Facebook.com domain එකට අදාළ records තිබ්බ authoritative domain name servers වැඩ කරන්නේ නැතිවුන නිසා fb ඩවුන් වුනා කියලා international website වල පවා දාලා තියන නිසා ඇත්තටම වුන දේ පැහැදිලි කරන්න මේක ලිව්වේ.
ඇත්තටම ඊයේ වුනේ අපි සාමාන්‍යයෙන් web site එකක් host කරන්න use කරන ක්‍රමයෙන් පැහැදිලි කරන්න බැරි විශේෂ වැඩක්.
මේකට හේතුව Facebook වගේ ගෝලීය විදිහට පැතිරුණ service එකක් host කරද්දී High Availability / Load Balancing වගේ දේවල් අත්‍යවශ්‍ය නිසා එකම data සහ services ලෝකය පුරා තැන් තැන් වල servers ලොකු ප්‍රමාණයක විහිදවලා තියනවා.එතකොට තමන්ගේ රටේ ඉදලා ඉක්මනින්ම සම්බන්ද වෙන්න පුළුවන් server එකට සමබන්ද වෙන්න වගේම datacenter එකක් සම්පුර්ණ වැඩ කරන්නේ නැති වුනත් වෙනත් datacenter එකකට සම්බන්ද වෙලා service එක ගැටළුවක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන්
නමුත් අපි දන්නවා අපි කොච්චර මෙහෙම infrastructure design එකක් හැදුවත් අපිට Facebook.com / m.facebook.com කියන domain and sub domain දෙකට අදාලව A රෙකෝඩ් දෙකටම දෙන්න පුළුවන් IP එක ගානේ විතරයි. ඒ කියන්නේ dns වගේ දේවල මුලින්ම ඩිසයින් කරන කාලේ කවුරුත් මෙහෙම අවශ්‍යතාවයක් ගැන හිතලා නෑ
අන්න ඒ ගැටළුව විසදගන්න පුළුවන් ක්‍රමය තමයි තනි ip එකක් ලෝකය පුරා servers කීපයක යූස් කරන්න පුළුවන් ක්‍රමයක් හදන එක.
ඊයේ FB එක ඩවුන් වුනේ ඒ වගේ ලෝකය පුරා තැන් කීපයක එකම IP එකක් use කරන් පුළුවන් වෙන්න use කරන Border Gateway Protocol (BGP) Anycast configuration වල ප්‍රශ්නයක් නිසා අපිට වගේම FB සේවකයන්ටත් DNS servers වලට සම්බන්ද වෙන්න බැරිවුණ නිසා..
--copied from a group--
https://www.theverge.com/2021/10/4/...y-protocol-explainer-internet-facebook-outage