ඇත්තටම හොල්මන් දැකලා තියෙනවද ????

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    හොල්මන් විස්වාස මෙහෙ වගේම බටහිරත් ගොඩක් විස්වාස තියන්නේ ආගම් එක්ක ඕනවට වඩා බැඳුනම.​

    • Like
    Reactions: TK Banda

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    අපෝ ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ බන්. එලකිරියේම ඉන්නවා හොල්මන් චරිත සෑහෙන ප්‍රමාණයක්.
     
    • Haha
    Reactions: TK Banda

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම හිතන විදිහට බොරුවක්. හොල්මන් ඉන්නවයි කියන හැම තැනම අදුරු පාලු තැන්. ඒවාට ආලෝකය අව ගමන් හොල්මන් නෑ. හිතේ ගැස්සීම එක්ක තමයි හොල්මන් පේන්නේ. අදුරු තැන වල බල්ලෙක් දිව්වත් හිතන්නේ හොල්මන් කියල..
     
    • Like
    Reactions: TK Banda

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    හැමෝටම හොල්මන් පේන්නේ නෑ බං
    හිත දුර්වල උන්ට තමා පේන්නේ
    ඔය යක්ෂ, පෙරේත ලෝක වල ඉපදිලා ඉන්න සමහර උන්ට පුළුවන් ශරීරය ටිකක් ඝන කරගෙන පෙනී හිටින්න..
    සමහර උන්ගේ ඇගට රිංගන්න.. පුළුවන්.
    බිල මැරිලා මළ පෙරේතයෝ උණු සමහර උන් බේබද්දන් ගේ ඇග ට රිංගලා උන් බොන ඒව යේ සුවද. ආග්‍රහණය කරන්න.
    යක්කුන්ගෙන් පෙරේතයා න් ගෙන් වැඩ ගන්න කට්ටඩි සිගරට්,බීඩි,ගංජා. පත්තු කරලා, කසිප්පු, අරක්කු වීදුරුවකට දාලා තියෙනවා උන්ට සුවද විතරයි විදින්න පුලුවන්.

    ඉස්සර අතුරුගිරිය තිබ්බා ගුප්ත විද්‍යා පර්ක්ෂන කරන පන්සලක්. හාමුදුරු නමක් කරේ..
    එතන්ට එනවා පෙරේතයෝ වැහිච්ච මිනිස්සු. උන් කතා කරලා විස්තරේ කියනවා ජීවත්ව ඉන්න කන් කරපු පව් ..
    ගණය අනුව වෙනස් වෙනවා නේද? :confused: මනුස්ස ගනයේ අයට පේනවලු දේව යක්ෂ ගනයන්ගේ අයට පේන්නෙ නැතිලු
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හැමෝටම හොල්මන් පේන්නේ නෑ බං
    හිත දුර්වල උන්ට තමා පේන්නේ
    ඔය යක්ෂ, පෙරේත ලෝක වල ඉපදිලා ඉන්න සමහර උන්ට පුළුවන් ශරීරය ටිකක් ඝන කරගෙන පෙනී හිටින්න..
    සමහර උන්ගේ ඇගට රිංගන්න.. පුළුවන්.
    බිල මැරිලා මළ පෙරේතයෝ උණු සමහර උන් බේබද්දන් ගේ ඇග ට රිංගලා උන් බොන ඒව යේ සුවද. ආග්‍රහණය කරන්න.
    යක්කුන්ගෙන් පෙරේතයා න් ගෙන් වැඩ ගන්න කට්ටඩි සිගරට්,බීඩි,ගංජා. පත්තු කරලා, කසිප්පු, අරක්කු වීදුරුවකට දාලා තියෙනවා උන්ට සුවද විතරයි විදින්න පුලුවන්.

    ඉස්සර අතුරුගිරිය තිබ්බා ගුප්ත විද්‍යා පර්ක්ෂන කරන පන්සලක්. හාමුදුරු නමක් කරේ..
    එතන්ට එනවා පෙරේතයෝ වැහිච්ච මිනිස්සු. උන් කතා කරලා විස්තරේ කියනවා ජීවත්ව ඉන්න කන් කරපු පව් ..

    මටනම් ලොකු විශ්වාසයක් නෑ බන් ඕව ගැන දැන්. පොඩ්ඩක් යල් පැන ගිය විද්‍යාවක් නේද?
     
    ගරා යකා ද ?
    ------ Post added on Oct 12, 2022 at 9:04 PM
    Angry Julia Louis Dreyfus GIF by Crave
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    share the experience with us plzzzzz
    පලවෙනි එක මීට අවුරුදු 20 කට විතර කලින්.මායි මගේ අල්ලපු ගෙදර යාලුවෙකුයි රෑ 11ට විතර පාරේ කයියක් ගහන් හිටියා.ඒ දවස් වල ඡන්ද කාලයක්.පාරේ ඉස්සරහ තාප්පේ යූඇන්පියේ පෝස්ටර් ගහලා තිබ්බා.එදා රෑ කොහොම හරි පොද වැස්ස.ඒ තාප්පේ පෝස්ටර් ගහන් හිටපු ගෙදර අයිති ගෑණි තද යූ ඇන්පී.අපි දෙන්නා මොකද කලේ අර තාප්පේ තිබ්බ පෝස්ටර් එකෙන් එක ඉරලා පාරේ අයිනට දාන්ඩ කතා වුනා හෙමින් සැරේ.

    ඔහොම ඉන්න අතරේ පාරේ කෙරෝලෙන් මීටර් 30 ක් විතර දුරින් තනි සුදු සාරියක් ඇඳගත්ත කෙට්ටු ගෑණු කෙනෙක් මතුවුනා.ඒ වෙලේ පාරේ යන්ඩ කවුරුත් හිටියේ නෑ.මොකද අපි දන්නවා ගමේ අයගේ වැඩ ඇරිලා එන ගමන් බිමන් වෙලාවන්.ගෑනි එන තැන ඉඳලා තිබ්බේ ටිකක් ලඳු පඳුරු තියෙන ඉඩමක් පාරේ දෙපැත්තෙම.එතන තිබ්බ හුඟාක් පරන ගෙයක්.වහලේ නෑ.ඒක ගරා වැටිලා කැලෑවට ගිහින් තිබ්බේ.

    කොහොම හරි මායි මගේ යාලුවයි අපි දෙන්නම එකාට එකා මූණ බලා ගත්තා කවුද යකෝ ඒ කියලා.දැන් ඒ ගෑණු මනුස්සයා මීටර් 20ට විතර ලංවෙලා පාරේ ලයිට් එකෙන් පේනවා.අපි දෙන්නා හිටියේ ටිකක් කලුවර තැනක.එක පාරටම ඒ ක්ෂනයෙන් මම අරෘගේ මූණ බලපු මොහොතෙම අර ගෑණි අතුරුදන් වුනා.මගේ යාලුවා ඌත් උඩ ගියා මොකක්ද යකෝ ඒ වුනේ කියලා.ඒක නිකන් හරියට ඇහිපිල්ලමක් ගහන වේගෙන් අතුරුදන් වුනේ.

    පස්සේ ඒ ක්ෂණයෙන්ම එතනට ගියා බලන්ඩ කවුද ඒ කියලා.කිසිම සලකුණක්වත් නෑ මනුස්සයෙක් තියා සතෙක්වත් ගිය.එතනින් පැන්න නම් පඳුරු පොඩි වෙලා තියෙන්ඩ ඕනේ.පස්සේ පාලු ගේ අස්සටත් ගිහින් බැලුවා.ඔහේ නෑ මොකෙක්වත්.

    ඊට හුඟාක් කාලෙකට පස්සේ දැනගත්තා ඒ පින් කරපු ප්‍රේතියෙක් තමයි අපි දැකලා තියෙන්නේ කියලා.අර මැරෙන මොහොතේ චුති සිතට තමාගේ පවුල මතක් වුනහම ඔහොම ප්‍රේත ස්ව්භාවයක ඉපදෙනවා.හැබැයි පින් කරලා තියෙන හින්ද වස්ත්‍ර ලැබෙනවා.හැබැයි කාටවත් කරදරයක් කරන්නේ නෑ.පින් ගන්ඩ බණ අහන්ඩ කැමතී.

    අනිත් සීන් එක නම් මට ලියන්ඩ බෑ.ලිව්වත් ඒක විශ්වාස කරන්ඩ පුලුවන් එකක් නෙමේ.මොකද තාම ඒක මටත් ඇස්දෙකෙන් දැක්කට විශ්වාස කරන්ඩ අමාරුයි.
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo

    තෑන්ක්ස් වේලාව අරන් ලිව්වට <3 මචන්. කියෝන ගමන් ඉන්නේ

    ප්‍රේත සීන් එක කව්ද කිව්වේ? ඉතින් මචන් ඒ පාළු ගෙදර හිටපු ගෑණු කෙනෙක් ද ? මැරිලා හොල්මන් කරන්නේ මැරිච්ච ගෙදර ළඟ වෙන්නතිනේ
    ------ Post added on Oct 13, 2022 at 2:28 PM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පලවෙනි එක මීට අවුරුදු 20 කට විතර කලින්.මායි මගේ අල්ලපු ගෙදර යාලුවෙකුයි රෑ 11ට විතර පාරේ කයියක් ගහන් හිටියා.ඒ දවස් වල ඡන්ද කාලයක්.පාරේ ඉස්සරහ තාප්පේ යූඇන්පියේ පෝස්ටර් ගහලා තිබ්බා.එදා රෑ කොහොම හරි පොද වැස්ස.ඒ තාප්පේ පෝස්ටර් ගහන් හිටපු ගෙදර අයිති ගෑණි තද යූ ඇන්පී.අපි දෙන්නා මොකද කලේ අර තාප්පේ තිබ්බ පෝස්ටර් එකෙන් එක ඉරලා පාරේ අයිනට දාන්ඩ කතා වුනා හෙමින් සැරේ.

    ඔහොම ඉන්න අතරේ පාරේ කෙරෝලෙන් මීටර් 30 ක් විතර දුරින් තනි සුදු සාරියක් ඇඳගත්ත කෙට්ටු ගෑණු කෙනෙක් මතුවුනා.ඒ වෙලේ පාරේ යන්ඩ කවුරුත් හිටියේ නෑ.මොකද අපි දන්නවා ගමේ අයගේ වැඩ ඇරිලා එන ගමන් බිමන් වෙලාවන්.ගෑනි එන තැන ඉඳලා තිබ්බේ ටිකක් ලඳු පඳුරු තියෙන ඉඩමක් පාරේ දෙපැත්තෙම.එතන තිබ්බ හුඟාක් පරන ගෙයක්.වහලේ නෑ.ඒක ගරා වැටිලා කැලෑවට ගිහින් තිබ්බේ.

    කොහොම හරි මායි මගේ යාලුවයි අපි දෙන්නම එකාට එකා මූණ බලා ගත්තා කවුද යකෝ ඒ කියලා.දැන් ඒ ගෑණු මනුස්සයා මීටර් 20ට විතර ලංවෙලා පාරේ ලයිට් එකෙන් පේනවා.අපි දෙන්නා හිටියේ ටිකක් කලුවර තැනක.එක පාරටම ඒ ක්ෂනයෙන් මම අරෘගේ මූණ බලපු මොහොතෙම අර ගෑණි අතුරුදන් වුනා.මගේ යාලුවා ඌත් උඩ ගියා මොකක්ද යකෝ ඒ වුනේ කියලා.ඒක නිකන් හරියට ඇහිපිල්ලමක් ගහන වේගෙන් අතුරුදන් වුනේ.

    පස්සේ ඒ ක්ෂණයෙන්ම එතනට ගියා බලන්ඩ කවුද ඒ කියලා.කිසිම සලකුණක්වත් නෑ මනුස්සයෙක් තියා සතෙක්වත් ගිය.එතනින් පැන්න නම් පඳුරු පොඩි වෙලා තියෙන්ඩ ඕනේ.පස්සේ පාලු ගේ අස්සටත් ගිහින් බැලුවා.ඔහේ නෑ මොකෙක්වත්.

    ඊට හුඟාක් කාලෙකට පස්සේ දැනගත්තා ඒ පින් කරපු ප්‍රේතියෙක් තමයි අපි දැකලා තියෙන්නේ කියලා.අර මැරෙන මොහොතේ චුති සිතට තමාගේ පවුල මතක් වුනහම ඔහොම ප්‍රේත ස්ව්භාවයක ඉපදෙනවා.හැබැයි පින් කරලා තියෙන හින්ද වස්ත්‍ර ලැබෙනවා.හැබැයි කාටවත් කරදරයක් කරන්නේ නෑ.පින් ගන්ඩ බණ අහන්ඩ කැමතී.

    අනිත් සීන් එක නම් මට ලියන්ඩ බෑ.ලිව්වත් ඒක විශ්වාස කරන්ඩ පුලුවන් එකක් නෙමේ.මොකද තාම ඒක මටත් ඇස්දෙකෙන් දැක්කට විශ්වාස කරන්ඩ අමාරුයි.

    අපේ ආ ච්චි කෙනෙකුත් සුදු සාරිය ඇදලා බෙල්ලේ මුතු මාලයක් එහෙම දාගෙන එනවා දැකලා තියෙනවා ඒ වත්තේ කිරි කපන්න ගිය අය. ගේ නම් පාළුවට වහල දාලා තියෙන්නේ.. වත්ත ටිකක් ලෝකුයි.
    කීප දෙනෙක්ම දැක්ක කිව්වම විශ්වාස නොකරත් බෑ.
    වෙලා තියෙන්නේ පේන්නෙම ලේ නෑයන්ට නෙමේ පිට උන්ට.. සමහර විට වත්තේ දේවල් ආරක්ෂා කරන්න උන්ට පේනවද දන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    මම නම් දැකලා නෑ. මිනිස් කනට ඇහෙන්නේ නැති ශබ්ද තියෙන්න බෑ කියලා විද්‍යාව දියුණු නැති කාලේ මිනිස්සු හිතුවා නම් ඒක මෝඩකම නිසා හිතුන දෙයක්නෙ. ඉතින් ඒ වගේ අපේ ඇහැටත් අල්ලගන්න බැරි ජීවී අජීවී දේවල් තියෙන්න පුළුවන්. සමහරවිට නැති වෙන්නත් පුළුවන්. එහෙම දේවල් තියෙන්න විදිහක් නෑ කියලා හිතෙන්නෙම මෝඩකම නිසයි.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හැබැහින් දැකලත් තියනවා අතගාලත් තියනවා කතාකරලත් තියනවා,බස් එකේදි ඉනවටේ අත දාගෙන ඉදලා කලිසම අස්සට අත ඔබලත් තියේ
    ex තරම් රංගශාලා හොල්මනක් මම ජීවිතේට දැකලා නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිත් සීන් එක නම් මට ලියන්ඩ බෑ.ලිව්වත් ඒක විශ්වාස කරන්ඩ පුලුවන් එකක් නෙමේ.මොකද තාම ඒක මටත් ඇස්දෙකෙන් දැක්කට විශ්වාස කරන්ඩ අමාරුයි.

    කෙටියෙන් ලියන්න
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    පලවෙනි එක මීට අවුරුදු 20 කට විතර කලින්.මායි මගේ අල්ලපු ගෙදර යාලුවෙකුයි රෑ 11ට විතර පාරේ කයියක් ගහන් හිටියා.ඒ දවස් වල ඡන්ද කාලයක්.පාරේ ඉස්සරහ තාප්පේ යූඇන්පියේ පෝස්ටර් ගහලා තිබ්බා.එදා රෑ කොහොම හරි පොද වැස්ස.ඒ තාප්පේ පෝස්ටර් ගහන් හිටපු ගෙදර අයිති ගෑණි තද යූ ඇන්පී.අපි දෙන්නා මොකද කලේ අර තාප්පේ තිබ්බ පෝස්ටර් එකෙන් එක ඉරලා පාරේ අයිනට දාන්ඩ කතා වුනා හෙමින් සැරේ.

    ඔහොම ඉන්න අතරේ පාරේ කෙරෝලෙන් මීටර් 30 ක් විතර දුරින් තනි සුදු සාරියක් ඇඳගත්ත කෙට්ටු ගෑණු කෙනෙක් මතුවුනා.ඒ වෙලේ පාරේ යන්ඩ කවුරුත් හිටියේ නෑ.මොකද අපි දන්නවා ගමේ අයගේ වැඩ ඇරිලා එන ගමන් බිමන් වෙලාවන්.ගෑනි එන තැන ඉඳලා තිබ්බේ ටිකක් ලඳු පඳුරු තියෙන ඉඩමක් පාරේ දෙපැත්තෙම.එතන තිබ්බ හුඟාක් පරන ගෙයක්.වහලේ නෑ.ඒක ගරා වැටිලා කැලෑවට ගිහින් තිබ්බේ.

    කොහොම හරි මායි මගේ යාලුවයි අපි දෙන්නම එකාට එකා මූණ බලා ගත්තා කවුද යකෝ ඒ කියලා.දැන් ඒ ගෑණු මනුස්සයා මීටර් 20ට විතර ලංවෙලා පාරේ ලයිට් එකෙන් පේනවා.අපි දෙන්නා හිටියේ ටිකක් කලුවර තැනක.එක පාරටම ඒ ක්ෂනයෙන් මම අරෘගේ මූණ බලපු මොහොතෙම අර ගෑණි අතුරුදන් වුනා.මගේ යාලුවා ඌත් උඩ ගියා මොකක්ද යකෝ ඒ වුනේ කියලා.ඒක නිකන් හරියට ඇහිපිල්ලමක් ගහන වේගෙන් අතුරුදන් වුනේ.

    පස්සේ ඒ ක්ෂණයෙන්ම එතනට ගියා බලන්ඩ කවුද ඒ කියලා.කිසිම සලකුණක්වත් නෑ මනුස්සයෙක් තියා සතෙක්වත් ගිය.එතනින් පැන්න නම් පඳුරු පොඩි වෙලා තියෙන්ඩ ඕනේ.පස්සේ පාලු ගේ අස්සටත් ගිහින් බැලුවා.ඔහේ නෑ මොකෙක්වත්.

    ඊට හුඟාක් කාලෙකට පස්සේ දැනගත්තා ඒ පින් කරපු ප්‍රේතියෙක් තමයි අපි දැකලා තියෙන්නේ කියලා.අර මැරෙන මොහොතේ චුති සිතට තමාගේ පවුල මතක් වුනහම ඔහොම ප්‍රේත ස්ව්භාවයක ඉපදෙනවා.හැබැයි පින් කරලා තියෙන හින්ද වස්ත්‍ර ලැබෙනවා.හැබැයි කාටවත් කරදරයක් කරන්නේ නෑ.පින් ගන්ඩ බණ අහන්ඩ කැමතී.

    අනිත් සීන් එක නම් මට ලියන්ඩ බෑ.ලිව්වත් ඒක විශ්වාස කරන්ඩ පුලුවන් එකක් නෙමේ.මොකද තාම ඒක මටත් ඇස්දෙකෙන් දැක්කට විශ්වාස කරන්ඩ අමාරුයි.
    අඩෝ ලියපන්. මම විශ්වාස කරන්නම්