ඒකනෙ. බැරි වෙලාවක් තිබුනොත් මේ ජීවිතේදි කරපු දේවල් අනුව නම් එහෙ යන්න පුලුහන් කම තියන ප්‍රතිශතය කීයද..?අවන්කවම? 20% ක් වගේ?Mehema ewa study karama itin buduhamdruwo kivva apaya ne kiyannath bane.
100% apaye ban.me sithuwili ena speed ekata mareddi hoda deyak upadana wenna tiyena chance eka henama adui less than 0.01%.poddak husma hirakaragena balapanko hoda sithuwli enawada kiyala.ඒකනෙ. බැරි වෙලාවක් තිබුනොත් මේ ජීවිතේදි කරපු දේවල් අනුව නම් එහෙ යන්න පුලුහන් කම තියන ප්‍රතිශතය කීයද..?අවන්කවම? 20% ක් වගේ?
ඉන්ටරස්ටින්ග්..ආගමෙන් නැතුව modern science වලින් හිත කියන්නේ මොකක්ද කියපන්කො. අපි හිතනකොට වචන වලින්ද හිතන්නේ? නෑ නේද? එතකොට භාෂාවක් හැදෙන්න කලින් අපිට හිතන්න පුළුවන් දේ සීමා වුණාද? සත්තුන්ටත් හිතන්න පුළුවන්. හිතනවා කියන ඒකත් හරියට කොම්පුටරයක් වගේ නේද? මොළේ තමයි processor එක. හිත තමයි graphic card එක. ඇස් දෙක තමයි මොනිටරේ. හැබැයි ඇස් දෙක එතැනදී input device එකක්. කට output device එකකුයි input device එකක් විදිහටයිත් ක්‍රියා කරනවා.![]()
වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලාProcessor එකට ඕනි command ටික කොහෙන්ද එන්නේ කියන ඒක තමා මෙතන ගැටළුවආගමෙන් නැතුව modern science වලින් හිත කියන්නේ මොකක්ද කියපන්කො. අපි හිතනකොට වචන වලින්ද හිතන්නේ? නෑ නේද? එතකොට භාෂාවක් හැදෙන්න කලින් අපිට හිතන්න පුළුවන් දේ සීමා වුණාද? සත්තුන්ටත් හිතන්න පුළුවන්. හිතනවා කියන ඒකත් හරියට කොම්පුටරයක් වගේ නේද? මොළේ තමයි processor එක. හිත තමයි graphic card එක. ඇස් දෙක තමයි මොනිටරේ. හැබැයි ඇස් දෙක එතැනදී input device එකක්. කට output device එකකුයි input device එකක් විදිහටයිත් ක්‍රියා කරනවා.![]()
Ipadeddi tiyenne prabasvara hitha.dirty wela ne.dan tiyena hitha patan ganne duality ekak create unama.ඉන්ටරස්ටින්ග්..![]()
වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලා
එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක් ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති.ඉන්ටරස්ටින්ග්..![]()
වචන් වලින්ද හිතන්නෙ කියද්දී මට සමහර වෙලාවට වචන වලින් කියවෙනවා වගේනෙ හිතෙන්නෙ.. මොකක් හරි සිද්දීයක් ගැන ඉන් වොලන්ටරි නෙවේ හිතලම හිතද්දී මම සාමාන්‍යෙන් කියවන වේගෙන්මයි හිතෙන්නෙ..මට මාර ප්‍රශ්නයක් මේක .. නැති කරගන්නෙ කොහොමද කියලා බලන්නෙ..පුරුද්දකට ගිහිල්ලා
Oke eka eka layers tiyenawa ban.dan api hitnakota katenuth wachana yanawa wagene.sihi nethi karath sithuwli enawa body eka paralyze unata.oka speed ekak.ipadunata passe idan purudu wela apu speed ekak.එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක් ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති.![]()
මට සමහර වෙලාවට හිත සම්පූර්න බ්ලෑන්ක් වෙනවා ..වැඩිම තප්පර 3 ක් විතර හැබැයි. මොකක් හරි දෙයක් ගැන කතාකරද්දි තමයි වැඩිපුර එන්නෙ. නිකන් කරන්ට් ගියා වගේ. නිතරම වෙන්නෙත් නෑ. මගෙ හිත/මොලය සමහර විට ඩැමේජ් ඇතිඑකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක් ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති.![]()

Htiha kiyanne moleta eha giya energy ekak.molen karanne duality eka analyze karana part eka.e part eka tamai damage wenne.hitha damage wenne ne.hitha marunath conitnue wenawa.මට සමහර වෙලාවට හිත සම්පූර්න බ්ලෑන්ක් වෙනවා ..වැඩිම තප්පර 3 ක් විතර හැබැයි. මොකක් හරි දෙයක් ගැන කතාකරද්දි තමයි වැඩිපුර එන්නෙ. නිකන් කරන්ට් ගියා වගේ. නිතරම වෙන්නෙත් නෑ. මගෙ හිත/මොලය සමහර විට ඩැමේජ් ඇති![]()
ලන්කාව වගෙ රටවල අය 99% සතර ආපායට,ඒකනෙ. බැරි වෙලාවක් තිබුනොත් මේ ජීවිතේදි කරපු දේවල් අනුව නම් එහෙ යන්න පුලුහන් කම තියන ප්‍රතිශතය කීයද..?අවන්කවම? 20% ක් වගේ?
Giya athmawa wala kapuna ewa manomaya sharirayata dan athme upan lapa wage ewilla,apaye kiyathen ehema irapu marks enne natte ai ban?ලන්කාව වගෙ රටවල අය 99% සතර ආපායට,
බුදුන්වාහාන්සෙ කියන්නෙ සතර ආපාය මාහා ගෙදර වගෙ කියලා,
සුද්දන්ගෙන් 50/50, ගොඩක් අය දෙව ලොක වලට යනවා,
එඩ්ගාකෙසිගෙ සිංහල පරිවර්තනය සංසාර මන්දිරය පොත කියවන්න,
මනොමය ශරිරය සාහා ගන ශරිරය දෙකක්,එකම සිතුවිල්ලක් වත් හිතට එන්නෙ නැතිව තප්පර 5ක් ඉන්න පුලුවන්ද? බෑ නේද. කාටවත් බැරුව ඇති. හිතට මොකුත් එන්න දෙන්නෙ නෑ කියලා හිතන එකම සිතුවිල්ලක්. නිදා ගත්තමත් හිතන වේගය ගොඩක් අඩු වෙනවා ඇති. සිහි නැති කරාම හිතන වේගය 0 වෙලා මොකුත්ම හිතන්නේ නැති වෙනවා ඇති.![]()
ඔක වෙන්නෙ මනොමය ශරිරෙ ආවුශයි ශරිරෙ පැවැත්මයි එකක් කියලා හිතන නිසා, ප්‍රතිසංදිය ගන්නකොට මනොමය ශරිරෙට ආයුශ 500 ක එනජි එකක් එනවා කියලා හිතමු, වෙනස් වෙනවා කර්ම අනුව, නමුත් අවුරුදු 100 න් මැරෙනවා මනොමය ශරිරයට ආයුශ තව 400 ක් තියෙනවා, ඉතින් ගන ශරිරෙන් ගැලවිලා ගිහිල්ලා තව මනුස්ස ශරිරයක් අල්ලනවා එහෙම අය තමයි පුනර්බවය කියන්නෙ අර ලකුනු එවා තියෙන්නෙ, ආපායෙන් චුත වෙලා මනොමය ශරිරය අලුත් වෙනවා එතකොට ලකුනු නැ, ලෙවල් ලෙවල් ශිෆ්ට් වෙනකොට මනොමය ශරිරය රිසෙට් වෙනවා, එකයි අපිට කලින් එවා මතක නැත්තෙ,Giya athmawa wala kapuna ewa manomaya sharirayata dan athme upan lapa wage ewilla,apaye kiyathen ehema irapu marks enne natte ai ban?