ඇත්තටම iCloud Hack වුනා ද ?
ඇත්තටම iCloud වුනා ද ?
දැන් එක එක කතා එලියට එනවා පොඩ්ඩක් හිතලා බලුවහම මෙහෙමත් හිහෙනවා
iCloud වල 128 bit encryption එකක් තියන නිසා කරනවනම් අවුරුදු ගානක ඉදන් ගෙමක් දෙන්න ඔනෙ එත් iCloud හමතිස්සෙම Patch කරන නිසා එකත් ලෙසි නෑ
අනික icloud කියන්නෙ dropbox වගෙ fully online storage එකකුත් නෙමෙයි කටවත් icloud.com එකට ලොග් වෙලා මොනවා බලුවත් photos බලන්නත් බෑහෑ වෙන apple device එකක එකම apple ID එකෙන් ලොගුනොත් දෙක sync වෙනවා විතරයි
අනිත් ප්රශ්නෙ තමයි එතන photo වලට අමතරව Video උත් තියනවා icloud එකෙ කොහොමත් video save වෙන්නෙ නෑ
කවුරු හරි සිරවටම වෙලා තියන වෑඩෙ දන්නවනම් කියන්න අපිටත් දෑනගන්න මමත් apple තමයි use කරන්නෙ එත් මම වෑරදි දෙට වෑරදි කියනවා මොන online storage එක උනත් 100% අරක්ශිත නෑ නෙ එකනිසා කොහොමත් iCloud Hack වෙන්න පුලුවන් එත් කොහොමද වෙලා තියෙන්නෙ කියලයි හරියට දනගන්න ඔනෙ මචන්

Last edited:

apple eke un isthale whagani
Ewage basic protection ekakwat netuwa anit ewa gena kawara katada?