ඇත්තටම හොල්මන් දැකලා තියෙනවද ????

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මම දැකලා නෑ කවදාවත් තනියම කනත්තට ගිහින් තියෙනවා එකෙක් බලන්නම 1ට විතර දවස් 4ක් විතර
    හොල්මන් කියන්නේ බොරුවක් ද ???
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Online හොල්මන් නම් ගොඩක් හිටියා දැක්කා පහුගිය ටිකේ.. Spamcheck අයියා තොවිලයක් නටල හොල්මන් ටික අල්ලලා එන්න බැරිවෙන්න හිරකලා :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හැමෝටම හොල්මන් පේන්නේ නෑ බං
    හිත දුර්වල උන්ට තමා පේන්නේ
    ඔය යක්ෂ, පෙරේත ලෝක වල ඉපදිලා ඉන්න සමහර උන්ට පුළුවන් ශරීරය ටිකක් ඝන කරගෙන පෙනී හිටින්න..
    සමහර උන්ගේ ඇගට රිංගන්න.. පුළුවන්.
    බිල මැරිලා මළ පෙරේතයෝ උණු සමහර උන් බේබද්දන් ගේ ඇග ට රිංගලා උන් බොන ඒව යේ සුවද. ආග්‍රහණය කරන්න.
    යක්කුන්ගෙන් පෙරේතයා න් ගෙන් වැඩ ගන්න කට්ටඩි සිගරට්,බීඩි,ගංජා. පත්තු කරලා, කසිප්පු, අරක්කු වීදුරුවකට දාලා තියෙනවා උන්ට සුවද විතරයි විදින්න පුලුවන්.

    ඉස්සර අතුරුගිරිය තිබ්බා ගුප්ත විද්‍යා පර්ක්ෂන කරන පන්සලක්. හාමුදුරු නමක් කරේ..
    එතන්ට එනවා පෙරේතයෝ වැහිච්ච මිනිස්සු. උන් කතා කරලා විස්තරේ කියනවා ජීවත්ව ඉන්න කන් කරපු පව් ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,806
    113
    එකමත් එක රටක
    කොහේ තියන හොල්මන් ද බන්. 🥴

    පුලුවන් නම් හොල්මන් එකවර දැක්ක පිරිසක් පෙන්නපන්..
    ඔය රෙද්දේ හොල්මන එන්නෙම හොරෙන් හොරෙන් තනියම ඉද්දි විතරයි. කට්ටියක් ඉස්සරහට එන්න බයයි.

    කණ්නාඩිය ඉස්සරහට ගියාම නම් දැකලා තියෙනවා.. 😌
    ගරා යකා ද ?
    ------ Post added on Oct 12, 2022 at 9:04 PM
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,379
    1,982
    113
    hallucination ගැන google එකෙන් ටිකක් අධ්‍යනය කරලා බලන්න.. සමූහයකට හොල්මං නොපෙනෙන්නත්, තනියම ඉද්දි විතරක් හොල්මන් පේන්නත් හේතුව එතන තියෙනවා.. හොල්මන්, භූතයෝ කියන දේවල් මේ ලෝකෙට බිහි වුණේ එක් පැත්තකින් ආගමික ඉගැන්වීම් නිසා. අනෙක් පැත්තෙන් මරණයට සහ මල ගිය උන්ට ඇති බය නිසා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    ඇති. නිකමට හිතෙන්නේ නැද්ද සාමාන්‍ය භෞතික වස්තූන්ට ජිවීන්ටයි පොදුවේ නැති දෙයක් තියෙනවා කියලා. ඒ තමයි ජීවීන්ට ක්‍රියාත්මක වෙන්න හිතන්න පුළුවන්. මේක රොබෝලට සමාන කරන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ භෞතික ශරීරයට එහා දෙයක් මේ ශරීරයේ බැඳිලා තියෙන්න ඕනි.

    හැබැයි තමන්ගේ සිතුවිලි නිසා දේවල් මැවිලා පෙන්නත් පුළුවන් මගේ පරණ thread එකක් තිබ්බා මට ඒ වගේ වෙච්ච දෙයක් ගැන
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    iYu6QUW.jpg
    ..........

    AWlQo9E.jpg

    hE1yDBW.jpg

    qy2Avxy.jpg

    2wLgDDe.jpg
    .....................
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,286
    21,209
    113
    මම දැකලා නෑ කවදාවත් තනියම කනත්තට ගිහින් තියෙනවා එකෙක් බලන්නම 1ට විතර දවස් 4ක් විතර
    හොල්මන් කියන්නේ බොරුවක් ද ???
    උබට ඕන ඕන වෙලාවට ගිහින් උන්ව බල්න්න බෑ කලින් අපොයිමන්ට් එකක් දාල පලයන්. 🙄🙄🙄🙄
     
    • Haha
    Reactions: TK Banda

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හැමෝටම හොල්මන් පේන්නේ නෑ බං
    හිත දුර්වල උන්ට තමා පේන්නේ
    ඔය යක්ෂ, පෙරේත ලෝක වල ඉපදිලා ඉන්න සමහර උන්ට පුළුවන් ශරීරය ටිකක් ඝන කරගෙන පෙනී හිටින්න..
    සමහර උන්ගේ ඇගට රිංගන්න.. පුළුවන්.
    බිල මැරිලා මළ පෙරේතයෝ උණු සමහර උන් බේබද්දන් ගේ ඇග ට රිංගලා උන් බොන ඒව යේ සුවද. ආග්‍රහණය කරන්න.
    යක්කුන්ගෙන් පෙරේතයා න් ගෙන් වැඩ ගන්න කට්ටඩි සිගරට්,බීඩි,ගංජා. පත්තු කරලා, කසිප්පු, අරක්කු වීදුරුවකට දාලා තියෙනවා උන්ට සුවද විතරයි විදින්න පුලුවන්.

    ඉස්සර අතුරුගිරිය තිබ්බා ගුප්ත විද්‍යා පර්ක්ෂන කරන පන්සලක්. හාමුදුරු නමක් කරේ..
    එතන්ට එනවා පෙරේතයෝ වැහිච්ච මිනිස්සු. උන් කතා කරලා විස්තරේ කියනවා ජීවත්ව ඉන්න කන් කරපු පව් ..
    athurugiriya koheda ban? mama upanda idan inna gamane..
     
    • Like
    Reactions: TK Banda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    athurugiriya koheda ban? mama upanda idan inna gamane..
    කොරතොට පන්සලේ හාමුදුරුවෝ කියල කියන්නෙ.. දැන් නම් අපවත් වෙලා ද කොහේද..
     
    • Like
    Reactions: TK Banda