~ ඇත්තටම හදවතින්මද ?? ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
එළකිරි එකේ මෑත දැකපු හොඳ නිර්මාණයක් මීනු !:)
හදවත සහ කෘතිම ජීවිතය අතර ඇති පරස්පර භාවිතාව කවියකින් මිස වෙනත් අයුරකින් හරියට කියා ගන්න බෑ.හොඳ උත්සාහයක් සහ ඊටම සරිලන ප්‍රථිපලය.
ඔයාට නිරෝගී සුවය හා තවත් නිර්මාණ කිරීමට ඇවැසි ශක්තිය ලැබේවා!

දැන් ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක අක්කෙ. අදුණ ගන්න හරිම අමාරුයි..වෙස් මූණු දාගෙන

ඒත් තමන්ගේ හදවතට හංගන්න පුළුවන්ද ??

බොහෝම ස්තූතියි නිර්මාණය හදවතින්ම අගය කලාට :)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
brilliant minu ....ma wage dewal godak welawata mma nam dakala tiyenne boru yaluwangen .. pana unath denna kiyana aya... anyway godaaakk arthanwitha kawiyaka .... nirmanakaranaye digatama yedenna... oyata godak honda hakiyawak thiyenawa... sadaa jaya ..!

බොහෝම ස්තූතියි අදහස්වලට Joel
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
what a concept Cutee
A great thought and message from you
You conveyed a wonderful message in a very simple way
what an idea to describe peace in the world!
no silence where you (WE) live..

i appreciated it a lot

Brilliant work dear....

Bravo for this wonderful poem

its my pleasure to get your nice comment on my post Brother
thanks alot :)
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
harima lassana arthawat poem ekak minu nanga...
huga dawasakin awe...apu gamanma oyalage poem eka dakke..
me wage boho denek api awata innawa nanga...
nice one again..
gud luck
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
harima lassana arthawat poem ekak minu nanga...
huga dawasakin awe...apu gamanma oyalage poem eka dakke..
me wage boho denek api awata innawa nanga...
nice one again..
gud luck

BACK KITTY AKKIYO

hugaak kalekata passe.....:)

thanks oyage comment ekata. oyage poem ekakuth kiyawanna asawen ennawa :)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තියෙන තරඟකාරිත්වයත් එක්ක මිනිස්සු තමන්ගෙ අරමුණු වලට යන්න හොඳ වගේම නරක ක්‍රමත් පාවිච්චි කරනවා :yes:.
    ඒක නිසා කුඩා කාලයෙ ඉඳන් යහපත් පරිසරයක හැදුන අපිවත් මේ සමාජය විසින් වෙනස් කරල වෙන්නත් පුළුවනි :yes:

    ඉතිං වෙස්මුණු දාගෙන ඉන්නව කියල අනික් මිනිස්සුන්ට ඇඟිලි දික් කළාට අන්තිමේදි වෙස්මුණු දාගෙන ඉන්නෙ අපි වෙන්නත් පුළුවනි
    මොකද ඇඟිලි 4ක් අපේ පැත්තට තියෙන නිසා :D

    අනික් එක ලෝකය රඟ මඩලකි අපි එහි නළුවෝ වෙති නෙ :D

    ඉතාම සාර්ථක කවියක් Doly සහෝදරි
    හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරල ලියන එක ඔයා වගෙ සාර්ථක කවියො හැමෝගෙම කවි වල දකින්න ලැබෙන හොඳ ලක්ෂණයක්
    දිගටම ලියන්න :D
     
    බොහෝම ස්තූතියි අදහස්වලට :)

    හැබැයි ඉතින් මේක කාටවත් ඇගිල්ලක් දික් කිරීමක්නම් නෙමේ.....
    මට හිතෙන දේ බොහොම නිදහසේ ලියන කෙනෙක් මම
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හොද නිර්මාණයක් නංගා..
    ඇත්තටම තමන්ගෙ නියම ස්වරූපය හංග ගෙන බොරුව පෙන්වන අයට කවදාවත් ජීවිතය විදින්න බැහැ