ඇත්තට ඒ සෙව්වන්දි ද ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    නේපාලයේදී ඇල්ලුවා කියල මේ අල්ලලා තියෙන්නේ එයාමද බන්?

    ප්ලාස්ටික් සජරි එකක් කරලා නේද?

    වැඩේ වහන්න වෙන කෙනෙක් දාල ෆයිල් එක ක්ලෝස් කරනවද ?

    මොකක්ද මේ වුනේ ?

    • Haha
    Reactions: wpril5 and monson

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    බයියෙක් වගේ හිතමු.. ඒ සෙව්වන්දි නෙමේ. ඒ ඩමියක්. ඇත්ත සෙව්වන්දි චූවෙනුත් හිනාවෙනවා ඇති... බයියන්ගේ රජ දහන තමා මේක :love:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    බයියෙක් වගේ හිතමු.. ඒ සෙව්වන්දි නෙමේ. ඒ ඩමියක්. ඇත්ත සෙව්වන්දි චූවෙනුත් හිනාවෙනවා ඇති... බයියන්ගේ රජ දහන තමා මේක :love:
    බයියෙක් විතරක් නෙමේ
    ජෙප්පෙක් ගොපයියෙක්
    පොහොට්ටුවෙක් වගේ එක එක විදිහට හිතමු නේ
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ප්‍රභාකරන් මැරුණා කියපුවාම ඒ කාලෙ ඔය විදිහට හිතපු එකෙක් හිටියා. පොර ඒ කාලෙත් තද ජේවීපී කාරයෙක්.
     
    • Like
    Reactions: KDH

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නේපාලයේදී ඇල්ලුවා කියල මේ අල්ලලා තියෙන්නේ එයාමද බන්?

    ප්ලාස්ටික් සජරි එකක් කරලා නේද?

    වැඩේ වහන්න වෙන කෙනෙක් දාල ෆයිල් එක ක්ලෝස් කරනවද ?

    මොකක්ද මේ වුනේ ?
    උඹ අහලා තියෙනවද DNA කියලා මොකක් හරි. එහෙම එකක් තියෙනවලූ. එකෙන් ටෙස්ට් කරලා පවුලේ උන්ගේ DNA අරගෙන සසදන්න පුළුවන්ලූ ඒ පවුලේම එකෙක් ගේද කියලා... අනේ මමනම් ඕවා දන්නේ නැහැ....නාමල් සර්ගෙන් හරි අප්පුච්චා ගෙන් හරි අහලා හරියටම කියන්නම්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    උඹ අහලා තියෙනවද DNA කියලා මොකක් හරි. එහෙම එකක් තියෙනවලූ. එකෙන් ටෙස්ට් කරලා පවුලේ උන්ගේ DNA අරගෙන සසදන්න පුළුවන්ලූ ඒ පවුලේම එකෙක් ගේද කියලා... අනේ මමනම් ඕවා දන්නේ නැහැ....නාමල් සර්ගෙන් හරි අප්පුච්චා ගෙන් හරි අහලා හරියටම කියන්නම්.
    බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කිවුවලු
    හරි බන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    නීතියෙන් ඔප්පු කරන්න විදියක් නැත්නම් නිදහස් වෙනව.
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    ඔව් ඒ ඇත්ත සෙව්වන්දී. උපන්ලපෙකින් කියන්නේ 🥴
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඔව් ඒ ඇත්ත සෙව්වන්දී. උපන්ලපෙකින් කියන්නේ 🥴
    උපන් ලප සූරයෝ නාමල් බේබිගෙන් හරි යෝෂිත බේබිගෙන් හරි ඇහුවනම් තක්කෙටම කියයි