මම දැකලා නෑ කවදාවත් තනියම කනත්තට ගිහින් තියෙනවා එකෙක් බලන්නම 1ට විතර දවස් 4ක් විතර
හොල්මන් කියන්නේ බොරුවක් ද ???
හොල්මන් කියන්නේ බොරුවක් ද ???

ගරා යකා ද ?කණ්නාඩිය ඉස්සරහට ගියාම නම් දැකලා තියෙනවා..![]()
උබට ඕන ඕන වෙලාවට ගිහින් උන්ව බල්න්න බෑ කලින් අපොයිමන්ට් එකක් දාල පලයන්.මම දැකලා නෑ කවදාවත් තනියම කනත්තට ගිහින් තියෙනවා එකෙක් බලන්නම 1ට විතර දවස් 4ක් විතර
හොල්මන් කියන්නේ බොරුවක් ද ???
share the experience with us plzzzzzyep. 2 times
athurugiriya koheda ban? mama upanda idan inna gamane..හැමෝටම හොල්මන් පේන්නේ නෑ බං
හිත දුර්වල උන්ට තමා පේන්නේ
ඔය යක්ෂ, පෙරේත ලෝක වල ඉපදිලා ඉන්න සමහර උන්ට පුළුවන් ශරීරය ටිකක් ඝන කරගෙන පෙනී හිටින්න..
සමහර උන්ගේ ඇගට රිංගන්න.. පුළුවන්.
බිල මැරිලා මළ පෙරේතයෝ උණු සමහර උන් බේබද්දන් ගේ ඇග ට රිංගලා උන් බොන ඒව යේ සුවද. ආග්‍රහණය කරන්න.
යක්කුන්ගෙන් පෙරේතයා න් ගෙන් වැඩ ගන්න කට්ටඩි සිගරට්,බීඩි,ගංජා. පත්තු කරලා, කසිප්පු, අරක්කු වීදුරුවකට දාලා තියෙනවා උන්ට සුවද විතරයි විදින්න පුලුවන්.
ඉස්සර අතුරුගිරිය තිබ්බා ගුප්ත විද්‍යා පර්ක්ෂන කරන පන්සලක්. හාමුදුරු නමක් කරේ..
එතන්ට එනවා පෙරේතයෝ වැහිච්ච මිනිස්සු. උන් කතා කරලා විස්තරේ කියනවා ජීවත්ව ඉන්න කන් කරපු පව් ..
කොරතොට පන්සලේ හාමුදුරුවෝ කියල කියන්නෙ.. දැන් නම් අපවත් වෙලා ද කොහේද..athurugiriya koheda ban? mama upanda idan inna gamane..
panditha hamuduruwo. dan sahena kal apawath wela.කොරතොට පන්සලේ හාමුදුරුවෝ කියල කියන්නෙ.. දැන් නම් අපවත් වෙලා ද කොහේද..