aththatama sry
tharaha naa ne

dnt worry abt
there is nothing such thing to say sorry![]()
එළකිරි එකේ මෑත දැකපු හොඳ නිර්මාණයක් මීනු !
හදවත සහ කෘතිම ජීවිතය අතර ඇති පරස්පර භාවිතාව කවියකින් මිස වෙනත් අයුරකින් හරියට කියා ගන්න බෑ.හොඳ උත්සාහයක් සහ ඊටම සරිලන ප්රථිපලය.
ඔයාට නිරෝගී සුවය හා තවත් නිර්මාණ කිරීමට ඇවැසි ශක්තිය ලැබේවා!

brilliant minu ....ma wage dewal godak welawata mma nam dakala tiyenne boru yaluwangen .. pana unath denna kiyana aya... anyway godaaakk arthanwitha kawiyaka .... nirmanakaranaye digatama yedenna... oyata godak honda hakiyawak thiyenawa... sadaa jaya ..!
what a concept Cutee
A great thought and message from you
You conveyed a wonderful message in a very simple way
what an idea to describe peace in the world!
no silence where you (WE) live..
i appreciated it a lot
Brilliant work dear....
Bravo for this wonderful poem

wow... Mama mulinma kawika kiyewwa... mata wisheshayak danune naha... Eth comments dakala aye kiyewwa... etakotai mata terune.... attatama mage age hirigadu pipuna.... lassanai... attatama lassanai

Hoda Minissuth nattema na..Eth godak inne me wage aya tama..Hoda Nirmanayak Minu Nangi
Sthuthi aiye
.



තියෙන තරඟකාරිත්වයත් එක්ක මිනිස්සු තමන්ගෙ අරමුණු වලට යන්න හොඳ වගේම නරක ක්රමත් පාවිච්චි කරනවා.
ඒක නිසා කුඩා කාලයෙ ඉඳන් යහපත් පරිසරයක හැදුන අපිවත් මේ සමාජය විසින් වෙනස් කරල වෙන්නත් පුළුවනි
ඉතිං වෙස්මුණු දාගෙන ඉන්නව කියල අනික් මිනිස්සුන්ට ඇඟිලි දික් කළාට අන්තිමේදි වෙස්මුණු දාගෙන ඉන්නෙ අපි වෙන්නත් පුළුවනි
මොකද ඇඟිලි 4ක් අපේ පැත්තට තියෙන නිසා
අනික් එක ලෝකය රඟ මඩලකි අපි එහි නළුවෝ වෙති නෙ
ඉතාම සාර්ථක කවියක් Doly සහෝදරි
හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරල ලියන එක ඔයා වගෙ සාර්ථක කවියො හැමෝගෙම කවි වල දකින්න ලැබෙන හොඳ ලක්ෂණයක්
දිගටම ලියන්න![]()
