ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
images

Brother I never thought others will come and proclaim the god words but I start this because Satan do whatever he can do to keep people away from true GOD


Thank you for defend True Christianity but like others we should not fight rather we should be able to love even those who persecute us we should prove that Jesus is alive by living a Christ-like life, we should prove that Religion is not evil , Religion is not a delusion rather Religion makes Human complete , lets our life be a proof that GOD does Exists

May God bless you never stop doing good to others :yes:
 
Apr 19, 2011
5,700
210
0
මා උගත් මිත්‍රයා කිසිම විටකදිවත් මනුස්සයන්ව තිරිසන් ගානට ඇද දාන්න උත්සහ කරන්න එපා, එය සමහර අයට රුකුලක්වෙවි තිරිසන් විදිහට සලකන්න අපෙ දහමට අනුවනම් මිනිසා හුදු සත්වයෙකු නොවෙයි මිනිසා දෙවියන්ගෙ ගුනන්ග සහිත දෙයක්, මෙ ජිවිතය අප ලද තගාගයක් සතුන්ට මෛත්‍රය කරන එක හොද දෙයක් එහෙම කරන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අපට හොද නරක ගැන වැටහිමක් තිබෙන නිසා බව අමතක නොකරන්න සතුන්ට මෛත්‍රය කරන්න කලින් අපි අපෙ සහොදරායාට අසල්වැසියට ප්‍රමකරන්න ඉගෙන ගමු

මේ මොකක්ද මේ... :eek:
eek4wd.gif
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    වෙන ආගම් වලට වඩා ක්‍රිස්තියානි දහමේ ඇති වෙනස මෙකයි, චෙන දෙවියො නිතරම ඉල්ලන්නෙ වැදිම්, මට වැදපල්ලා කියලා විතරයි අනෙ මන්දා මෙ වැදිම් වලින් ඔහුන් මොනවා ලාබනවාද මන්දා

    මෙන්න මේ මන්ද බුද්ධිකයාගේ තවත් මන්ද බුද්ධික සහ Joke ප්‍රකාශයක්. බුද්ධ ධර්මයේ දෙවියෝ කියලා කියන කොටස මිනිසුන්ගේ වැදුම් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ වගේම දොල පිදේනි කුණු පළතුරැ වට්ටි එක්ක සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද බුදු දහමේ උගන්වන් දෙවියන් මිනිසුන්ට වඩා පින් කරලා නුවණ වඩලා ඉන්න පිරිසක් නිසා. අනික මෙතන මේ යකා කියලා තියෙනවා වෙන දෙ‍වියෝ නිතරම බලාපොරොත්තු වෙන්නේ වැදීම කියලා ඉති‍න් සූකරයෝ උඔලගේ දෙවියන් වහන්සේ ගැන බයිබලයේ කියලා තියෙන්නෙත් ඒ ටිකම තමයි


    ඉතින් ඔබ කියන කාතව හරි නමුත් ඔබ නොදන්න අපි දන්න කරුනක් මෙතන තියෙන්වා, ඔව් දැන් ඔබම පිලිගන්නවා මනුස්සයෙකුට තවත් මනුස්සයෙකු තමයි උදව් කරන්නෙ කියලා එකියන්නෙ ඔබ පිලිගන්නවා "තම හිසට තම අතමය" කිය්නා සන්කල්පය වැරදි බව , මිනිසෙකුට තමත් මිනිසෙකුට මෙහෙම උදව් කරන්න පුලුවන්නම් අපෙ පියාණන්වහන්සෙට අපිට කොතරම් උදව් කරන්න පුලුවන්ද? දැන් මෙකත් වැර්දි විදිහට ගන්න එපා දෙවියන්වහන්සෙ ඔබට උදව් කරන්නෙ මේ තවකාලික ලොකය ජයගන්න නෙමෙයි ඔබට සදාකාලීක ජිවනය ලබා දිමටය

    ඔන්න දෙවෙනි විහිලුව. :lol::lol::lol::lol:සදාකාලික ජීවනය:lol::lol::lol::lol: අනේ අනේ උඹලා බටර් තවරන තරම. මන්ද බුද්ධිකයෝ සදාකාලික ජීවනය නෙවෙයි මිනිස්සුන්ට ඕනේ මේ පොලොවේ ජීවත් වෙන කාලය තුල නිදහසේ සාමකාමීව සහ කරදරයක් නැතුව ඉන්න පුලුවන් වීමයි. නැතුව උඹලගේ ඔය සුරංගනා කතා අහා අහා ඉන්න නෙවෙයි

    මම අපෙ රට ගැන එක දෙයක් දන්නවා වෙනත් රටවලට සාපෙක්ශව අපෙ රටෙ මනුස්සකම තාමත් තියෙන්වා , මා දකින විදිහට එයට හෙතුව අපෙ බුදුදහම සහ මිත්‍රශිලි සස්කෘතියයි. මන්ද මා තරයෙ විශ්චාස කරනවා මෙ තරගකාරි භෞතිකවාදි ලොකය තුල අපව නිරතුරුව යහමගට ගෙනයන්නෙ අපෙ උතුම් දහම්යි, වැඩිය ඔනෙ නැ ඔබ ඔබෙ දරුවාව දහම් පාසල් නොයා බලන්න කො වෙන්ස අද යක්ශයා නිතරම අපගෙ මොලවලට කාවද්දන්න හදන්නෙ මෙ ආගම් තමයි ලොකයෙ ලොකුම ප්‍රශ්නය කියලා නමුත් ඔබ හිතන්න අපි අපේ අගම් හොදින් අදහනවා නම් අද ලොකයෙ තියෙන ප්‍රශනවලටත්, මනුස්සයා තුල තිබෙන ප්‍රශ්නවලටත් එය පිලියමක් වනවා නොවෙද?

    ඔව් අන්න ඒ මනුස්සකම අද නැති කරගෙන යන්නේ අන්තවාදී ආගම් කුලප්පුවෙන් වියරැ වැටුනු මිසදිටුවෝ තමයි. උන්ට මේ රට ගැන ආදරයක් කැක්කුමක් නෑ රටට ජාත්‍යන්තර බලපෑම් එනකොට ඒ වෙනුවෙන් තමන්ට හැකි පමණින්වත් විරැද්ධ වෙන්නේ නැතුව හිත යටින් සතුටු වෙන පිරිසක් නිසා අද අපේ සංස්කෘතිය විනාශ වී ගෙන යනවා ඒ නිසයි නැවත් අපට ධර්මපාලතුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරැවෝ වගේ දේශ හිතෛෂි මිනිස්සු නැවත ඕන කරන්නේ.

    මම දන්නෙ නැ ඔයාලා ගැන මම ඇතුලුව මගෙ යාහලුවන් සිය්ලුදෙනාගෙ ජිවිත අද යහපත් වෙලා තියෙන්වා නම් තියෙන්නෙ එක පුද්ගලයෙකුගේ ඉගැන්විම් නිසා, අපිත් කලින් ගත් කරෙ නපුරු පව්කාරි ජිවිත අද අපි එයට පසුතැවි සැබැ සිත් හැරිමකින් පුලුවන්තරම් ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් අනුව ජිවතවන්න උත්සහ කරනවා එවිතරක් නෙමෙයි නපුර ජිවිතවලින් ඇත්කරන්න පුලුවන් වෙලා තියෙන්වා

    උඹ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් එක්ක ජීවත් වෙන්න උත්සාහා ගන්නවනම් හොදයි හැබැයි උඹ එහෙම කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. තමන්ගේ ආගම පාඩුවේ අදහගෙන ඉන්නේ නැතුව අනිත් ආගම් ගැන නිකරැනේ ප්‍රශ්න කරන්න යෑම ඔය උඹ කියන ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් එක්ක ජීවත් වෙන්න උත්සාහා ගැනීමක් නෙවෙයි.
     

    warnakule

    Member
    Jul 28, 2011
    2
    0
    0
    ඉන්නවනම් මිනිහ මොනාහරි දෑනෙන්න කරන්න ඕනි... ගෝත කර්මයෙක් වගේ බකන් නිලාගෙන ඉදල හරි නෑනේ..... කෝ ලොකේ මෑව්වට පස්සේ මිනිහ දෑනෙන්න මොනවත් කලේ නෑ නේ....



    esselama devi kenek saha minihek athara wenasan haduna ganeemata budiya pavichchi kala yothuya.

    miniha miniha kiyana eka waradi neda? devi kenekuta katha karanakota garu kalayothui. nathnam paw siduwei
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    ඔව් විශ්වා කියල සර්ව බලදාරී දෙවි කෙනෙක් ඉන්නවා එයාගේ හොඳම මැවුම තමි අල්ලාහ් කියන්නේ ,
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔප්පු කරන්න එහෙම නෙමෙයි කියල
     

    Wal Bada

    Well-known member
  • Logical fallacy? this is very stupid arguement brother I am not going to waste my time just google it you will find the answer

    but I have my own thoughts on this i will let you know later but the i'll give you a clue ..... do not forget that God is Omniscience (All knowing just like you said Lord Buddha is all knowing) as well
    Buahaha! The arguments fromtheists against omnipotent paradox is clutching straws or beating about the bush. Read the history of it, and you'll be amazed.
     

    Wal Bada

    Well-known member
  • to Wal Bada

    Answers

    1. Yes, just look at his creation you see his glory or Just look at human look at you can you create another man like you? we know that human is the most advance creature in this world but even he do not have any clue then how on earth simple nature held resposibility for such a great creation

    Once again, you are talking of BS. Take human it self. How imperfect creation is a human. Such a number of diseases, and such a fragile body that gets torn in to pieces during accidents. Imperfect creations come from imperfect creators.


    2. Actually he does not ask you to worship but you can show respect to him by worship him I think that's why now where in Jesus word ask you to worship him but rather he ask you to b'live in him , all my GOD is needs your love that what he showed the world by giving his life for us

    Yehova has said that he as a "Jealous god". Now why is he jealous?
    “You shall not make for yourself an idol, or any likeness of what is in heaven above or on the earth beneath or in the water under the earth. You shall not worship them or serve them; for I, the LORD your God, am a jealous God” (Exodus 20:4-5).

    So dear, your God has inmsisted on worshipping him, but no one else. And he's jealous about worshipping others too. Now don't try to cut and paste article after article trying to define what is "jealous". We all know what it means.


    Brother Christian GOD is very different from other Gods (false gods) he just not ask you to worship otherwise he can make some robots to do that but he needs your love he is our father that is why Jesus call him "Father" but we know (i do not think you have any idea about love) love can not be forced so you have to do it your own will
    You'sve been PWND.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Once again, you are talking of BS. Take human it self. How imperfect creation is a human. Such a number of diseases, and such a fragile body that gets torn in to pieces during accidents. Imperfect creations come from imperfect creators.

    You are the one who talking BS (UNSIA), imperfection cannot come from perfection even you can say something went wrong somewhere with your decision but still he never leave you he is always there to help you but your pride is killing you, keep you away from him Love can not be forced

    you reap what you sow , cause and effect is one hell of a good learning model ;)

    you have no idae about the fall of man (this is special area to study)

    it is like some you kill a person by stabbing him with a knife , then you are trying to sue the knife maker for that murder case :D


    Yehova has said that he as a "Jealous god". Now why is he jealous?

    Well just think you are girl friend is having an affair with someother guy (may be your best friend) what will be your reaction (we know GOD loves us he also expect our love actually there is no other GODs)

    Even today we can see somepeople are idol worshippers they worshipping Trees & Stones what a tragedy !



    So dear, your God has inmsisted on worshipping him, but no one else. And he's jealous about worshipping others too. Now don't try to cut and paste article after article trying to define what is "jealous". We all know what it means.


    You'sve been PWND.


    Well these are you interpretation brother , but Jesus told us what kind of worship God is expecting from us.

    Just think you one person blindly praying at someone (image) which you know for sure that he does not even exist (may you are worshipping the devil /Satan ) what will be your reaction ? other thing is how can you say every desire is bad ? what about the desire to attain Nirvana? :confused:

    So these are just words puzzle

    Jesus replied, “believe me, a time is coming when you will worship the Father neither on this mountain nor in Jerusalem. 22 You Samaritans worship what you do not know; we worship what we do know, for salvation is from the Jews. 23 Yet a time is coming and has now come when the true worshipers will worship the Father in the Spirit and in truth, for they are the kind of worshipers the Father seeks. 24 God is spirit, and his worshipers must worship in the Spirit and in truth.” John 4 21:24

    Whoever does not love does not know God, because God is love. -1 John 4:8
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් විශ්වා කියල සර්ව බලදාරී දෙවි කෙනෙක් ඉන්නවා එයාගේ හොඳම මැවුම තමි අල්ලාහ් කියන්නේ ,
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔප්පු කරන්න එහෙම නෙමෙයි කියල

    Y2K ගේ GOD ද ? සිරජ්ගේ අල්ලද ?
    කව්ද මේ දෙන්නගෙන් ලොක්කා ?
    :shocked::shocked:
    දෙන්නම එක්කෙනෙක් වෙන්නනම් බහ හොදේ . පොත් දෙකක් තියනවා . :P
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    [FONT=&quot]“[/FONT][FONT=&quot]මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්[/FONT][FONT=&quot]වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස[/FONT][FONT=&quot]පෙනී යන්නේය එබැවින් ඔවිහු නිරුත්තරව සිටිති[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]රෝම [/FONT][FONT=&quot]1: 20). [/FONT]

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඇත්තටම ඉන්නව එතුමා ඔය කියන ගෝඩ් වත් අල්ලා වත් නෙමේ.

    The Flying Saghetti Monster !
    :P
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නව කියල , අපි ඇතුලු මුලු ලෝකෙම මවල තියෙන්නෙ එයා කියල ..
    ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයාගෙන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නව කියල කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

    (හැබැයි එක දෙයක්.. බයිබලේ ලියල මේ විදියට ලියලා තියෙනවා , කුරානෙ මේ විදිහට ලියලා තියෙනවා කියලා නම් කියන්න එන්න එපා..
    ඒ මොකද දන්නවද මගේ ආදරනීය අබෞද්ධ යහලුවනේ. අපි අපේ ඇස් වලින් දකින දේවල් විතරයි විශ්වාස කරන්නේ කවුරුවත් කිව්ව පලියට විශ්වාස කරන්න යන්නේ නැහැ අපි හරි ප්‍රායෝගික නිසා.)

    joke of the century.....

    මගේ ආදරනීය අබෞද්ධ යහලුවනේ. අපි අපේ ඇස් වලින් දකින දේවල් විතරයි විශ්වාස කරන්නේ කවුරුවත් කිව්ව පලියට විශ්වාස කරන්න යන්නේ නැහැ අපි හරි ප්‍රායෝගික නිසා.

    when u saw nevena? buddah? hell of what buddah mentioned?????/ heaven?????????? yamerajjuruwo?????????????? ur thisthun koti devivoru?????????/.... ect........
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    joke of the century.....



    when u saw nevena? buddah? hell of what buddah mentioned?????/ heaven?????????? yamerajjuruwo?????????????? ur thisthun koti devivoru?????????/.... ect........

    :lol::lol::lol::lol::lol:
    සිර කතාව . ඇත්ත . මුනම් බෞව්දයෙක් වෙන්න බැහැ . මේ වෙන අදහසකින් කරපු ප්‍රකාශයක් . ඇස කියන්නේ එක ඉන්ද්‍රියක් විතරයි . මේ මනුසයගේ සම්පුරනම විශ්වාසය, අවබෝදය රැදිලා තියන්නේ එක මත . අහෝ මේ වගේ මෝඩ බෞව්දයෝ