ඇත්තටම AI හොදයිද? Chat GPT පිස්සු කෙලිනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    මගේ ප්‍රින්ටර් එකක කොල හිරවෙන සීන් එකක් ඇවිත් ඇහුවා ChatGPT එකෙන්. දැන් බන් අපි ගූගල් කරන්නෙ හදීසියෙන්නෙ. :baffled: :baffled: :baffled: කොහොම හරි ChatGPT එකත් එක්ක හෙන Troubleshooting පාරක් ගියා. Bypass Tray එකෙන් දෙද්දි විතරයි කොලේ හිරවෙන්නෙ. මූ මාව වටයක් ගෙනිච්චා. ට්‍රේ එකින් එක චෙක් කරලා සෙන්සර්ස් ක්ලීන් කරන්න කියලා. දවස් තුනක් විතර ඔහොම ට්‍රයි කරා. Maintenance මොඩ් දදා කොඩ්ස් ගැහුවා එක විකාරයි සමහර කොඩ්ස් වැඩත් නෑ. මමත් අලුත් නිසා ප්‍රින්ටර් එකට මුගේ පස්සෙම ගියා. ප්‍රින්ටර් එකෙන් දෙන Error Code එකත් කීප සැරයක් දීල ප්‍රශ්නෙ එන විදිය A to Z එක්ස්ප්ලේන් කලා.
    බැරිම තැන ඊයෙ නිකමට Error Code එක ගූගල් කලා. වැඩේ ෆික්ස් උනා විනාඩි පහෙන්. අවුල වෙලා තිබුනෙ පේපර් සයිස් සිලෙක්ශන් එකෙ. :dull::dull:

    දැන් ටෙස්ට් කරන්නත් එක්ක මුල් සිද්දිය Deep Seek එකෙන් ඇහුවා. ඌත් ලෑස්තිය මාව වටේ ගෙනියන්න. :lol::lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඔය වගේ ඒවදි මුලින්ම උට කියපං ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා රිෆරන්ස් එක්ක ස්ටෙප්ස් ටික දෙන්න කියලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    සෑහෙන බොරු කියනවා තමා ,ගනම් එහෙම දෙන්න එපා වැරදියට හදන්නේ