ඇත්තට ඉන්නවට වඩා ලස්සනට එම්බාම් කරලා දැක්කමයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මොනවා උනත් පට්ට ප්‍රොපෙශනල් එම්බාම් එකක්. Bride කෙනෙක් වගෙ ලස්සනට හදලා නෙ.

    බලපල්ලා කරුම රටක් මේක. මුළු සිස්ටම් එකටම පිස්සු. පොලිසියෙ උන්ට මොළයක් නැද්ද බං ?

    පව් අසරණ කෙල්ල
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අත වෙන පාටක්

    අනික ඇයි බං මේවා ටීවී වල දාන්නේ? මාර මිඩියා නේ මේවා? මිනිස්සු අඩන ඒවා දාන්නේ. ශික්.
    ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක්‍ තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ. අපි දන්න කාලෙ ඉදන්ම ඔහොමනේ.කිසිම චැනල් එකක් මාද්‍ය සාරදර්ම එක්ක අප්ඩේට් වෙන්නේ නෑ.
     
    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක්‍ තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ. අපි දන්න කාලෙ ඉදන්ම ඔහොමනේ.කිසිම චැනල් එකක් මාද්‍ය සාරදර්ම එක්ක අප්ඩේට් වෙන්නේ නෑ.
    සිරා බන් ගෙදර උන්ට ගහලා එලවන්න තිබ්බේ. මාර මිඩියා මේවා. වැදගත් දෙයක් පෙන්නපන් ඒවා නැහැ. බලන අපිටත් අවුල් ඕවා දැම්මම.
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක්‍ තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ. අපි දන්න කාලෙ ඉදන්ම ඔහොමනේ.කිසිම චැනල් එකක් මාද්‍ය සාරදර්ම එක්ක අප්ඩේට් වෙන්නේ නෑ.
    මීඩියා වලින් දෙන්නෙ රටේ බහුතරයක් මිනිස්සු කැමති දේවල්. ෆේස්බුක් උනත් බලපන් තමන්ගෙ යාලුවා ඇක්සිඩන්ට් වෙලා පාරක් අයිනෙ සතෙක් වගේ මැරිලා ඉන්න ෆොටෝ එකක් දාලනෙ නිවන් සුව ලැබේවා කියලා දාන්නෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ලන්කාවෙ ඉන්ඩියාවේ පකිස්තානෙ වගේ රටවල් විතරයි බන් ඔහොම.දියුනු මනසක්‍ තිය්ව්න මිනිස්සු ඉන්න රටක මීඩියා එකක් කවදාවත් ඕව දාන්නේ නෑ
    ඉන්දියාවේ 2012 රේප් කරලා මරපු(21) කෙනාගෙ නම අවුරුදු ගානක් යනකන් (අරුන්ව එල්ලලා මරනකම්ම මං හිතන්නේ) මීඩියා එකෙන් කිව්වෙ නෑ
     
    • Like
    Reactions: siri_ayya

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මීඩියා වලින් දෙන්නෙ රටේ බහුතරයක් මිනිස්සු කැමති දේවල්. ෆේස්බුක් උනත් බලපන් තමන්ගෙ යාලුවා ඇක්සිඩන්ට් වෙලා පාරක් අයිනෙ සතෙක් වගේ මැරිලා ඉන්න ෆොටෝ එකක් දාලනෙ නිවන් සුව ලැබේවා කියලා දාන්නෙ.
    ඔව් බන් ඔන්න ඔය මයින්ඩ් එකවෙනස් වෙන්න ඕනෙ බන් මොන සිස්ටම් 225 වෙනස් කලත් මිනිස්සු ඉන්නේ ඔය ප්‍රාතමික සීන් එකේ නම් ඉතින් පන්කාව කවදාවත් දියුනු වෙන්නේ නෑ

    ඉන්දියාවේ 2012 රේප් කරලා මරපු(21) කෙනාගෙ නම අවුරුදු ගානක් යනකන් (අරුන්ව එල්ලලා මරනකම්ම මං හිතන්නේ) මීඩියා එකෙන් කිව්වෙ නෑ
    ඔව් උබ හරි.ලන්කාවේ මිනිස්සු ආස කුනු රහට බන්. ඒකයි අවුල.....
    ------ Post added on Oct 4, 2022 at 3:24 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මැරිලත් youtube කාරයන්ගේ මීඩියා කාරයන්ගේ බඩවල් පුරවන පිනෙන් මේ කෙල්ල හොද තැනක ඉපදෙයි ☹️
     
    • Like
    Reactions: Any.key and 2osama

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    සිරිලන්කන් තුට්ටු දෙකේ මීඩියා🤮
    කුනු රස දුක වේදනාව විලාප මාකට් කරන හිරිකිත මීඩියා🤮🤮
     
    • Like
    Reactions: 2osama

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අත වෙන පාටක්

    අනික ඇයි බං මේවා ටීවී වල දාන්නේ? මාර මිඩියා නේ මේවා? මිනිස්සු අඩන ඒවා දාන්නේ. ශික්.
    Mewath telecast karala air time wikunala Rupiyal hoyanawa tv
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අර මෑති ඈමතිලාට වන්දි ගෙව්වා වගේ මේ ළමයාගේ ජීවිතේටත් ආන්ඩුවෙන් ලොකු වන්දියක් ගෙවයි