මොනවා උනත් පට්ට ප්රොපෙශනල් එම්බාම් එකක්. Bride කෙනෙක් වගෙ ලස්සනට හදලා නෙ.
බලපල්ලා කරුම රටක් මේක. මුළු සිස්ටම් එකටම පිස්සු. පොලිසියෙ උන්ට මොළයක් නැද්ද බං ?
පව් අසරණ කෙල්ල




ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක් තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ. අපි දන්න කාලෙ ඉදන්ම ඔහොමනේ.කිසිම චැනල් එකක් මාද්ය සාරදර්ම එක්ක අප්ඩේට් වෙන්නේ නෑ.අත වෙන පාටක්
අනික ඇයි බං මේවා ටීවී වල දාන්නේ? මාර මිඩියා නේ මේවා? මිනිස්සු අඩන ඒවා දාන්නේ. ශික්.
සිරා බන් ගෙදර උන්ට ගහලා එලවන්න තිබ්බේ. මාර මිඩියා මේවා. වැදගත් දෙයක් පෙන්නපන් ඒවා නැහැ. බලන අපිටත් අවුල් ඕවා දැම්මම.ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක් තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ. අපි දන්න කාලෙ ඉදන්ම ඔහොමනේ.කිසිම චැනල් එකක් මාද්ය සාරදර්ම එක්ක අප්ඩේට් වෙන්නේ නෑ.
මීඩියා වලින් දෙන්නෙ රටේ බහුතරයක් මිනිස්සු කැමති දේවල්. ෆේස්බුක් උනත් බලපන් තමන්ගෙ යාලුවා ඇක්සිඩන්ට් වෙලා පාරක් අයිනෙ සතෙක් වගේ මැරිලා ඉන්න ෆොටෝ එකක් දාලනෙ නිවන් සුව ලැබේවා කියලා දාන්නෙ.ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක් තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ. අපි දන්න කාලෙ ඉදන්ම ඔහොමනේ.කිසිම චැනල් එකක් මාද්ය සාරදර්ම එක්ක අප්ඩේට් වෙන්නේ නෑ.
ඉන්දියාවේ 2012 රේප් කරලා මරපු(21) කෙනාගෙ නම අවුරුදු ගානක් යනකන් (අරුන්ව එල්ලලා මරනකම්ම මං හිතන්නේ) මීඩියා එකෙන් කිව්වෙ නෑලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක් තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ
ඔව් බන් ඔන්න ඔය මයින්ඩ් එකවෙනස් වෙන්න ඕනෙ බන් මොන සිස්ටම් 225 වෙනස් කලත් මිනිස්සු ඉන්නේ ඔය ප්රාතමික සීන් එකේ නම් ඉතින් පන්කාව කවදාවත් දියුනු වෙන්නේ නෑමීඩියා වලින් දෙන්නෙ රටේ බහුතරයක් මිනිස්සු කැමති දේවල්. ෆේස්බුක් උනත් බලපන් තමන්ගෙ යාලුවා ඇක්සිඩන්ට් වෙලා පාරක් අයිනෙ සතෙක් වගේ මැරිලා ඉන්න ෆොටෝ එකක් දාලනෙ නිවන් සුව ලැබේවා කියලා දාන්නෙ.
ඔව් උබ හරි.ලන්කාවේ මිනිස්සු ආස කුනු රහට බන්. ඒකයි අවුල.....ඉන්දියාවේ 2012 රේප් කරලා මරපු(21) කෙනාගෙ නම අවුරුදු ගානක් යනකන් (අරුන්ව එල්ලලා මරනකම්ම මං හිතන්නේ) මීඩියා එකෙන් කිව්වෙ නෑ
Buddhist Nigas be like "Karmaya"අනුරපුරේ ක්යානා මෑනියොන්ගෙන් අපල දුරුවෙන්න පූජාවකුත් කරන් එන ගමන්ලුනෙ?![]()
![]()
![]()
![]()
![]()
Mewath telecast karala air time wikunala Rupiyal hoyanawa tvඅත වෙන පාටක්
අනික ඇයි බං මේවා ටීවී වල දාන්නේ? මාර මිඩියා නේ මේවා? මිනිස්සු අඩන ඒවා දාන්නේ. ශික්.