩුපාඩුවක් තියෙනවා නම් තමයි වැඩි දියුණු කරන්න ඕන. කම්කරුවෝ බොර තෙල් කැණලා අරගෙන දුන්නට ඒක අඩු පාඩු සහිත නිසා පිරිපහදු කරලා වැඩි දියුණු කරලා ගන්න අදාල තාක්ෂනික දැනුම සහිත අයට ලබාදෙනවා.
    ඒ වගේ දෙයියන්ට හරියට ලෝකේ මවාගන්න බැරි වෙච්ච නිසා වැඩි දියුණු කරන්න අපිට බාර දුන්නද?? ඇනගත්තා නේද සර්වබලධාරියා

    පී ඇස්- උඹලා වගේ උන් මොලය උඩ වාඩිවෙලා බලය පෙන්නන්න එක තමයි කොරන්නේ

    උබලාවගෙ කඩ්බොඩ් විරකම පෙන්වන්න ගිහින් මිනිසා අද තම බලය තමාටම හනි කරන දේ නිපදවලා තියෙන්වා

    හැබෑට?? කාඩ්බෝඩ් වීරකම කියන්නේ තර්ක කරන්න බැරි කෙනෙක් කොපි පේස්ට් කර කර ප්‍රශ්නෙන් පැනලා යන්න උත්සාහ කිරීම. කිරිස්තියානි ආගම අදහන දේව දරුවෝ නේ වැඩිම හානිකොර දේ හදලා තියෙන්නේ :D බලාගෙන යනකොට නන් බිලීවර්ස්ලා හොදයි නේ

    ඉතින් මෙ පැරඩොක්ස් එකෙදි මිනිහා ගෙ කඩ් බොඩ් විර කම පෙන්නන්න ගිහින් අනාගෙන තියෙනවා නමුත් දෙවියන් වහන්සෙ එහෙම යොදාගනිද?

    අනා ගත්තේ කවුද කියලා පිට ඉදන් බලන කෙනෙක්ට තේරෙනවා

    එතුමා සර්වබාලදාරි වගෙම සර්ව්න් බවත් අමතක නොකර යුතුයි ගොඩාක් වෙලාවට මෙ දරුවන් Merciful එකයි Justice ඒක්ත් අනාගෙන තෙරුම අරගෙන ප්‍රශ්න කරා ඉතින් දැන්වත් තෙරෙනවාද 3 නෙ පන්තියටවත් සුදුසු නෙති කෙනා කව්ද කියලා?

    සර්වන්?? :rofl::rofl::rofl: ඒ මොකක්ද??
    කාරුණික පුද්ගලයෙක් නම් තමන්ගේ අතේ තියෙන බලය අවනීතිය වෙනුවෙන් යොදාගන්නේ නෑ. කාරුණික පුද්ගලයා තමන්ගේ අතේ තියෙන බලය අනුන්ව පෙලන්න, අයුක්තිය ඇතිකරන්න යොදාගන්නේ නෑ. දෙවියෝ ප්‍රවේණික රෝග දීලා තියෙනවා නම් ඔහු කාරුණික නෑ. ඔහු තමන් සතු බලය අයථා ලෙස යොදාගෙන අනුන්ව පෙලන්න. ඔහු යුක්ති ගරුක පුද්ගලයෙකුත් නෙවෙයි.
    උඹ කියන්නේ උඹේ මරිසිපුල් දෙයියා යුක්තිය ලබාදෙන්නේ නෑ කියලද??
    නා ගත්තා නේද??

    මොන මොඩයාද ඔයි සර්වබලය පෙවන්න හදන්නෙ එක එම ක්‍රියාවෙන් පසු අහිමි වෙන්වා නම් එකයි මා මෙවගෙ ගොන් ප්‍රශනවලට කාලය නාස්ති නොකරෙ දැන්වත් මෙ උපාසක මහත්තයාට තෙරෙනවාද? :lol:

    ප්‍රස්නෙන් පැනලා යන්න එපා. :D:D දෙයියෝ දන්නවා එහෙනම් තමන් සර්වබලධාරී නෙවෙයි කියලා. මොකද සර්වබලධාරී නම් තවන් කෙනෙක් තමන්ගේ බලය පැහැර ගනීවි කියලා බය වෙන්න ඕන නෑ නේ. සර්වබලධාරී නම් බලය අහිමි වෙන්නත් බෑ නේ?? මාර හුට්ටප්පරයක් නේ. බලාගෙන යනකොට සර්වබලධාරී කියලා හිතන කෙනාට සීමාවන් තියෙනවා. මාර ප්‍රශ්නයක් නේද?? දැං මොකෝ කරන්නේ?

    Case dismiss by GOD

    Jesus give them more wisdom to understand you !!! Amen

    අමනයා කියලා කියාගන්න එපා. කේස් එක උඹ නාගත්ත එක වුනේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බින්දු;11038917 said:

    ඒක පුහු තර්කයක් නෙවෙයි :P උත්තර නැති වුනාම පැනලා යන්න එපා

    සර්වබලධාරියාට තවත් සර්වබලධාරියෙක් මවන්න පුලුවන්ද බැරිද??

    හෑලි පේස්ට් නොකර ඔව් ද නෑ ද කියන්න. ඊට පස්සෙ එතනින් ඉස්සරහට යමු..:lol::lol:
    make a clear satement if you want to argue with me you should always able to answer by counter question as well OK so make a clear statement :yes:

    මෙ බෞද්ධයින් පුරුදුවෙලා තියෙන්නෙම එනෙකාගෙ දහමට නිගරු කිරිම සදහ පුහු තර්කයන් ඉදිරිපත් කරන්න නෙ ඉතින් මම එයාලගෙන් ප්‍රශ්නයක් අහනවා

    අපි දන්නවා බුදුන් සර්වබලදාරි නැ නෙ? හරි නමුත් ඔයාලා කියනවා නෙ එතුමා සියල්ල දන්නවා කියලා නෙද? පැහැදිලි ප්‍රකාශයක් කරන්න කො මම ප්‍රශනය ඉලගට යොමු කරන්නම් නැති නම් ඔබලා වෙන දෙයක් ගෙනත් ප්‍රශ්නය මග හරිවි

    මම දන්න විදිහට එතුමාට අතිතය දන්නවා අනාගතයෙ සිදුවෙන්නෙ මොනාද කියලා නිශ්චිත ලෙසම දන්නවා කියල මෙය ඔබ පිලිගන්නවාද?

    Are we heading to a omniscient parodox of Lord Buddha? well we will how you going to make above statement
     
    Aug 18, 2011
    6,147
    788
    0
    make a clear satement if you want to argue with me you should always able to answer by counter question as well OK so make a clear statement :yes:

    මට අණ කරන්න එන්න එපා.:dull::dull: මම සමහර නිවටයෝ වගේ කවුරු හරි ලොකු බුවෙක් ( දෙයියෙක්) කිව්වා කියලා අණ පිලිපැදලා ඉන්න කෙනෙක් නෙවෙයි :lol::lol:

    උඹ මගේ ප්‍රශ්නෙට ඔව් ද නෑ ද කියපන්.
    ඊට පස්සේ ඒක පදනම් කරගෙන තර්ක කරමු

    උඹේ ප්‍රශ්නේ වෙනම මාතෘකාවක් විදියට වෙන ත්‍රෙඩ් 1ක කතා කරන්න. :rofl::rofl: