ඇත්තටම හිතල බලපන්කො

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    තාත්තා අගමැති වෙලා මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යන්නවත් බැරි නං වැඩක් තියෙනවද

    RfIq5bI.jpg

    VzlnLAh.jpg

    zb7oHkE.jpg

    y3pYEZd.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කොහෙද බන් මුන් මේ ඉතාලි යනවා කියලා කලුතර පැත්තේ රබර් කැලේකට රින්ගලාද. :lol: :lol::lol:

    මං නං රාජපක්ෂලාගෙ කැමතිම ලක්ෂණයක් තමයි මේ රටේ මිනිස්සු ඉන්නෙ තමන්ගේ පවුලට සැපෙන් ජීවත් වීම සඳහා කැපවෙන්න කියල හිතන එකට. ඒක ජනතාවත් පිලිගන්නවා කියන්නෙ හරිම සුවිශේෂ තත්ත්වයක් . ඒකයි මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නෑ කියන්නෙ . නොකා නොබී හරි තමන්ගේ පාලකයාගෙ සුඛවිහරණය වෙනුවෙන් කැපවෙනවා කියන්නෙ ශ්‍රේෂ්ට ජාතියක්
    ❤️
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මං නං රාජපක්ෂලාගෙ කැමතිම ලක්ෂණයක් තමයි මේ රටේ මිනිස්සු ඉන්නෙ තමන්ගේ පවුලට සැපෙන් ජීවත් වීම සඳහා කැපවෙන්න කියල හිතන එකට. ඒක ජනතාවත් පිලිගන්නවා කියන්නෙ හරිම සුවිශේෂ තත්ත්වයක් . ඒකයි මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නෑ කියන්නෙ . නොකා නොබී හරි තමන්ගේ පාලකයාගෙ සුඛවිහරණය වෙනුවෙන් කැපවෙනවා කියන්නෙ ශ්‍රේෂ්ට ජාතියක්
    ❤️
    එහෙම තමා මේ යඛ්ඛයෝ ඒ කාලේ රජාට කරා
    දැන් රජවරු නැ නේ ඒ හින්දා රජට අන්දලා කරනවා
    අපේ උන් එහෙම එංගලන්තෙටවත් සකන්ඩ් වෙන්ඩ කැමති නැ මොකද උන්ට විතරක් යැ රජ පවුලක් තියෙන්නේ
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    තාත්තා අගමැති වෙලා මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යන්නවත් බැරි නං වැඩක් තියෙනවද

    RfIq5bI.jpg

    VzlnLAh.jpg

    zb7oHkE.jpg

    y3pYEZd.jpg
    සමහර විට මේ අන්තිම විදේශ සංචාරය වෙන්නත් පුලුවන්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණනි 😁😁😁
    Screenshot_20210914-203717-642.png

    තාත්තා අගමැති වෙලා මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යන්නවත් බැරි නං වැඩක් තියෙනවද

    RfIq5bI.jpg

    VzlnLAh.jpg

    zb7oHkE.jpg

    y3pYEZd.jpg
    බලපන්කො ඉන්න ගැම්ම විතරක් හරියට මුළු ඉතාලියම රන් වෙන්නේ ලංකාවේ ආධාර වලින් වගේ 😁😁😁
    ------ Post added on Sep 15, 2021 at 1:14 AM