තාත්තා අගමැති වෙලා මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යන්නවත් බැරි නං වැඩක් තියෙනවද

කොහෙද බන් මුන් මේ ඉතාලි යනවා කියලා කලුතර පැත්තේ රබර් කැලේකට රින්ගලාද.![]()
![]()
එහෙම තමා මේ යඛ්ඛයෝ ඒ කාලේ රජාට කරාමං නං රාජපක්ෂලාගෙ කැමතිම ලක්ෂණයක් තමයි මේ රටේ මිනිස්සු ඉන්නෙ තමන්ගේ පවුලට සැපෙන් ජීවත් වීම සඳහා කැපවෙන්න කියල හිතන එකට. ඒක ජනතාවත් පිලිගන්නවා කියන්නෙ හරිම සුවිශේෂ තත්ත්වයක් . ඒකයි මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නෑ කියන්නෙ . නොකා නොබී හරි තමන්ගේ පාලකයාගෙ සුඛවිහරණය වෙනුවෙන් කැපවෙනවා කියන්නෙ ශ්‍රේෂ්ට ජාතියක්![]()
සමහර විට මේ අන්තිම විදේශ සංචාරය වෙන්නත් පුලුවන්
තාත්තා අගමැති වෙලා මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යන්නවත් බැරි නං වැඩක් තියෙනවද
![]()
![]()
![]()
![]()

සමහර විට මේ අන්තිම විදේශ සංචාරය වෙන්නත් පුලුවන්
එසේම වේවා...සමහර විට මේ අන්තිම විදේශ සංචාරය වෙන්නත් පුලුවන්
එසේම වේවා...![]()
සමහර විට මේ අන්තිම විදේශ සංචාරය වෙන්නත් පුලුවන්
බලපන්කො ඉන්න ගැම්ම විතරක් හරියට මුළු ඉතාලියම රන් වෙන්නේ ලංකාවේ ආධාර වලින් වගේ
තාත්තා අගමැති වෙලා මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යන්නවත් බැරි නං වැඩක් තියෙනවද
![]()
![]()
![]()
![]()