ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ඇයි පොටෝ එක කථා කරලා කියනවද උඹට මේ පොටෝ එකේ ඉන්න කෙනා බලෙන් නෙවෙයි හරවා ගන්නේ කැමැත්තෙන් කියලා. ඔය පොටෝ වල ඉන්නේ එක එක වරප්‍රසාද දීලා පල්ලියේ ‍හොර ලෝගු කාරයින් විසින් අන්‍යආගමීකරනයට හරවන මිනිස්සු. උඹ වගේ සූකරයින්ට ඕවා පේන්නේ නෑ තමයි. බලෙන් හරවා ගන්නවා කියන එකේ තේරැම උඹයි දන්නේ නැත්තේ. වරෙන් කිරි ටිකක් දෙන්න නලවන්නත් ඕනෙද අනේ මන්ද බුද්ධිකයෝ පොඩි ලමයි වෙන්න ඕනේ නෑ දුප්පත්කම සහ නොයෙකුත් ‍ජීවට ප්‍රශ්න වලට මැදි වුන අසරණ මිනිස්සු පඩුරැ පාක්කුඩම් වලට ආගමට හරවා ගැනීම තමයි ඔය පොටෝ වල තියෙන්නේ. නැතුව ඔය මිනිස්සු ඔය උඹ‍ලගේ හොර ගුහා වල බලු වැඩ සහ කූට උපක්‍රම ගැන දැනගෙන නෙවෙයි.

මේ ප්‍රශ්නෙට මම කලිනුත් උත්තර දුන්නා..ඔන්න ආයෙත් කියන්නම් අහගන්න.
අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..
ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ :lol:)
මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්‍රචාරය කරන්න අයිතිය තියෙන්නේ :dull:
ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ:confused:

උඹ එක නමකින් එන්න බැරි කොන්ද පන නැති සූකරයෙක් කියලනම් හැමෝම දන්නවා. Y2K වෙලා ඇවිත් මට උත්ත‍ර දෙන්න බැරි හින්දා අනිත් නමින් ඇවිත් මෙතන ගද ගස්සවනවා. තෝ වගේ හොර ලෝගු කාරයෝ ගැන අපි හොදට දන්නවා. ආ මට කියන්න බැරි උනා අර තරැණ ‍කෙල්ලොත් දැන් උඹ‍ලගේ පාදිලි ලා යොදා ගන්නවා ආගම් ප්‍රචාරයට (බලු වැඩ වලට) ඒක මම කියන්නේ මගේ යාලුවෙකුට වෙචිච පෙෘද්ගලික අත්දැකීමක් නිසා. ඒ බලු පල්ලියේ නමත් ඒ බලු පාදිලියොන්ගේ නමුත් එක්ක මට කියන්න පුලුවන්. හැබැ යි ඉතින් ඔය එහෙම ආව කෙල්ලොත් හොද පාඩමක් ඉගෙන ගෙන තමයි ගියේ. ඔන්න ඕකටයි කියන්නේ අන්‍යආගමීකරණය කියලා නැතුව ආගම් ප්‍රචාරය නෙවෙයි

මේ ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නා උඩ බලන්න :rolleyes:

* මම Y2K නෙමෙය.ඔයාට වගේ හොර අයි ඩී මට නැහැ .ඕනෙම නම් සයිට් ඇඩ්මින්ගෙන් අහලා දැන ගන්න

බලපන්‍ තොගේ Thread දිහා එතකොට තේරෙයි උඹ මේචිචර කල් අසූචි නාගත්ත විත්තිය. ‍තොට කියන්න ‍තියෙන්නේ තොට ‍ඔය හොර ගුහාවෙන් දීපු Job එක මේ එළ කිරි එකේ කරන්න බැරි විත්තිය තමයි. කිසි කෙනෙක් තෝ වගේ මන්ද බුද්ධික නැත.

අපි ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් සල්ලි අරගෙන මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා... :confused:
එහෙනම් ඉතින් මටත් කියන්න පුලුවන්නේ උබත් පන්සලකින් සල්ලි අරගෙනයි අපිට මඩ ගහන්නේ කියලා:rolleyes:
[/QUOTE
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මහාචාර්ය ඇව්‍රෝ මෑන්හැට්න් විසින් රචිත “වතිකානු සංහාරය” නම් ග්‍රන්ථයෙහි (මෙම කෘතියෙහි අඩංගු කරැණු පිලිබදව අදටද වතිකානුව සහ පල්ලි නිහඩව සිටී), රෝමානු කතෝලික පල්ලිය විසින්, නාසි වධකාගාර සෙවණැල්ලේ සෘජුව හා වක්‍රව යුදෙව්වන් මිලියන 2.5 ක් පමණත්, කොමියුනිස්ට් වාදය පිළිගත් ජනයා මිලියන 7 ක් පමණත්, සර්බියාවේ හා හන්ගේරියාවේ “අනෙකුත්” ක්‍රිස්තියානි නිකායන්ට අයත් ජනයා මිලියන 5 ක් පමණත් මරා දමන්නට කටයුතු කළ ආකාරය මැනවින් පැහැදිලි කරයි…

    ඒ අනුව, දෙවැනි ලෝක සංග්‍රාමයේ සිදුවූ, එතෙක්, මෙතෙක් මිනිස් ඉතිහාස ගත ම්ලේච්ඡතම සිද්ධි දාමයට වතිකානුව සෘජුව වගකිව යුතු තැනක සිටිනා බව උඹ දන්නවද සූකරයෝ?…
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ ප්‍රශ්නෙට මම කලිනුත් උත්තර දුන්නා..ඔන්න ආයෙත් කියන්නම් අහගන්න.
    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
    කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..
    ලස්සන ගෑනු ලමයි දම්මලා තමන්ගේ ආගමට ගන්නවා කියනවා(මේ කතාවනම් උබම විතරයි කියන්නේ :lol:)
    මේ වගේ බොරු චෝදනා ගොඩක් නගනවා...
    එතකොට ඔයගොල්ලන්ට විතරද දර්මය ප්‍රචාරය කරන්න අයිතිය තියෙන්නේ :dull:
    ඇයි ඔය මිනිස්සු මෙච්චර ආත්මාර්තකාමී කියල මටනම් තේරෙන්නෙ නැහැ:confused:

    ඔය ප්‍රශ්නෙට මාත් ඉතා පැහැදිලි පිළිතුරක් සපයා තියෙනවා සාක්ෂිත් සමග. උඹලගේ හොර ලෝගු කරැවන්ගේ ලෝගුවට යටින් දිලිසෙන අවි ආයුධ පිළිබද සාක්ෂි සහිතව ඉතිහාසහ සහ වර්තමානය දිහා බැලූ විට පේනවා.

    මේ ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නා උඩ බලන්න

    මම Y2K නෙමෙය.ඔයාට වගේ හොර අයි ඩී මට නැහැ .ඕනෙම නම් සයිට් ඇඩ්මින්ගෙන් අහලා දැන ගන්න

    අනේ සූකරයෝ තොගේ ආගමේ තියෙනවද ඔය වගේ කොන්ද පන නැති නිවටයෙක් වගේ හැසිරෙන්න කියලා. කරන්න දෙයක් නෑ නේද පල්ලියේ කොන්ත්‍රාත් එකත් කොහොම හරි කරන්න තියෙනවනේ. අපි උඹ කරන දේවල් හොදට දන්නවා ඔහොම නෙවෙයි තව බොරැ නම් දාහකින් වරෙන් තොගේ අසූචි ගදෙන් අපි අදුනගන්න නැද්ද කියලා බලන්න

    එහෙනම් ඉතින් මටත් කියන්න පුලුවන්නේ උබත් පන්සලකින් සල්ලි අරගෙනයි අපිට මඩ ගහන්නේ කියලා:rolleyes:

    අනේ අ‍පේ පන්සල් වල ඔය අසූචි කොන්ත්‍රාත් වැඩ නෑ. එහෙම වංචා සහගත ලෙස ආගම් ප්‍රචාරය බුදු රජාණන් වහන්සේ ‍විසින් ප්‍රතික්ෂේප කලා. අනික උඹලගේ බොරැ සුරංගනා කථා වල ඇත්ත කියලා දෙන්න කාගෙන්වත් සල්ලි ගන්න ඔනේ නෑ අපි හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා ඒ වගේ වැඩ වලට. අනික උඹලගේ හිතලු ගැන කතා කිරීමයි උඹලා අසරණ මිනිස්සුන්ට සල්ලි මිටි පෙන්වලා පල්ලියට අරගෙන යෑමයි දෙකක්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ ෆොටෝ වල මටනම් කිසිම වැරැද්දක් පේන්න නැහැ..,

    එතකොට අර මුචලින්ද නාග දරණය පොටෝ එකෙත් තොට වැරද්දක් පේන්නේ නැද්ද.

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg

    අනේ වසලයෝ තෝ වගේ මිසදිටු ඇම්බැට්‍ටයොන් ලගදීම ඔය අසූචි වල තුලම හාන්සි කරන්න අපි දැන් ක්‍රියාත්මකයි. උඹලා හිතුවද අපිත් නිකන් ඉන්නවා කියලා. උඹලගේ අන්තවාදී කල්ලි සංවිධාන මේ වන විට 340 ත් 400 ත් අතර ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා.

    නමුත් මෙපමණ මිෂනාරි සංවිධාන තිබිලාත්, තවමත් ලංකාවේ මොවුන්ට රිංඟා ගන්නට ලැබී ඇත්තේ ගම්මාන 210 ක් තරම් සුළු ප්‍රමාණයකට වීම, මේ කල්ලි වල ලන්ඩන්, ඔස්ලෝ සහ නිව් යෝර්ක් නගරයන්හි ඇති ප්‍රධාන කාර්යාල හොබවන “මාෆියා පූජක පක්ෂයට” බරපතල ගැටළුවක් වී තිබේ..

    දකුණු කොරියාවේ කළ මහා බෞද්ධ ඛාදනය, නොහොත් ගම්මාන 34,000 කට ගොස් එම රටේ බෞද්ධ ජනතාව වසර 20ක් ඇතුළත සියට හතළිහකින් අඩු කිරීම (40%) වැනි මහා ශාසනික සංහාරයක්, ලංකාවේ කරන්නට ඔවුන් අසමත් වී තිබීම ඒ අයට බලවත් කණස්සල්ලක් වී ඇත…

    “ලංකාවේ අති බහුතරය තවමත් පන්සල් යන්නේ ඇයි?” මෙය මේ අය දිනපතා දුරකථනයෙන්, ලක්දිව සිටින මොවුන්ගේ ඒජන්තයන්ගෙන් අසන පැණයයි…

    මෙතෙක් කල් මෙලොව ඇති ඉතාම සාහසිකම ක්‍රිස්තියානි කල්ලි ලංකාවේ ක්‍රියාත්මක වූයේ, ලංකාව තුළින්ම අටවා ගත් කූටාලි කල්ලි, නොහොත් කුඩා ප්රයමාණයේ නියෝජිත කල්ලි හරහාය…

    සාම කවුන්සිල, මාධ්‍ය සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති බිහි කරන බව කියා අටවා ගත් හොර හවුල්, සංසද, කව, වනිතා සංවිධාන, නම ගිය ගණිකාවන් විසින් ඇමරිකාවෙන් ගෙන එන, ඒ රටවල පවා ප්‍රතික්ෂේපිත ආගමික කල්ලි, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඇති නරි හවුල්, රූපවාහිනි නාළිකා හා රූපවාහිනි වැඩසටහන්” ඒ නියෝජිත කල්ලි අතර ඇත…

    ”යන්ග් ඒෂියා” කියා ක්‍රිස්තියානි ආගම පැත්තට යන්නට ආසියාවට අඬ ගසන රූපවාහිනි කරුවෝද, කිතු පිහිට, අර පිහිට, මේ පිහිට, ගණිකා හවුල් බවට පත්වන වනිතා හවුල්, ආදී මේ සංවිධාන මේ තරම් ආගම වපුරලාත් හරවා ගත් පිරිස ඉතා කුඩාය. මා හිතවත් බෙෘද්ධයිනි අවධානයෙන් සිටිනු මෙම මිසදිටුවන් දුටු තැන එලවා දමනු
     
    Last edited:

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    අසරන දුප්පත් මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ අයිතියත් උඹලගේ හොර ගුහා විසින් පැහැර ගැනීමට ලක්ව ඇති බව තමයි ඔය පොටෝ වලින් පෙන්නන්නේ. කොහෙ හරි දිලිදු රටකට රිංගලා ඒකේ ඉන්න අසරණයින්ට සැප සම්පත් පෙන්වමින් ඒ වෙනුවෙන් තම ආගම ඇදහීමේ අයිතිය පැහැර ගෙන්නා තොපේ හොර ගුහා සහ හොර ලෝගු කරැවන්ට එරෙහිව බෙෘද්ධ අපි සියලු දෙනා එකා වගේ ඉන්නවා කියලා හිතා ගනින්.

    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..
    දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරපුවම දුප්පත් මිනිස්සුන්ව රවට්ටනවා කියලා කියනවා.සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
    කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..අනේ මන්දා:confused:

    කතෝලික පල්ලිය හා ක්‍රිස්තියානි නිකායන් උතුරු ඇමරිකාවේත්, ලතින් හා මධ්‍ය ඇමරිකානු කළාපයන්ගේත්, දේශීය ජනකායන් වර්ග 14ක්, ඔවුන්ගේ නගර, වැඳුම්, පිදුම් සමඟම මෙලොවින් අතුගා දැමූහ.. මරා දැමූවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනකි…

    සුදු හම රහිත සෙසු සියල්ලෝම වහළුන් ලෙස යොදවා ගැනීම නීත්‍යානුකූල කරමින් පස්වැනි නිකොලස් පාප් වරයා විසින් 1452 දී “ඩම් ඩිවෙරෙයිසාස්” නම් පාපාලික ආඥාව (Papal Bull Dum Diversas of 1452) ගෙන ආ බවත්, ඉන් පසුව මිලියන ගණනක් අසරණ කළු ජාතික වහළුන්, අප්‍රිකාවෙන් ඇමරිකාවට හා යුරෝපයට ප්‍රවාහණය කළ බිහිසුණු ආකාරයත්, අද ලෝකය දන්නවාද?…

    කිහිප දෙනෙක් කරපු වැරදි නිසා හැමෝටම ඇගිල්ල දික් කරන එක වැරදි නේද? එහෙම නම් ,මටත් ඕන තරම් දේවල් පෙන්නන්න පුලුවන් බෞද්ද රටවල් වල වුනු වැර
    දි...ඒත් සුලු පිරිසක් කරපු වැරැදිවලට හැමෝම වැරදි කාරයෝ වෙන්නෙ නැහැ කියලා උබට නොතේරුනාට මට තේරෙනවා බන්..
    අද ලෝකෙ නාමික කිතුනුවො ඕන තරම් ඉන්නවා.
    මම කිතුනුවෙක් කියලා කියා ගත්තු පලියට කිසිම කෙනෙක් කිතුනුවෙක් වෙන්නෙ නැහැ..සැබැ ලෙස ජේසුස් වහන්සේගේ වචනය පිලි පදින අයටයි කිතුනුවො කියලා කියන්නේ..ජේසුස් වහන්සේගේ වචනය කඩ කරන අය කිතුනුවො නෙමෙයි...

    [/QUOTE
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    එතකොට අර මුචලින්ද නාග දරණය පොටෝ එකෙත් තොට වැරද්දක් පේන්නේ නැද්ද.

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg

    අනේ වසලයෝ තෝ වගේ මිසදිටු ඇම්බැට්‍ටයොන් ලගදීම ඔය අසූචි වල තුලම හාන්සි කරන්න අපි දැන් ක්‍රියාත්මකයි. උඹලා හිතුවද අපිත් නිකන් ඉන්නවා කියලා. උඹලගේ අන්තවාදී කල්ලි සංවිධාන මේ වන විට 340 ත් 400 ත් අතර ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා.

    නමුත් මෙපමණ මිෂනාරි සංවිධාන තිබිලාත්, තවමත් ලංකාවේ මොවුන්ට රිංඟා ගන්නට ලැබී ඇත්තේ ගම්මාන 210 ක් තරම් සුළු ප්‍රමාණයකට වීම, මේ කල්ලි වල ලන්ඩන්, ඔස්ලෝ සහ නිව් යෝර්ක් නගරයන්හි ඇති ප්‍රධාන කාර්යාල හොබවන “මාෆියා පූජක පක්ෂයට” බරපතල ගැටළුවක් වී තිබේ..

    දකුණු කොරියාවේ කළ මහා බෞද්ධ ඛාදනය, නොහොත් ගම්මාන 34,000 කට ගොස් එම රටේ බෞද්ධ ජනතාව වසර 20ක් ඇතුළත සියට හතළිහකින් අඩු කිරීම (40%) වැනි මහා ශාසනික සංහාරයක්, ලංකාවේ කරන්නට ඔවුන් අසමත් වී තිබීම ඒ අයට බලවත් කණස්සල්ලක් වී ඇත…

    “ලංකාවේ අති බහුතරය තවමත් පන්සල් යන්නේ ඇයි?” මෙය මේ අය දිනපතා දුරකථනයෙන්, ලක්දිව සිටින මොවුන්ගේ ඒජන්තයන්ගෙන් අසන පැණයයි…

    මෙතෙක් කල් මෙලොව ඇති ඉතාම සාහසිකම ක්‍රිස්තියානි කල්ලි ලංකාවේ ක්‍රියාත්මක වූයේ, ලංකාව තුළින්ම අටවා ගත් කූටාලි කල්ලි, නොහොත් කුඩා ප්රයමාණයේ නියෝජිත කල්ලි හරහාය…

    සාම කවුන්සිල, මාධ්‍ය සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති බිහි කරන බව කියා අටවා ගත් හොර හවුල්, සංසද, කව, වනිතා සංවිධාන, නම ගිය ගණිකාවන් විසින් ඇමරිකාවෙන් ගෙන එන, ඒ රටවල පවා ප්‍රතික්ෂේපිත ආගමික කල්ලි, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඇති නරි හවුල්, රූපවාහිනි නාළිකා හා රූපවාහිනි වැඩසටහන්” ඒ නියෝජිත කල්ලි අතර ඇත…

    ”යන්ග් ඒෂියා” කියා ක්‍රිස්තියානි ආගම පැත්තට යන්නට ආසියාවට අඬ ගසන රූපවාහිනි කරුවෝද, කිතු පිහිට, අර පිහිට, මේ පිහිට, ගණිකා හවුල් බවට පත්වන වනිතා හවුල්, ආදී මේ සංවිධාන මේ තරම් ආගම වපුරලාත් හරවා ගත් පිරිස ඉතා කුඩාය. මා හිතවත් බෙෘද්ධයිනි අවධානයෙන් සිටිනු මෙම මිසදිටුවන් දුටු තැන එලවා දමනු

    දැන් නම් මට උබ ගැන හිතා ගන්න පුලුවන්. උබෙ පහත් අරමුණත් මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්..:yes:
    උබට ඕන වෙලා තියෙන්නේ අපේ රටේ සාමය නැති කරන්නයි .සහෝදරයන් වගේ එකට ඉන්න අය තුල භේද ඇති කරන්නයි .
    ඒකට තමයි උබ දගලන්නේ..අපේ රටේ ආගම් භේද නැහැ හැමෝම සමගියෙන් ඉන්නෙ.
    උබ හදන්නේ ඒක නැති කරන්නයි..මේ එලකිරියෙ ඉන්න අනිත් උනුත් උබ ගැන හොදට දන්නවා..මේ ත්‍රේඩ් එක මුල ඉදලා බලන ඕන කෙනෙකුට පේනවා උබ කුනුහරුප කියාගෙන මෙතන කෑ ගහපු විදිය..
    උබෙ පහත් අරමුණත් පැහැදිලියි
    :yes:..
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    එතකොට අර මුචලින්ද නාග දරණය පොටෝ එකෙත් තොට වැරද්දක් පේන්නේ නැද්ද.

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg

    මේ ෆොටෝ එක හදලා තියෙන්නෙ මොකෙක්ද කියලනම් මම දන්නෙ නැ බන්..හැබැයි මමත් මේකටනම් විරුද්ද වෙනවා.:yes:
    මේ පින්තූරෙන් ජේසුස්වහන්සේට අපහසයක් කරලයි තියෙන්නේ..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද ක්‍රිස්තියානි පල්ලියකින් ජේසුස්වහන්සේ ගැන දේශනා කරොත්, මෙන්න මුන් අන්‍යගමීකරනය කරනවා කියලා දොස් නගනවා..
    දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරපුවම දුප්පත් මිනිස්සුන්ව රවට්ටනවා කියලා කියනවා.සල්ලි දීලා මිනිස්සුන්ව ආගමට හරව ගන්නවා කියලා මඩ ගහනවා ,බොරු ප්‍රචාර යවනවා...
    කූට උපක්‍රම භාවිතයෙන් ආගම ප්‍රචාරය කරනවා කියනවා..අනේ මන්දා:confused:

    නැවත නැවත පිළිතුරැ සැපයිය නොහැක මන්ද මම උඹ වගේ Joker කෙනෙක් නොවේ

    කිහිප දෙනෙක් කරපු වැරදි නිසා හැමෝටම ඇගිල්ල දික් කරන එක වැරදි නේද? එහෙම නම් ,මටත් ඕන තරම් දේවල් පෙන්නන්න පුලුවන් බෞද්ද රටවල් වල වුනු වැර[/SIZE].ඒත් සුලු පිරිසක් කරපු වැරැදිවලට හැමෝම වැරදි කාරයෝ වෙන්නෙ නැහැ කියලා උබට නොතේරුනාට මට තේරෙනවා බන්.. අද ලෝකෙ නාමික කිතුනුවො ඕන තරම් ඉන්නවා.

    ඔය මා සදහන් කර ඇත්තේ සුලු පිරිසක් පමණි ඔය ලැයිස්තුව ගත්තොත් ඉතා දිගයි. ඔව් ලෝකෙ එත‍කොට ඔය පාප් තුමා ඇතුලු සියලු දෙනා නාමික කිතුනුවෝද. ඇත්තටම වැඩි හරියක් ඉන්නේ නාමික කිතුනුවෝ තමයි. මොකද උඹ‍ලගේ හොර ගුහා වලින් ආගමට හරවා ගන්න මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ.

    මම කිතුනුවෙක් කියලා කියා ගත්තු පලියට කිසිම කෙනෙක් කිතුනුවෙක් වෙන්නෙ නැහැ..සැබැ ලෙස ජේසුස් වහන්සේගේ වචනය පිලි පදින අයටයි කිතුනුවො කියලා කියන්නේ..ජේසුස් වහන්සේගේ වචනය කඩ කරන අය කිතුනුවො නෙමෙයි...

    ආනේ ඇත්තද එහෙමනම් අද ඔය බිලියන ගානක් ඉන්න අයගෙන් ඉතා සොචිචමක් විතරයි සැබෑ ක්‍රිස්තියානි අයියෝ අයියෝ දහමට ගිය කල. බය වෙන්න එපා ඉතා වේගයෙන් ඉරිදට පල්ලි එන එක පවා දැන් දැන් අ‍‍ඩු වෙනවා

    රෝමානු කතෝලික අධිරාජ්‍යය වන, වතිකානුව සහිත ඉතාලිය – පසු ගිය වසර 15 ඇතුළත පල්ලියට පැමිණෙන වයස 15-45 අතර කාණ්ඩයේ අඩුවීම – 82%
    ජර්මනිය – 70%
    ප්‍රංශය – 67%
    මහා බ්‍රිතාන්‍යය – 103%
    ඇමරිකා එක්සත් ජනපදය – 55%
    රෝමානු කතෝලික දහම ලක්දිවට ව්‍යාප්ත කිරීමේ පුරෝගාමී වූ පෘතුගාලය – 77%
    මේවා කියන්නේ අප නොවේ..

    පාප් වහන්සේටම තොරතුරු සපයන “ප්රෝ සලේෂන්” සංගණනයන්ය…
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් මිනිස්සු ඒකෙන් ගැලවුනාද දැන් ‍මිනිස්සුන්ට රෝග හැදෙන්නේ නැද්ද ? අනල් මරන වලට භාජනය වෙන්නේ නැද්ද ? මිනිස්සු ඔක්කෝම සාමාදානයෙන්ද ඉන්නේ??  සියවසේ Joke සපයන්නා වශයෙන් මේ අසූචි ගද ගහන සූකරයා පත් වීම කාටවත් වලක්වන්න බෑරියෝ :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මේ ලෝකෙට මරනය ඇතුල් වුනේ මිනිස්සු දේව වචනය කඩ කරපු නිසයි...
    ඒ නිසයි අද මිනිස්සු අසමාදානයට, රෝගයට, අකල් මරන වලට භාජනය වෙන්නේ.. මිනිස්සු ශාපලත් ජීවිත ගත කරන්නෙ ඒනිසයි..
    අපිව මෙවා වලින් ගලවන්නයි ජේසුස්වහන්සේ කුරුසියෙ පූජා වුනේ...
    ජේසුස්වහන්සේව අදහන්නා පාපයෙන් ශාපයෙන් රෝගයෙන් ගැලවෙනවා...

    :lol::lol::lol: එතකොට ජේසුත් දේව වචනය කඩ කරපු බුවෙක් :shocked::shocked::shocked: ඒක නේ පොර මැරුනේ. අහෝ ඛේදයකි. ඉරකි තිතකි :eek::eek:
    දැං දේව වචනය කඩ කරනකොට නම් මැරෙන්නේ, තෝ දෙයියොන්ට දීගෙන ඉන්න විදියට තෝ අමරණීයද :lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ ලෝකෙට මරනය ඇතුල් වුනේ මිනිස්සු දේව වචනය කඩ කරපු නිසයි...

    මුගේ තර්ක නිසා මුගෙම රෙදි ගැලවෙනවා ඔන්න මූ කියනවා අර තහනම් ගහේ ගෙඩි කෑව නිසා (දේව වචනය කඩකරපු නිසා) මරනය ලෙඩ රෝග සියල්ල ආවලු ඒ කියන්නේ ඒ දෙන්නෙක් හෝ සුලු පිරිසක් කරපු වැරැද්ද නිසා අද මුලු ලෝකයම ඒ පව් කරගහන්න ඕනෙද ?? මුකුත් නොදන්න කිරි සප්පයන් පවා අමු අමුවේ ඝාතනය වෙන්න ඕනෙද ඕකද උඹලගේ දෙවියන් වහන්සේගේ සර්වබලඛාරීත්වය හරි ඒක එහෙමයි කියමුකෝ මම පැහැදිලි කරා දැන් සහ අතීතයේ පල්ලි වලින් කරන ලද බලු වැඩ ගැන (නම් ගම් එක්ක) එතකොට මූ කියනවා සුලු පිරිසක් එහෙම කල පලියට හැමෝටම දොස් කියන එක වැරදිලු එතකොට අර මුලින් කි‍යපු ඒවා බොරැද අනේ උඹ උඹේ සුරංගනා කථා පොතේ අතරමං වෙලා ඉන්නේ වරෙන් ඔය හොර ගුහාවෙන් එලියට ඇවිත් බලපන් මේ ලෝකෙ දිහා ඇත්ත මොකක්ද කියලා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙ උපාසක මහත්තායා අපිට සුකරයො කිය කියා අසුචි කන්නමයි එන්නෙ අනෙ මන්දා සැබැ බෞද්ධයෙක් වෙන්න ඔනැ සතුන්ට කොච්චර මෛත්‍රය කරනවාද කියන්වානම් මිනිස්සුන්ටත් සත්තුන්ගෙ නම් කියනවා බලන්න මෙ ලබයා අනෙක් බෞද්ධයන්ට හොද අදර්ශයක්

    Mchan Just ignore this kid man ..... do dont reply to his post he is just a kid
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: මූ වගේ ගෙවලයොන්ට සූකරයා කියලා සමස්ත සූකර වර්ගයාට අපහාස නොකරනු :rolleyes::rolleyes::D:D;);):eek::eek:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙ උපාසක මහත්තායා අපිට සුකරයො කිය කියා අසුචි කන්නමයි එන්නෙ අනෙ මන්දා සැබැ බෞද්ධයෙක් වෙන්න ඔනැ සතුන්ට කොච්චර මෛත්‍රය කරනවාද කියන්වානම් මිනිස්සුන්ටත් සත්තුන්ගෙ නම් කියනවා බලන්න මෙ ලබයා අනෙක් බෞද්ධයන්ට හොද අදර්ශයක්

    Mchan Just ignore this kid man ..... do dont reply to his post he is just a kid

    සූකරයට, සූකරයා නොකියා වෙන මොනවා කියන්නද ???? බෙෘද්ධයෝ දන්නවා උඹලා වගේ කොන්ද පන නැති මන්ද බුද්ධික මිසදිටුවොන්ට සලකන්න ඕන කොහොමද කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බින්දු;11058879 said:
    :lol::lol: මූ වගේ ගෙවලයොන්ට සූකරයා කියලා සමස්ත සූකර වර්ගයාට අපහාස නොකරනු :rolleyes::rolleyes::D:D;);):eek::eek:

    :yes::yes::yes: සූකරයා කියන නමත් හොද වැඩියි මූට
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බින්දු;11058206 said:

    :lol::lol::lol: එතකොට ජේසුත් දේව වචනය කඩ කරපු බුවෙක් :shocked::shocked::shocked: ඒක නේ පොර මැරුනේ. අහෝ ඛේදයකි. ඉරකි තිතකි :eek::eek:
    දැං දේව වචනය කඩ කරනකොට නම් මැරෙන්නේ, තෝ දෙයියොන්ට දීගෙන ඉන්න විදියට තෝ අමරණීයද :lol::lol::lol:

    පිස්සු යක්කු ටිකක් බන් මටනම් දැන් මේවට උත්තර දෙන්න හිතෙනෙත් නැහැ .
    මහලොකු විද්යවල් ගැන දොඩවන උන්ට මුලික ජීව විත්යත්මක දැනුමක්වත් නැහැ . අපේල් ගෙඩියක් කලෙක තමයිලු අපේ උගුරේ තියන්නේ . ඒ නිසාලු අපි මැරෙන්නේ . මටනම් හිනා යන්න ගියත් හිනා වෙන්න හිතෙනෙත් නැහැ . මේවට කටින් හිනා වෙන එකත් අපරාදයක් .
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මෙ උපාසක මහත්තායා අපිට සුකරයො කිය කියා අසුචි කන්නමයි එන්නෙ අනෙ මන්දා සැබැ බෞද්ධයෙක් වෙන්න ඔනැ සතුන්ට කොච්චර මෛත්‍රය කරනවාද කියන්වානම් මිනිස්සුන්ටත් සත්තුන්ගෙ නම් කියනවා බලන්න මෙ ලබයා අනෙක් බෞද්ධයන්ට හොද අදර්ශයක්

    Mchan Just ignore this kid man ..... do dont reply to his post he is just a kid

    ඔව් බන් මටත් ඒක තේරුනා.. ඌ පොඩි එකෙක් බන් .එකම දේ සියසැරයක් විතර අහනවා..

    ඌ අහන ප්‍රශ්න වලට අපි උත්තර දුන්නත් ඌ ඒ දේ මොලේට ගන්නෙ නැහැ..
    නැවත නැවත එකම දේ අහනවා..
    ඌ බලන්නේ ඌ හිතන දේ හරියි කියලා පෙන්නන්න..
    මම ආයෙ ඌට පිලිතුරු දෙන්නෙ නැහැ.නැත්නම් අපිත් මෙතන පොඩි ලමය් ගානට වැටෙනවා.
    මේ ත්‍රේඩ් එක මුල ඉදලා බලන ඕනම කෙනෙකුට තේරෙනවා කවුද මෙතන
    කිසිම තේරුමක් නැතුව පහත් විදිහට හැසිරුනේ කියලා..:yes: