නේපාලයේදී ඇල්ලුවා කියල මේ අල්ලලා තියෙන්නේ එයාමද බන්?
ප්ලාස්ටික් සජරි එකක් කරලා නේද?
වැඩේ වහන්න වෙන කෙනෙක් දාල ෆයිල් එක ක්ලෝස් කරනවද ?
මොකක්ද මේ වුනේ ?

බයියෙක් විතරක් නෙමේබයියෙක් වගේ හිතමු.. ඒ සෙව්වන්දි නෙමේ. ඒ ඩමියක්. ඇත්ත සෙව්වන්දි චූවෙනුත් හිනාවෙනවා ඇති... බයියන්ගේ රජ දහන තමා මේක![]()
උඹ අහලා තියෙනවද DNA කියලා මොකක් හරි. එහෙම එකක් තියෙනවලූ. එකෙන් ටෙස්ට් කරලා පවුලේ උන්ගේ DNA අරගෙන සසදන්න පුළුවන්ලූ ඒ පවුලේම එකෙක් ගේද කියලා... අනේ මමනම් ඕවා දන්නේ නැහැ....නාමල් සර්ගෙන් හරි අප්පුච්චා ගෙන් හරි අහලා හරියටම කියන්නම්.නේපාලයේදී ඇල්ලුවා කියල මේ අල්ලලා තියෙන්නේ එයාමද බන්?
ප්ලාස්ටික් සජරි එකක් කරලා නේද?
වැඩේ වහන්න වෙන කෙනෙක් දාල ෆයිල් එක ක්ලෝස් කරනවද ?
මොකක්ද මේ වුනේ ?
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කිවුවලුඋඹ අහලා තියෙනවද DNA කියලා මොකක් හරි. එහෙම එකක් තියෙනවලූ. එකෙන් ටෙස්ට් කරලා පවුලේ උන්ගේ DNA අරගෙන සසදන්න පුළුවන්ලූ ඒ පවුලේම එකෙක් ගේද කියලා... අනේ මමනම් ඕවා දන්නේ නැහැ....නාමල් සර්ගෙන් හරි අප්පුච්චා ගෙන් හරි අහලා හරියටම කියන්නම්.
උපන් ලප සූරයෝ නාමල් බේබිගෙන් හරි යෝෂිත බේබිගෙන් හරි ඇහුවනම් තක්කෙටම කියයිඔව් ඒ ඇත්ත සෙව්වන්දී. උපන්ලපෙකින් කියන්නේ![]()
උපන් ලප සූරයෝ නාමල් බේබිගෙන් හරි යෝෂිත බේබිගෙන් හරි ඇහුවනම් තක්කෙටම කියයි