මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි..
![]()

එක තමයි අල්ලා මුලින්ම කිව්වේ ඔක පැතලියි කියලා
![]()
දැන් බලපන් මේ වතුර අරන් දාපු පෘතුවිය කුලු ගෙඩියකින් තලල ගත්ත නම් පැතලියි නේ .අල්ලා කිව්වවොත් කිව්ව තමයි![]()
meken kiynna hadan mokada
මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි..
![]()

මෙහෙම පොඩි දෙයක් තියෙනවා මචන්.....පොඩ්ඩක් බලපන් උඹලාග ඉදලා 3m විතර අතින් තියෙන වලිකටයක් දිහා ....එක උඹගේ අසට පෙන්නේ ගෝලාකාරව නෙවේද කියලා ...නමුත් එක අතට අරන් බැලුවොත් එක එහෙම නැ මචන්...මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි..
![]()
ඒක නම් ඇත්ත. ලංකාව ඉතින් ලෝකේ පුරාම නම් දරාපු රටක් නේඔතන අන්තිම ෆොටෝ එකේ ලංකාව රෝසපාට වෙලාතියෙන්නේ අයි දන්නවද? එකත් එල කතාවක් රටටම ආඩම්බරයක්....