ඇත්තටම iCloud Hack වුනා ද ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    ඇත්තටම iCloud Hack වුනා ද ?

    ඇත්තටම iCloud වුනා ද ?

    hero_icloud.png

    දැන් එක එක කතා එලියට එනවා පොඩ්ඩක් හිතලා බලුවහම මෙහෙමත් හිහෙනවා

    iCloud වල 128 bit encryption එකක් තියන නිසා කරනවනම් අවුරුදු ගානක ඉදන් ගෙමක් දෙන්න ඔනෙ එත් iCloud හමතිස්සෙම Patch කරන නිසා එකත් ලෙසි නෑ :baffled:

    අනික icloud කියන්නෙ dropbox වගෙ fully online storage එකකුත් නෙමෙයි කටවත් icloud.com එකට ලොග් වෙලා මොනවා බලුවත් photos බලන්නත් බෑහෑ වෙන apple device එකක එකම apple ID එකෙන් ලොගුනොත් දෙක sync වෙනවා විතරයි :baffled:

    අනිත් ප්‍රශ්නෙ තමයි එතන photo වලට අමතරව Video උත් තියනවා icloud එකෙ කොහොමත් video save වෙන්නෙ නෑ :baffled:

    කවුරු හරි සිරවටම වෙලා තියන වෑඩෙ දන්නවනම් කියන්න අපිටත් දෑනගන්න මමත් apple තමයි use කරන්නෙ එත් මම වෑරදි දෙට වෑරදි කියනවා මොන online storage එක උනත් 100% අරක්ශිත නෑ නෙ එකනිසා කොහොමත් iCloud Hack වෙන්න පුලුවන් එත් කොහොමද වෙලා තියෙන්නෙ කියලයි හරියට දනගන්න ඔනෙ මචන් :)

     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දුක තමයි රන්ජනි.. අශ්වයා ගිහින් ඉවරයි ඉස්තාලය වහල වැඩක් නැ :dull:
    දන්නෙ නැ
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mama dekka meka brute-force attack ekak kiyala dala thibba apple la eka den patch karala thiyenne Find My Iphone service eka haraha thamai wede dila thiyenne
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    දුක තමයි රන්ජනි.. අශ්වයා ගිහින් ඉවරයි ඉස්තාලය වහල වැඩක් නැ :dull:දන්නෙ නැ/SIZE]

    :P apple eke un isthale whagani :D
    mata danaganna one hack un method eka :D