ඇත්තටම Facebook එකට මොකක්ද වුනේ?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Facebook.com domain එකට අදාළ records තිබ්බ authoritative domain name servers වැඩ කරන්නේ නැතිවුන නිසා fb ඩවුන් වුනා කියලා international website වල පවා දාලා තියන නිසා ඇත්තටම වුන දේ පැහැදිලි කරන්න මේක ලිව්වේ.

    ඇත්තටම ඊයේ වුනේ අපි සාමාන්‍යයෙන් web site එකක් host කරන්න use කරන ක්‍රමයෙන් පැහැදිලි කරන්න බැරි විශේෂ වැඩක්.

    මේකට හේතුව Facebook වගේ ගෝලීය විදිහට පැතිරුණ service එකක් host කරද්දී High Availability / Load Balancing වගේ දේවල් අත්‍යවශ්‍ය නිසා එකම data සහ services ලෝකය පුරා තැන් තැන් වල servers ලොකු ප්‍රමාණයක විහිදවලා තියනවා.එතකොට තමන්ගේ රටේ ඉදලා ඉක්මනින්ම සම්බන්ද වෙන්න පුළුවන් server එකට සමබන්ද වෙන්න වගේම datacenter එකක් සම්පුර්ණ වැඩ කරන්නේ නැති වුනත් වෙනත් datacenter එකකට සම්බන්ද වෙලා service එක ගැටළුවක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන්

    නමුත් අපි දන්නවා අපි කොච්චර මෙහෙම infrastructure design එකක් හැදුවත් අපිට Facebook.com / m.facebook.com කියන domain and sub domain දෙකට අදාලව A රෙකෝඩ් දෙකටම දෙන්න පුළුවන් IP එක ගානේ විතරයි. ඒ කියන්නේ dns වගේ දේවල මුලින්ම ඩිසයින් කරන කාලේ කවුරුත් මෙහෙම අවශ්‍යතාවයක් ගැන හිතලා නෑ

    අන්න ඒ ගැටළුව විසදගන්න පුළුවන් ක්‍රමය තමයි තනි ip එකක් ලෝකය පුරා servers කීපයක යූස් කරන්න පුළුවන් ක්‍රමයක්‌ හදන එක.

    ඊයේ FB එක ඩවුන් වුනේ ඒ වගේ ලෝකය පුරා තැන් කීපයක එකම IP එකක් use කරන් පුළුවන් වෙන්න use කරන Border Gateway Protocol (BGP) Anycast configuration වල ප්‍රශ්නයක් නිසා අපිට වගේම FB සේවකයන්ටත් DNS servers වලට සම්බන්ද වෙන්න බැරිවුණ නිසා..

    --copied from a group--

    https://www.theverge.com/2021/10/4/...y-protocol-explainer-internet-facebook-outage
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    1633411293499.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව දානකොට කොහොමහරි ඉංග්‍රීයෙන් දාපන්. උඹලට ෆේස්බුක් එකේ හොඳ ජොබ් එකක් හරි සෙට් වෙන්න චාන්ස් එකක් හම්බෙයි.
     
    • Like
    Reactions: Ryan08

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Owage conspiracyt tianwada dan na, iye ude Facebook Market capitalization eka dollar billion 60kin wtra adu wela ne

    1633416905986.png


    Mark Zuckerberg’s personal wealth has fallen by more than $6 billion in a few hours, knocking him down to the 5th place. source bloomberg.
    ------ Post added on Oct 5, 2021 at 12:25 PM
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ලංකාවේ මාතර කොල්ලෙක් තමයි ඊයේ fb එක හැක් කලේ